සම්පත් එකේ ඇනුවල් ෆී free CC කාඩ් දෙනවද?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    ඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද. :ROFLMAO: ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    පුලුවන් තරම් ඔෆර්ස් සහ කෑශ්බැක් බලපන්

    dfcc මේ මාසෙට විතරක් කෑශ්බැක් එක මගෙ පන්දාස් ගාණක්. මේ මාසෙන්ම ඇනුවල් ෆී එක කවර්

    ඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද. :ROFLMAO: ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
    ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවා
    ------ Post added on Feb 21, 2026 at 8:30 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    බැංකු වල උන්ව මොකටද පොහොසත් කරන්නේ. කොහොමත් උන්ට කොමිස් එකක් ලැබෙනවනේ හැම ගනුදෙනුවෙන්ම. අනික හැම මාසෙම ලක්ෂ 2 - 3 බිලක් එනවනම් මොන පකටද තව ගෙවන්නේ.

    මගේ FD එකට ගන්න ලෝන් එකට උන් 2500 කපනවා. තව ලෝන් එක හරියට ගෙවනවද බලන්න හැම අව්රුදේම තව ගානක් කපනවා. එක එකාට පුක දීලා හම්බ කරන සල්ලි උබලට අගේ නැති උනාට අපිට 500ත් වටිනවා.
     
    Choot

    Active member
  • Nov 2, 2010
    301
    224
    43
    පුලුවන් තරම් ඔෆර්ස් සහ කෑශ්බැක් බලපන්

    dfcc මේ මාසෙට විතරක් කෑශ්බැක් එක මගෙ පන්දාස් ගාණක්. මේ මාසෙන්ම ඇනුවල් ෆී එක කවර්

    ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවා
    ------ Post added on Feb 21, 2026 at 8:30 PM
    Prestige or Pinnacle nam DFCC Annual fee kohomath naha.

    IT උන්ට?
    NDB nam thiyenawa. Degree & 250,000 LKR Salary oneh No Annual no Joining
    ------ Post added on Feb 21, 2026 at 8:35 PM
     
    • Like
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පුලුවන් තරම් ඔෆර්ස් සහ කෑශ්බැක් බලපන්

    dfcc මේ මාසෙට විතරක් කෑශ්බැක් එක මගෙ පන්දාස් ගාණක්. මේ මාසෙන්ම ඇනුවල් ෆී එක කවර්

    ගෲප් වල බලපන් හෙණ බීශනේ ඇනුවල් ෆී ජොයිනින් ෆී නැති ඒවා හොයලා, අන්තිමට CDB වගේ නකුට්ටකට අහුවෙලා දුක්විදිනවා
    ------ Post added on Feb 21, 2026 at 8:30 PM
    DFCC එක මග බන් තාම.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Seylan nan thibba. Dan kohomada danne na.
    Credit card ekak wath naththan annual fee gana hithanne nathiwa hoda card ekak ganna. Already thiyenawa nan ithin annual fee nathi ewa balanna.
     
    • Like
    Reactions: analytics

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    BOC,peoples,seylan,pan asia දෙනවා.මේවගෙන් BOC එකේ හොද offers තියෙනව සාමාන්‍යයෙන් .sampath නම් දීලම නෑ මම හිතන්නේ.එක card එකකට annual fee ගෙව්වට කමක් නෑ.ඊට වඩානම් ගෙවන්න එපා.
     
    • Haha
    Reactions: randika078

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    BOC,peoples,seylan,pan asia දෙනවා.මේවගෙන් BOC එකේ හොද offers තියෙනව සාමාන්‍යයෙන් .sampath නම් දීලම නෑ මම හිතන්නේ.එක card එකකට annual fee ගෙව්වට කමක් නෑ.ඊට වඩානම් ගෙවන්න එපා.
    මොන සුපර් මාකට් එකේද ඕකට ඔෆස් තියෙන්නේ ?? :ROFLMAO:
     
    • Like
    Reactions: randika078

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද. :ROFLMAO: ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
    infinity, world blah blah card dunnath mona bank ekak hari annunal fee charge kaloth kelinma card eka epa kiyanawa..
    eka gaanata wada bank ekata umba kochchra watina porak da kiyana ekai pennane..
    umben annual fee gannawa kiyanne umba bank ekata thawath normal anathayek..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Commercial/sampath/ntb ehema annual fee eka free card denne na neda?

    NDB, CDB wage bank wlain num denawa
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    එයාගෙන් leaflet එකක් ඉල්ලන්න ඒ ගැන කියන! කාඩ් සෙල් කරන වුන් දාර නයි අරිනව ටාගට් ගහගන්න
     
    • Like
    Reactions: tinto brass

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    infinity, world blah blah card dunnath mona bank ekak hari annunal fee charge kaloth kelinma card eka epa kiyanawa..
    eka gaanata wada bank ekata umba kochchra watina porak da kiyana ekai pennane..
    umben annual fee gannawa kiyanne umba bank ekata thawath normal anathayek..
    :ROFLMAO: :ROFLMAO: මට ඔය ලංකාවේ කාඩ් වලින් ලැබිච්ච මගුලක් නෑ බන්. BOC Prestige card එකේ annual fee, joining fee නෑ. මට කියන්නකෝ ඒ කාඩ් එකට ඔෆස් තියන එක සුපර් මාකට් එකක් ලංකාවේ ?? air ticketingවල ඔෆර් එකක් ?? දෙන ඔෆස් දෙන්නෙත් හැට හුටමාරක් කොන්දේසි එක්ක. හැබැයි එක annual fee, joining fee ඥාහ්හ් නෑඥ හ්හ් ගගා යන උන්ට නම් සුපිරි කාඩ් එකක්. :ROFLMAO:
     
    Last edited: