මගේ යාලුවෙක් කිවුවා සම්පත් බැන්න්කුවේ staff එකේ ගොඩක් අයගේ account තියෙන්නේ HNB එකේ කියල.
මමත් මගේ සම්පත් බැංකු යාලුවෝ 2න් නෙක්ක්ගෙන් අහල බැලුව . කතාව ඇත්තළු
![]()
ehema ba ban. mama danna widiyata ehema karanna ba. unge account thiyenne one unge bank eke witharai. eka unge rule ekak. job ekata select unama kalin hadala thiyana wena account serama close karanna one.
Agreed මචන්, දන්නේ නම් "ඔබේ ප්රගතියේ සහකරු කියලා" එත් සත පහක වැඩක් නැ..මගේ නං ඔය හැටන් නැෂනල් බැංකුව ගැන කිසිම විශ්වාසයක් නෑ. මගේ සහ පවුලේ අයගේ එකවුන්ට් තිබුනේ ඔකේ. මගේ එකවුන්ට් එකත් මම ඉපදුනු කාලේ ඉදලා වගේ දාපු එකක්. මම ඒ සේරම එකවුන්ට් අයින් කරලා සම්පත් සහ කොමර්ෂල් බැංකු වල එකවුන්ට් හදා ගත්තා.