සම්පත් එකේ Debit Card දෙන්න බෑ කිව්වා Corporate

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hotline එකෙන් මට කිව්වා ඔය දෙකෙන් ම එත් බැංකුවේ එවුන් බෑ කියනවා. saving account තමා ඇහුවේ රු 1000 නිසා Deposit එක.
    :confused::confused:
    BOC ගියා මම අද උන්ගෙන් Current account ගන්න ඇහුවාම උන් කියනවා මම ණය අරන් ද කියලා කිල්බ් එකෙන් බලන්න ඕනේ කියලා පස්සේ මම කිව්වා saving account එකක් දෙන්න කියලා Card එකත් දෙන්නම් කිව්වා. ඔකොම විස්තර දීලා මුන් කියනවා මුන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා පලවෙනි වතාවට කරන්නේ කියලා. මුන් කාඩ් දෙකක් දුන්නා ලෝයර් කෙනක් ට දීලා අත්සන් කරගෙන එන්න අත්සන සහතික කරන්න. මට කිසිම Bank එකකින් දීලා නැහැ එහෙම දෙයක් මම ලෝයර් කෙනක් හම්බුණා ඒ ගැනී කියනවා කවදාවත් දැකලා නැහැ කියලා එහෙම ඒවා ,මේක නයක් ගන්න ද ඇහුවා මගෙන් මට කොළ වගයක් දුන්නා පුරවාගෙන එන්න කියලා බැංකුවෙන් ට්ද උනා පට්ටම ඒවත් ඉරලා විසික් කරලා ගෙදර ආවා BR එකත් ඉරලා විසික් කරන්න තද උනා මට මොන මගුලක් ද කියලා.

    ඔයාගෙන් මේ වගේ ලොයෙර් කෙනක් ගෙන් අත්සන් කරගෙන එන්න කියලා මොනවා හරි දුන්නා ද ?
    Machan Director ge credit history hodata tiyenna one. i dont have company ban, i only told you the process they followed at the place I work, mama process eka monitor kala hinda reply kale.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    :confused::confused:

    Machan Director ge credit history hodata tiyenna one. i dont have company ban, i only told you the process they followed at the place I work, mama process eka monitor kala hinda reply kale.
    මට Customers ලාගෙන් ලක්ෂ 10 පමණ මාසේට එනවා සමහර මාස වල වැඩි අඩු වැඩි වගේ යනවා. ඉතුරුවක් නැහැ ඉතින් බිස්නස් එකටම යනවා. ඔයා හිතෙන විදියට මේ මදි ද ? එක Bank Account එකකට එනවා නමේ ගොඩක් තියෙනවා ඒ හැම එකටම දානවා කට්ටිය.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මට Customers ලාගෙන් ලක්ෂ 10 පමණ මාසේට එනවා සමහර මාස වල වැඩි අඩු වැඩි වගේ යනවා. ඉතුරුවක් නැහැ ඉතින් බිස්නස් එකටම යනවා. ඔයා හිතෙන විදියට මේ මදි ද ? එක Bank Account එකකට එනවා නමේ ගොඩක් තියෙනවා ඒ හැම එකටම දානවා කට්ටිය.
    බිස්නස් එකට එක හතර වටේ තියෙන හැම බැංකුවකම එකවුන්ට් ඕපන් කරන්න එපා යකෝ !
    ඕනෙම නම් බෑන්ක් දෙකක එකවුන්ට් දෙකක් තියාගන්න. නිතර පාවිච්චි වෙන එකවුන්ට් එක ප්‍රයිමරි එක විදියට. අනික secondary account එක විදියට.

    ප්‍රයිමරි එකවුන්ට් එකේ පුළුවන් තරම් credit history එකක් තියාගනින් ඉස්සරහට වටිනවා. ( බෑන්ක් ලෝන් , priority customer )

    උබට ඔය එන හැම ප්‍රශ්නයකට හේතුව එක එකා කියන දේ අහල හැම රෙද්දම කරන්න යනවා. කම්පනියක් Pvt Ltd කල පලියට බැංකු වලින් ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ. උන්ට උබව ට්‍රස්ට් නැතිනම්. ( අවුරුදු 2කක audit reports බැංකුවකට දෙන්න පුළුවන් නම් උබ මේකේ දාන ගොඩක් ප්‍රශ්න වලින් බාගයක් විසදිලා ) තෝ ඉතින් කියන දෙයක් අහන එකෙක් නෙමේනේ.

    උබට අච්චර නෙදර්ලන්ඩ් වලින් $ 5K monthly income එකක් ගන්න පුළුවන් විදියට වැඩක් කතා කරලා දීලත් ඊමේල් එකක් ගහපු නැති එකානේ :angry:
     
    බිස්නස් එකට හතර වටේ තියෙන බැංකු වලින් Account Open කරේ නැහැ මම දැනට Open කරලා තියෙන්නේ Payment Gateway එක නිසා LOLC එකයි , Pan Asia විතරයි Pan Asia OTP එන්නේ නැති එක උන් හදලා දෙන්නේ නැති නිසා වෙන Bank එකක් Try කරනවා. වෙන එකක් Open කරලා අනිත් එව්වා දෙකෙන් එකක් වහනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Card center ekata kathaa karapan
    011-230-0604
    Sampath ද මේ ?

    BOC එකෙන් Company එකේ නමට Account එකක් Open කරලා, Debit Card එකක් ගත්තා මම උදේ Card එක Active කරලා ම දුන්නේ 15000 ගියේ Deposit එකට.