ahala balanna bro. welavakata website walath danawa annual fee nathi cc ganaCombank denvd?
ahala balanna bro. welavakata website walath danawa annual fee nathi cc ganaCombank denvd?
Glomark eke 25% hamadama online buy karama credit card walata disocunt ekak set wenawada? or given period only? mokakada card eka?Credit card වලින් වැඩක් ගන්නේ නැති උනාට ඉතින් මට කරන්න දෙයක් නැ මෙන්න මෙහෙමයි මන් මේක use කරන්නේ
Union credit - keels fish meat vegitable 25% off friday
Ndb - keells fish meat vegitable 25% off Thursday no fuel surcharge
Cargills 30% off for local vegetables everyday
Pan asia credit card 12% daraz
HNB Tuesday 25% off keells fish and vegetables 50% off pizza hut plus one to one offer
Seylan Cashback offer + supermarket
Hsbc mint pay offers
Arpico 20% offer එකත් තියෙනවා
රෙදි ගන්න ගියත් offer යන season එකේ ඕනෑම දවසක එක ගන්න පුළුවන්
මට නම් glomark එකේ credit card වලට දෙන offer එකනම් සෑහෙන්න වටිනවා 25% off එක online order කළ collect කරන දවස දැම්මා ගිහිල්ලා ගත්ත එච්චරයි වෙලාවක් යන්නෙත් නැ
credit card ගොඩක් තියෙන නිසා week එකේ ඕනෑම දවසක මට ඔයා offer එක ගන්න පුළුවන් මේ ගණන් වලට මේවා වෙන තැනකින් ගන්න පුලුවන්ද ? බැනේ credit card නැතුව ඔය ටික මට week එකේ ඕනෑම දවසක ගන්න පුළුවන්
![]()
මේ විදියට credit card use කරන්න දන්නේ නැති උන් ඔහේ ඉතින් හුල්ලනව![]()
ඔය මන් දාල තියෙන්නෙ peoples bank credit එකෙන් ගත්ත එකක් every fridayGlomark eke 25% hamadama online buy karama credit card walata disocunt ekak set wenawada? or given period only? mokakada card eka?
රුපියල් 500 ක් නැති IT හිගනනෝ![]()
DFCC Mastercards (world) annual fee is 6000.00 LKRඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද.ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
me kiyanne sampath private banking mcn, monthly 1M salary enawanan unta private banking membership eka ganna puluwan ethakota visa infinity card eka freeSampath eken ape office ekata promo ekak awith thibba lifetime fee waived off. Habai mehema ayata witharai,
Minimun 1M of monthly tax payment![]()