සම්පත් එකේ ඇනුවල් ෆී free CC කාඩ් දෙනවද?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Credit card වලින් වැඩක් ගන්නේ නැති උනාට ඉතින් මට කරන්න දෙයක් නැ මෙන්න මෙහෙමයි මන් මේක use කරන්නේ
    Union credit - keels fish meat vegitable 25% off friday

    Ndb - keells fish meat vegitable 25% off Thursday no fuel surcharge

    Cargills 30% off for local vegetables everyday

    Pan asia credit card 12% daraz

    HNB Tuesday 25% off keells fish and vegetables 50% off pizza hut plus one to one offer
    Seylan Cashback offer + supermarket
    Hsbc mint pay offers
    Arpico 20% offer එකත් තියෙනවා
    රෙදි ගන්න ගියත් offer යන season එකේ ඕනෑම දවසක එක ගන්න පුළුවන්

    මට නම් glomark එකේ credit card වලට දෙන offer එකනම් සෑහෙන්න වටිනවා 25% off එක online order කළ collect කරන දවස දැම්මා ගිහිල්ලා ගත්ත එච්චරයි වෙලාවක් යන්නෙත් නැ
    credit card ගොඩක් තියෙන නිසා week එකේ ඕනෑම දවසක මට ඔයා offer එක ගන්න පුළුවන් මේ ගණන් වලට මේවා වෙන තැනකින් ගන්න පුලුවන්ද ? බැනේ credit card නැතුව ඔය ටික මට week එකේ ඕනෑම දවසක ගන්න පුළුවන්



    මේ විදියට credit card use කරන්න දන්නේ නැති උන් ඔහේ ඉතින් හුල්ලනව 🤣🤣😂😂
    Glomark eke 25% hamadama online buy karama credit card walata disocunt ekak set wenawada? or given period only? mokakada card eka?
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Glomark eke 25% hamadama online buy karama credit card walata disocunt ekak set wenawada? or given period only? mokakada card eka?
    ඔය මන් දාල තියෙන්නෙ peoples bank credit එකෙන් ගත්ත එකක් every friday
    Friday order කල saturday ගත්ත
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    රුපියල් 500 ක් නැති IT හිගනනෝ😂
    ඇනුවල් ෆී කියල මහ ගණන් එන්නේ නෑනේ බන්. එකත් ෆ්‍රී කාඩ් හොයනවා නම් උ IT කොරේ මොකටද මන්ද. :ROFLMAO: ඒ ගමන්ම අස්වැසුමටත් ඇප්ලිකේෂන් දැම්ම නම් හරි උට.
    DFCC Mastercards (world) annual fee is 6000.00 LKR
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Sampath eken ape office ekata promo ekak awith thibba lifetime fee waived off. Habai mehema ayata witharai,
    Minimun 1M of monthly tax payment 🥲
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,951
    828
    113
    29
    Gampaha
    Sampath eken ape office ekata promo ekak awith thibba lifetime fee waived off. Habai mehema ayata witharai,
    Minimun 1M of monthly tax payment 🥲
    me kiyanne sampath private banking mcn, monthly 1M salary enawanan unta private banking membership eka ganna puluwan ethakota visa infinity card eka free
     
    • Like
    Reactions: Kasun0