සමහර වේසිගෙ පුත්තු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවේ ඉන්නේ සමහර වේසිගෙ පුත්තු වැක්සින් එක එපා කියනවා. ගොඩක් වෙලාවට පඩ ෂෝ හැත්ත තමා ඔය විදිහට හැසිරෙන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ගේ ළගටම අැවිල්ලත් වැක්සීන් ගහපු නැති අඳුනන කෙනෙක් මැරුණා ගිය සතියේ‍..අඩු ගානේ ඵකක් හරි ගහගත්තනම් බේරගන්න තිබ්බ කියල ඩොක්ටර් කියල තිබ්බ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    Gon kama thama. Ape petiwala gehuwe Moderna.

    Oka gahanawa kiyala denagatta kalema matat samahara aya video ekak ewala tibba 5G scene eka kiyala. eka eka katha kiwwa.

    Eth oya mona karannath geewath wela inna one nisa 1st dose eka gatta. Awlak une na. den 2nd dose eka eye gatta.

    Thama merune nam na.

    Ara video ewapu family eke dennama gahagena na doses ekak wath.

    Kochchara kiwwath ahanne na. vaccine karath hedenawa lu. Chinese vaccine gahaganna lu inne virus eka China heduwa nisa. Oya wage uttara thamahambawenne.

    Mona karannada kata wahan innawa aye kiyanna yanne na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ ඉන්නේ සමහර වේසිගෙ පුත්තු වැක්සින් එක එපා කියනවා. ගොඩක් වෙලාවට පඩ ෂෝ හැත්ත තමා ඔය විදිහට හැසිරෙන්නේ.
    ලබාගන්න ප්‍රතික්ශෙප කරන්න අයිතියක් තියනවා යකෝ. මේක හිට්ලර්ගේ රට නෙමෙයි තාම ස ඉන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ithin apita mokada ban... mama nam dose dekama gahagatta.m corona haduna namuth poddak wath amaru une na

    antivax porawal nogahagena unta ona deyak karagani

    ඔව් බං..ඔය වැක්සීන් වලට බණින උන්ට කොරෝන හැදුනහම තමා තේරෙන්නෙ ඒක..මම ඒක හොඳටම දන්නෙ අපේ අඳුනන කෙනෙක්ටත් ඒ වගේ දෙයක් වුන නිසා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ලංකාවේ ඉන්නේ සමහර වේසිගෙ පුත්තු වැක්සින් එක එපා කියනවා. ගොඩක් වෙලාවට පඩ ෂෝ හැත්ත තමා ඔය විදිහට හැසිරෙන්නේ.
    Natural selection.
     
    • Like
    Reactions: niranga1989

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ithin apita mokada ban... mama nam dose dekama gahagatta.m corona haduna namuth poddak wath amaru une na

    antivax porawal nogahagena unta ona deyak karagani
    උඹ උන්ගේ ලිස්ට් එකක් හදලා පොලිසියට දීපන්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ ඉන්නේ සමහර වේසිගෙ පුත්තු වැක්සින් එක එපා කියනවා. ගොඩක් වෙලාවට පඩ ෂෝ හැත්ත තමා ඔය විදිහට හැසිරෙන්නේ.

    මොකද්ද බං උඹල සෙට් එකට වැක්සින් එක්ක තියෙන අවුල මේ තරම්?