බිස්නස් එකට එක හතර වටේ තියෙන හැම බැංකුවකම එකවුන්ට් ඕපන් කරන්න එපා යකෝ !
ඕනෙම නම් බෑන්ක් දෙකක එකවුන්ට් දෙකක් තියාගන්න. නිතර පාවිච්චි වෙන එකවුන්ට් එක ප්රයිමරි එක විදියට. අනික secondary account එක විදියට.
ප්රයිමරි එකවුන්ට් එකේ පුළුවන් තරම් credit history එකක් තියාගනින් ඉස්සරහට වටිනවා. ( බෑන්ක් ලෝන් , priority customer )
උබට ඔය එන හැම ප්රශ්නයකට හේතුව එක එකා කියන දේ අහල හැම රෙද්දම කරන්න යනවා. කම්පනියක් Pvt Ltd කල පලියට බැංකු වලින් ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ. උන්ට උබව ට්රස්ට් නැතිනම්. ( අවුරුදු 2කක audit reports බැංකුවකට දෙන්න පුළුවන් නම් උබ මේකේ දාන ගොඩක් ප්රශ්න වලින් බාගයක් විසදිලා ) තෝ ඉතින් කියන දෙයක් අහන එකෙක් නෙමේනේ.
උබට අච්චර නෙදර්ලන්ඩ් වලින් $ 5K monthly income එකක් ගන්න පුළුවන් විදියට වැඩක් කතා කරලා දීලත් ඊමේල් එකක් ගහපු නැති එකානේ