සම්පත් බැංකුවෙ staff එකේ බාගයකේගම account තියෙන්නේ HNB &#3

Oct 8, 2012
174
9
0
SLIIT
සම්පත් බැංකුවෙ staff එකේ බාගයකේගම account තියෙන්නේ HNB &#3

මගේ යාලුවෙක් කිවුවා සම්පත් බැන්න්කුවේ staff එකේ ගොඩක් අයගේ account තියෙන්නේ HNB එකේ කියල. :lol::lol::lol::lol:

මමත් මගේ සම්පත් බැංකු යාලුවෝ 2න් නෙක්ක්ගෙන් අහල බැලුව . කතාව ඇත්තළු :lol:

:no::no::no::no::no:
 
  • Like
Reactions: 541100
Oct 8, 2012
174
9
0
SLIIT
Supiri Bankuwaknam.... mokatada anith bankuwa salli danne....

Staff ayata thmage bankuwa erenna anith bankuwala salli danna thahanamlu.... HR Policy

When you are the bank employee all your transactions have to be transparent to the managment and no hanky panky....

Horata Managment permission nathuwa business karana un thamai... mehema account open karanne...

Ahu unoth job gone thamai....

Mehema unta thamai api ape salli parissan karanna denne...

BTW..... Im not in HNB ..... in ComBank
 
Oct 8, 2012
174
9
0
SLIIT
ada sampath bankuve mage yaluwek ayeth kiwwa unge staff eke hora accounts banku godaka thiyanawa kiyala....

mokada sampath bank staff account valata pitin salli danna hari business karanna hari thahanam hinda
 
janaka d

Member
Jan 25, 2010
15
4
0
මගේ යාලුවෙක් කිවුවා සම්පත් බැන්න්කුවේ staff එකේ ගොඩක් අයගේ account තියෙන්නේ HNB එකේ කියල. :lol::lol::lol::lol:

මමත් මගේ සම්පත් බැංකු යාලුවෝ 2න් නෙක්ක්ගෙන් අහල බැලුව . කතාව ඇත්තළු :lol:

:no::no::no::no::no:

ehema ba ban. mama danna widiyata ehema karanna ba. unge account thiyenne one unge bank eke witharai. eka unge rule ekak. job ekata select unama kalin hadala thiyana wena account serama close karanna one.
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ehema ba ban. mama danna widiyata ehema karanna ba. unge account thiyenne one unge bank eke witharai. eka unge rule ekak. job ekata select unama kalin hadala thiyana wena account serama close karanna one.

    ඇත්ත මචන් ..අපේ අයිය ‍HNB උන්ටත් එහෙම රූල් එකක් තියෙනව
     
    Abbadon

    Member
    Sep 4, 2014
    10
    1
    0
    මගේ නං ඔය හැටන් නැෂනල් බැංකුව ගැන කිසිම විශ්වාසයක් නෑ. මගේ සහ පවුලේ අයගේ එකවුන්ට් තිබුනේ ඔකේ. මගේ එකවුන්ට් එකත් මම ඉපදුනු කාලේ ඉදලා වගේ දාපු එකක්. මම ඒ සේරම එකවුන්ට් අයින් කරලා සම්පත් සහ කොමර්ෂල් බැංකු වල එකවුන්ට් හදා ගත්තා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු

    සම්පත් එකේ අයට බැහැ වෙන බැංකු වල එකවුන්ට් අරින්න
     
    Last edited:

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    මගේ නං ඔය හැටන් නැෂනල් බැංකුව ගැන කිසිම විශ්වාසයක් නෑ. මගේ සහ පවුලේ අයගේ එකවුන්ට් තිබුනේ ඔකේ. මගේ එකවුන්ට් එකත් මම ඉපදුනු කාලේ ඉදලා වගේ දාපු එකක්. මම ඒ සේරම එකවුන්ට් අයින් කරලා සම්පත් සහ කොමර්ෂල් බැංකු වල එකවුන්ට් හදා ගත්තා.
    Agreed මචන්, දන්නේ නම් "ඔබේ ප්‍රගතියේ සහකරු කියලා" එත් සත පහක වැඩක් නැ..
    සල්ලිකාරයන්ටනම් හොඳට සලකනවා! දිය්නුවෙන්න ට්‍රයි කරන පොඩි උන්ට හුලං තමයි, අත්දැකීමෙන් කියන්නේ ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    HNB online paymant walata witharai mama thiyagena inne.
    anith wada walata BOC
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක කැමැත්තනේ බන්. ටොයොටා කේ එක්සකටිව් ලා පාවිච්චි කරන්නේ මර්සිඩීස්. ඉතින් ඒකට වැරැද්දක් කියන්න පුලුවන්ද?