සම්පත්ට_නවාතැන්_දුන්නාටත්_නඩු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සම්පත්ට_නවාතැන්_දුන්නාටත්_නඩු

සම්පත්ට නවාතැන් දුන්නාටත් නඩු-පොලිස් ප්‍රකාශක

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත් අඩංගුවට ගැනීම සඳහා විද්‍යාත්මක දත්ත රැසක් විශ්ලේෂණය කිරීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රකාශක අජිත් රෝහණ බී බී සී සංදේශයට ප්‍රකාශ කළේය.භාවිතා කළ ක්‍රමවේදයෙන් පිළිබඳව බී බී සිය කළ විමසුමට පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ එම ක්‍රමවේදයෙන් හෙළිදරව් කළ නො හැකි බවයි.බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව පසුගිය නම වැනිදා කැඳවූ අවස්ථාවේ විත්තිකාර සම්පත් විදානපතිරණ පෙනී නො සිටිම හේතුවෙන් අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබුණි.

විමර්ශන හමාරයි

ඒ නියෝගය දුන් විගස තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති වරයා අත් අඩංගුවට නො ගත්තේ ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කළ නමුත් විශ්ලේෂණය සඳහා කාලයක් ගත වූ බවයි පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ.අඟහරුවාදා රාත්‍රී පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද සැකකරු ට නවාතැන් ලබා දුන් පුද්ගලයාට එරෙහිව නඩු පවරන බවත් ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.මේ වන විට නඩුවේ පොලිස් විමර්ශන සම්පූර්ණයෙන්ම හමාර කොට ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

BBC Sandeshaya
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මුන්ගේ පරික්ෂනේ ලංකාවම ලෝකය ඉස්සරහා හැල්ලු වුනාට පස්සේ තමයි පරික්ෂණ පවත්වන්නේ .දැන් මොනව කලත් වැඩක් නෑ වෙන්න ඔනේ දේවල් වෙලා ඉවරයි.:angry:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ලංකාවෙ පොලිසිය විතරයි තොත්ත බබා....

    මෙන්න උගේ fb පේජ් එක

    https://www.facebook.com/sampath.chandrapushpa.5

    බලපං ඔය තීන්දුව දුන්නයින් පස්සෙ කොච්චර ඌ කොච්චර status අප්ඩේට් කරල තියනවද??? ඔය මේ දවස් වල චංද ගුන්ඩු වලට බඩු බෙදන උත්සව කීයකට ඌ ගිහින් තියනවද???? ඒ උත්සව වලදි ගනිපු photo කීයක් මේ දවස් ටිකේ අප්ලෝඩ් කරල තියනවද කියලා....

    අනේ හුකේ පොලිසිය....

    මේ පේජ් එකත් බලපං....ලයික් 538කුත් තියනවා... ඔන්න ඒකෙත් හැටි...
    https://www.facebook.com/SampathYouAreOurHope

    මේවත් දාලා....

    1454770_265448523607338_626883179_n.jpg


     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මිනිහෙක්ගෙ අතින් අතපසුවීමක් ඒකියන්නෙ මිස්ටේක් එකකින් කෙනෙක් විදේශිකයෙක් මරලා කෙල්ලෙක් දූශනය උනා නම් පොඩ්ඩක් සමා වෙයං....ඒක පොඩි මිස්ටේක් එකක්...නිතියට ඕව තේරෙන් නෑනෙ බං....නීතිය කියන්නෙ සාදාරනේම නෙවෙයි නෙ....හික්.හික්...

    1609609_283141995171324_1056985084_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේ හුකේ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය. මාද්‍ය ප්‍රකාශකයා හිතන් ඉන්නව ඇති ලංකාවේ වගේ අනිත් රටවලත් 60% බත් කන හරක් ඉන්නේ කියල

    මේ පොන්නයා කරපු වදෙන් ලංකාවට කෙල වෙලා වැඩේ දුරදිග ගියාට පස්සේ තමයි මේ පක්කු ටික මුට එන්න කියල අල්ලගට්ටේ. අපි නොදන්නවයි අස්චර්යමත් රටේ හැටි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔන්න අද කිව්වා කියල හිතාගනින් ඔකේ නඩු කේස් ටික ජිනීවා කේස් එක තියෙනකන් ඇදගෙන ගිහිං ඊට පස්සේ ඕකව නිදහස් කරනවා සාක්ෂි නෑ කියල එක්කෝ මු මතක නෑ කියයි කුඩු දුමිය ඔය යස අගේට ඉන්නේ.