සමහර මිනිස්සු ගැන කලකිරුණා

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් ගොඩක් මිනිස්සුන්ට මම හොදින් සැලකුවා .කතා බහා කරා
    එත් මට දැන් තේරුන දෙයක් තමා සමහර මිනිස්සු එහෙම නැහැ කියලා
    අවුල් හින්දා දැම්මේ

    උබලගේ අදහස මොකක්ද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    මචන් ගොඩක් මිනිස්සුන්ට මම හොදින් සැලකුවා .කතා බහා කරා
    එත් මට දැන් තේරුන දෙයක් තමා සමහර මිනිස්සු එහෙම නැහැ කියලා
    අවුල් හින්දා දැම්මේ

    උබලගේ අදහස මොකක්ද ?
    You are the only person that will be 100% loyal to self. Rest even parents can turn on you oneday. Don't be nice to people expecting the same in returns. If you wana be nice just be nice without expecting anything in return. Else just chose your boundaries. There is no point of whining on online forums when things don't go the way you wanted them to go.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමෝම ඔහොම තමයි තමන් ගැන හිතන්නෙ
    තමන්ගෙ අඩුපාඩු පේන්නෙම නෑ
    උබෙ යාලුවොත් ඔය වෘදියටම හිතනවා ඇති
    ඕක මනුස්ස සොභාවය
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තමන්ට වඩා තව එකෙක්ට ආදරේ කරන්නේ කවුද බන්. සමහර ප්‍රශ්නවලදි යාළුවෝ කියලා ජාතියක් හිටියද කියලා හොයා ගන්නත් නෑ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හැමෝම ඔහොම තමයි තමන් ගැන හිතන්නෙ
    තමන්ගෙ අඩුපාඩු පේන්නෙම නෑ
    උබෙ යාලුවොත් ඔය වෘදියටම හිතනවා ඇති
    ඕක මනුස්ස සොභාවය
    ඔව් බන් අපෙත් වැරදි ඇති
    හැමෝම හිතන් ඉන්නේ තමන් කරන දේ හරි කියලා :(
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් ඔය කියනවා වගේ කතා අඩු එකෙක්,මට වැඩිය කතා කරන්න ආසාවක් නැහැ.ආඩම්බරකමට,තරහට නෙමේ.මට හිතෙන්නේ සමාජෙට මාව ගැළපෙන්නේ නැහැ කියලයි.ඒ නිසා මම හැමවෙලාවෙම මිනිස්සු මඟ අරින එක පුරුද්දක් වෙලා.මම වැඩියම කැමති තනියම ඉන්න. :rolleyes:
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    උදව්වක් ඉල්ලුවොත් විතරක් අනිව උදව්වවක් කරපං මචං. ඒකත් අසීමාන්තිකව කරන්න යන්න එපා (බලෙන් දෙන්න යන්න එපා). අගයක් නැතිවෙනවා. 100% ක් අපිට සමාජයට හොඳ කරන්න බෑ. උන් කරන්නෙත් නෑ. ඒකයි ස්වභාවය. හොඳම දේ තමා වැඩිය අනංමනං නොහිතා මිනිස්සු එක්ක සාමදානෙං ජීවත් වෙන එක.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මචන් ගොඩක් මිනිස්සුන්ට මම හොදින් සැලකුවා .කතා බහා කරා
    එත් මට දැන් තේරුන දෙයක් තමා සමහර මිනිස්සු එහෙම නැහැ කියලා
    අවුල් හින්දා දැම්මේ

    උබලගේ අදහස මොකක්ද ?
    එක තමයි මචන්, ඔහොම වෙන්න ඔනා. :)
    අත්දැකිමෙන් තෙරුම්යන්න ඔනා සමහර දෙවල්.
    මිනිස්සු මෙහෙමයි තව කෙනෙක් කිව්ව පමනින් තෙරෙන්නේ , දැනෙන්නේ නැ.
    එටපස්සෙ තමයි, උබගෙ සමාජය මිනිස්සු එක්ක ගනුදෙනු කරන සිමාවල් කා එක්කද, අසීමාවල් කා එක්කද කියලා දැනගන වැඩ කරන්නෙ.
    කොටින්ම උදවු කරත් අපිම ඒ අයව ඩොන්ට් කෙයා එකෙ තියලා උදව්ව දෙන්නෙ.
    සිම්පල්, එතකොට ගැටලුනැ.
    යන ගමන නවත්තලා, කරන වැඩෙ පැත්තක දාල කාටද උදවු කරන්නෙ, නැත්තෙ කියලා අපිට එතකොට දැනුමක් තෙරුමක් එනවා.

    මිනිස්සු කොලිටි නැ බනපි අස්ශ්‍රය කරන උන්ගෙන් 10න් එකක් වගෙ තමයි උන්ගෙ ගෙවල්වල ගිහින් වලන් හෙදුවත් කමක් නැත්තෙ.

    අනික් උන් එක්ක වැඩ කරන්න ඔනා, ලොකු කැපැකිරිම් කරන්නැතුව, මොකද උන්ට එවා අමතක උනාම, එක්කො අපිට හෙල්ප් එකක් නැතුවාම අවුලක් එනවනෙ.

    අනික එහෙම උන්ට අපි, හොද උන් වෙනුවෙන් යොදන්න තියන කාලයත් කැප කරලා උදවු කරාම අපිට හොදෞනුත් නැ, අරුන් කොහොමත් කලගුන මතක නැති උන්.
    එතකොට උදව්වකට මොකෙක්වත් නැ.

    සමහරු ඉන්නවා නිකන් දාර්ශනික ටොක් දෙනවා, උදවු කරන්නෙ උදවු බලාගනද වගෙ.
    සමාජයක ජිවත් වෙද්දි, වැඩක් ගන්න පුලුවන් සමාජ සම්බන්ධතා මිනිහෙක්ට ඔනා හදිස්සියකට, අමාරු අවස්ථාවක.
    මළගෙද්කට, දානෙකට, පිරිතකට, ගැනිගෙ තනියට තියන්න, ළමයිව හදිස්සියකට එක්ක එන්න, ලොන් එකක්දාගන්න, බැන්කුවට සල්ලි ටිකක් උගෙ ගානෙ දම්මගන්න.
    එහෙම නැතුව, අපි සුදනො, අපි උදවුකරන්නෙ මොකුත් බලාගන නෙවෙයි. එහෙනම් ඉතින්, ධම්මිකයගෙ ගෙදර උන් කිව්වටනම් කමක් නැ.
    නිකන් බොරු දර්ශනය ඔන්නැ. අපි උදව්වක් කරොත් හදිස්සියකට අපි බලනවා උගෙන් උදව්වක් ඉල්ලගන්න ඌ එකට ගැලපෙනවනම්.
    මොකද දුන්න නය ගන්නවා කියන අදහසින් නෙවෙයි, අපිට පෙරලා උට ඉල්ලිමක් කරන්න මැලිකමක් නැ, ලැජ්ජාවක් එන්නේ නැ අනික් උන්ගෙන් එක ඉල්ලනවට සාපෙක්ශව.
     
    Last edited: