~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,607
    113
    Earth
    සම්පත් බැංකුවෙ පොඩි අවුලක් තියෙනවා. මටත් ඔයවගේ ජරා වැඩක් කරා. මාර විදියට රස්තියාදු කරා. Head office Complain කරා. වැඩක් නෑ (ඒ නම් LKR සීන් එකකට).


    බෑංක් ඩ්‍රාෆ්ට් එකකින් Foreign Currency සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී කීයක් වගේ කැපැනවද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සම්පත් බැංකුවෙ පොඩි අවුලක් තියෙනවා. මටත් ඔයවගේ ජරා වැඩක් කරා. මාර විදියට රස්තියාදු කරා. Head office Complain කරා. වැඩක් නෑ.


    බෑංක් ඩ්‍රාෆ්ට් එකකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී කීයක් වගේ කැපැනවද?
    මම USD අකවුන්ට් එකෙන් ගත්තේ මචන් එකට $5ක් උන් අරන් තිබ්බ 1500LKR වගේ ඒ කියන්නේ.

    මම අකවුන්ට් එකේ තිබ්බ ඔක්කොම සල්ලි ගත්තා අන්තිමට උන් කරපු ජරා වැඩේ හින්දා.

    withdraw කරන ගණන් වෙන්නස් උනා කියලා draft එකේ ගාන වෙනස් වෙන්නේ නෑ එකම ගාන
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    බෞද්ධ බැංකුවක් කියලා උන් සිංහල ජාතිවාදය උපරිම තියෙන කාලේ පෙන්නුවා නේ. හාමුදුරුවන්ගේ එකවුන්ට් ගොඩක් තියෙන්නේ සම්පත් එකේ. වැලිබල් එකට තියෙන්නේ shares වලින් 14% ක් වගේ. රේන ගෙ phantom investment එකටත් 10% වගේ තියෙනවා. Prabhash subasinghe ge Ayanka holdings එකටත් 10% වගේ තියෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    oya bank ak wishwasa karana epa dammika perera, reno silva ge ne anewa minisunta kelonawa

    උන් අතට ගියාට පස්සේ තමා ගු ගොඩක් උනේ බන්.


    බෞද්ධ බැංකුවක් කියලා උන් සිංහල ජාතිවාදය උපරිම තියෙන කාලේ පෙන්නුවා නේ. හාමුදුරුවන්ගේ එකවුන්ට් ගොඩක් තියෙන්නේ සම්පත් එකේ. වැලිබල් එකට තියෙන්නේ shares වලින් 14% ක් වගේ. රේන ගෙ phantom investment එකටත් 10% වගේ තියෙනවා. Prabhash subasinghe ge Ayanka holdings එකටත් 10% වගේ තියෙනවා.


    ලංකාවේ බිස්නස් කරන්න නම් නියම ලේබල් එක තමා බෞද්ද ලේබල් එක, ඒ උනාට ඊට පස්සේ වැලි දාල අරින්නේ



    අම්මෝ මාර කට්ටක් කාලා තියෙන්නේ උබ නම්🤦

    දැන් සල්ලි ඔක්කොම අයින් කරගත්තා බන්. LKR අකවුන්ට් ටිකත් ක්ලෝස් කරන්න කියලා උන්ට විශ්ව එකෙන් message කරා. උන් මොකක් හරි කිව්වාම විශ්ව එකෙන් කරන්න කියනවා. ඩිජිටල් බෑන්ක් එකක් කියලා. හැබැයි තාම අකවුන්ට් ක්ලෝස් කරලා නෑ උන්. අගෝස්තු මාසේ තාම විශ්ව එකට මගේ සල්ලි කැපෙන්නේ. අකවුන්ට් එක මයිනස් කියලා ක්ලෝස් කරයි.

    ආයේ නම් ඔකේ අකවුන්ට් ඕපන් කරන්නේ නෑ කාපු කට්ටට බන්.
    ------ Post added on May 12, 2024 at 10:53 AM
     
    • Like
    Reactions: 2osama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සම්පත් කියන්නේ අමුම අමු ගූ ගොඩක් ඔක මට උනේ 2010 වාහනයක් ගන්න මගේ තිබ්බ ඩොලර් ටික රුපියල් කරන්න ගිහින්. මැනේජර් පොන්නයා ඔන්න ඔය වගේම චෙක් එකක් දෙන්නම්, නුවරට දාන්නම් අරව මේව. අන්තිමේ රුපියල් කරල වෙන එකවුන්ට් එකකට දාන්න කියල මම දුන්න ඒවට සයින් කරල ආව. ඇවිල්ල පැය දෙකෙ තුනක් යද්දි ඔන්න යකෝ අර කවුන්ටරේ ඉදපු එකී වීල් එකක ගෙදර එනව 🤣 බැහැල ඇවිත් කියපි සර් අත්සනක් ගන්න බැරි වෙලානේ කියල. එපා උනා යකෝ. පස්සේ පහුවෙනිදා නුවර වාහනේ බලල බෑන්ක් එකට ගිහින් සල්ලි ගන්න බලද්දි තාම සල්ලි දාල නැහැ. ගත්ත ෆොර්න් එක කිව්වා හොදවගින්. පැයක් ගියා බෑන්ක් එකත් වහලා මම ඇතුලේ තාම සල්ලි නෑ, ගත්ත කොල් එකක් ඔයලා අද දාන්නෙ නැද්ද ඇහුවා. මෙකි කියනව ඔයාගේ එක තමයි මේ දාන්නේ පොඩ්ඩක් ඉන්න කියල. එදා ඉදල ඔකේ මොනා හරි මගඩියක් වෙන බෑන්ක් එකක් . සේරම අකුවුන්ට් ක්ලෝස් කලා තිබ්බ ඒව.
     
    • Like
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,212
    12,744
    113
    38
    බලන් ගියාම ගු ගොඩක් නේ
    මම Pan Asia එපා වෙලා Sampath හොදයි ද කියලා ඇහුව දවසක් මේකේ අයගෙන් එදා ඔකොමලා හොදයි කියපු නිසා එකෙන් ගන්න හිටියේ Account එකක් යාන්තම් බේරුනේ
     
    • Like
    Reactions: lasankandy

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,548
    8,112
    113
    image.png


    මම - එහෙම වෙන්නේ කොහොමද? වෙන රටක තියා ලංකාවේ වෙන බැංකුවක ATM එකට සල්ලි ගන්න ගිහින් ATM එකට කාඩ් එක දැම්මා ම තියන අකවුන්ට් පෙනන්නේ නෑ. ප්‍රයිමරි අකවුන්ට් එකෙන් තමා අඩුවෙන්නේ. ඔයාල එකවත් දන්නේ නැද්ද?
    1st account eka hadaddima card ekak gatta nam primary ekata thama link wela tiyenne. account 2,3k tiye nam card eka gaddi mona accounts da link karanna ona kiyala form eke fill karanna puluwan.

    mma nam always card ekak gaddi wenama saving account ekak ekata open karala thama ganne.
    ------ Post added on May 12, 2024 at 11:18 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සම්පත් කියන්නේ අමුම අමු ගූ ගොඩක් ඔක මට උනේ 2010 වාහනයක් ගන්න මගේ තිබ්බ ඩොලර් ටික රුපියල් කරන්න ගිහින්. මැනේජර් පොන්නයා ඔන්න ඔය වගේම චෙක් එකක් දෙන්නම්, නුවරට දාන්නම් අරව මේව. අන්තිමේ රුපියල් කරල වෙන එකවුන්ට් එකකට දාන්න කියල මම දුන්න ඒවට සයින් කරල ආව. ඇවිල්ල පැය දෙකෙ තුනක් යද්දි ඔන්න යකෝ අර කවුන්ටරේ ඉදපු එකී වීල් එකක ගෙදර එනව 🤣 බැහැල ඇවිත් කියපි සර් අත්සනක් ගන්න බැරි වෙලානේ කියල. එපා උනා යකෝ. පස්සේ පහුවෙනිදා නුවර වාහනේ බලල බෑන්ක් එකට ගිහින් සල්ලි ගන්න බලද්දි තාම සල්ලි දාල නැහැ. ගත්ත ෆොර්න් එක කිව්වා හොදවගින්. පැයක් ගියා බෑන්ක් එකත් වහලා මම ඇතුලේ තාම සල්ලි නෑ, ගත්ත කොල් එකක් ඔයලා අද දාන්නෙ නැද්ද ඇහුවා. මෙකි කියනව ඔයාගේ එක තමයි මේ දාන්නේ පොඩ්ඩක් ඉන්න කියල. එදා ඉදල ඔකේ මොනා හරි මගඩියක් වෙන බෑන්ක් එකක් . සේරම අකුවුන්ට් ක්ලෝස් කලා තිබ්බ ඒව.


    ඒ කලෙත් එහෙම ද බන් :shocked:


    me hora bes*ge puthata neda oke wadima shares thiyenne.
    Kauda bn oya gu gode salli daanne



    2008 ඉදන් පාවිච්චි කරේ බන්.



    sampath eke nam amu moda higana hukannala inne

    අෆ්ෆා හොද පරිප්පුවක් කෑවට පස්සේ තමා මටත් ඕක තේරුනේ බන්


    බලන් ගියාම ගු ගොඩක් නේ
    මම Pan Asia එපා වෙලා Sampath හොදයි ද කියලා ඇහුව දවසක් මේකේ අයගෙන් එදා ඔකොමලා හොදයි කියපු නිසා එකෙන් ගන්න හිටියේ Account එකක් යාන්තම් බේරුනේ

    කමර්ෂල් පාවිච්චි කරනවා දැනට මාත් බලමුකෝ



    image.png



    1st account eka hadaddima card ekak gatta nam primary ekata thama link wela tiyenne. account 2,3k tiye nam card eka gaddi mona accounts da link karanna ona kiyala form eke fill karanna puluwan.

    mma nam always card ekak gaddi wenama saving account ekak ekata open karala thama ganne.
    ------ Post added on May 12, 2024 at 11:18 AM

    දැන් ඉස්සර වගේ කාඩ් දෙන්නේ නෑ බන් 1ට වඩා බැංකුවෙන්.

    බැංකුවේ ගෑනි මට කිවේ, මගේ LKR 2යි USD 1යි තිබ්බ අකවුන්ට් වල ප්‍රයිමරි අකවුන්ට් එක USD කරන්න ලු. ඊට පස්සේ ආයේ ඕන නම් LKR එකට මාරු කරගන්න ලු. ඔහොම කතාවක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,320
    113
    ඒකට HNB සුපිරි..මගේ $2000 ක් ගත්තා අවුරුදු 10කට පස්සේ කිසිම proof ඵකක් දෙන්නේ නැතුව account no ඵක විතරක් කියලා.අවුරුදු 10කින් ඒ account ඵකට සල්ලි දාලා නෑ.bank ඵකෙන් ඵවපු letter ඵහෙමත් නැති වෙලා තිබ්බේ.පැය 3ක් වගේ ගියා හැබැයි වැඩේට..ලස්සණ හරිම kind කෙල්ලෙක් හිටියේ..ඒකි පට්ට මහන්සියක් වුනේ ඵදා ඒ වැඩේ කරල දෙන්න.HNB මහරගම..❤️
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    සම්පත් බැංකුවේ USD අකවුන්ට් තියන උන් පරෙස්සම් කර ගන්න.

    මගේ සම්පත් බැංකුවේ USD අකවුන්ට් එකේ ඩොලර් 50ක draft එකක් අරන් කමර්ෂල් එකට දාගන්න ඕන වෙලා මම සම්පත් එකට ගියා draft එකක් ගන්න මුලින්ම ගියේ අපේ ගෙදර ලග සම්පත් බැංකුවට. ඕකට ගියාම එතන ඉස්සරහා කස්ටමර් සර්විස් උන් 3ක් හිටියා කොල්ලෝ 2යි කෙල්ලෝ 1යි.

    හැම කස්ටමර් සර්විස් එකා ඉස්සරහින්ම පුටු පේලිය ගානේ තියලා තියනවා. එක කොල්ලෙක් ඉස්සරහා විතරක් පුටු පේලියේ මිනිස්සු 2ක් වැඩ කරගන්න හිටියා අනික් කොල්ලයි කෙල්ලයි ලග මොකෙක්වත් නෑ. මම ඉතින් අනික් කොල්ලා ලග ඉස්සරහ පුටුවේ ඉදන් හිටියා. ඌ ආවේ ඇයි කියලා අහන්නේත් නෑ ඌ උගේ වැඩ මම ඉතින් බලන් ඉන්නවා. ඊට පස්සේ අනික් කෙල්ල ඉස්සරහ පුටුවට ගියා. එකීත් ටැබ් එකක් ඔබ ඔබ ඉන්නවා. මාත් ඉතින් බලන් ඉන්නවා.

    ඔහොම ගිහින් අර වැඩ කරන කොල්ල ඉස්සර 2ම වැඩේ කරන ගිය හින්දා ඌ මට කතා කරා. මම ඉතින් ඌ ලගට ගිහින් මට වෙන්න ඕන දේ කිව්වා. මගේ PFCA එකෙන් $50ක් draft එකක් ගන්න ඕන කියල. ඊට පස්සේ මු කොහෙට හරි කෝල් එකක් අරන් විස්තරේ කිව්වට පස්සේ මු කිව්වා බෑන්ක් එකේ draft ඉවර වෙලා හරි වැඩේ නේ කියලා. ඊට පස්සේ මොකද කරේ නුවර main එකට යන්න වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඒ උනාට මගේ PFCA අකවුන්ට් එක තිබ්බේ (මුල්ගම්පොළ එකේ) හා හරි කියලා මම ආවා ඉතින් ඇත්ත වෙන්න ඇති බැංකුවේ draft ඉවර ඇති කියලා හිතලා.

    ඔහොම ගිහින් මට එදාම නුවර යන්න බැරි උනා. ඊට පස්සේ දවස් 2කින් පස්සේ මම වැඩේ කරගන්න නුවර යන්න ගියා.

    ඔන්න KCC එක අස්සේ තියෙන සම්පත් බැංකුවට ආවා එකේ කට කපල සෙනග, එතකොට මතක් උනා නුවර ස්වර්ණමහල් එක ලගත් තව සම්පත් බැංකුවක් තියෙනවා නේ කියලා. ඉක්මනට එකට ගියා.

    ඔන්න දැන් මම ඉන්නේ ස්වර්ණ මහල් එක ලග බැංකුවේ මම ඔතන එකෙක්ගෙන් ඇහුවා bank draft එකක් ගන්නේ කොහෙන්ද කියලා උඩට යන්න කිව්වා.

    ඔන්න දැන් ඉන්නේ උඩතට්ටුවේ එකෙත් බැංකුවේ 4ක් වගේ හිටියා, උන් ඉස්සරහ වැඩේ කරගන්න එන උන්ට පුටු තියලා තිබ්බ. මාත් එතනින් ගිහින් එකක ඉදගත්තා. ඔන්න මගේ චාන්ස් එක ආව මම ගියා බැංකුවේ එකා ලගට. මම කිව්වා මගේ අකවුන්ට් එකෙන් $50ක draft එකක් ගන්න ඕන කියලා.

    එතකොට පොර කිව්වා මෙතනින් දෙන්නේ LKR draft විතරයි අනික් පැත්තට යන්න කියලා.

    ඔන්න දැන් අනික් පැත්තට ගියා එතන හිටියා, ටිකක් මැදිවියේ ගැනියක් සහ මිනිහෙක්. මිනිහා ඉස්සරහ තව එකෙක් උගේ බැංකු වැඩක් කරගන්න ගමන් හිටිය හින්දා මම ගැනී ඉස්සර පුටුවේ ඉදගත්තා.

    මම ඉදගත්තා වෙලේ ඉදන්ම, බැංකුවේ ගෑනි මොනවද කොළ වගේක අත්සන් කර කර ඉන්නවා මගෙන් ආව හේතුවවත් අහන්නේ නෑ. විනාඩි 5ක් වගේ බලල මම ඉතින් කතා කරා ඊට පස්සේ මෙකි කියනවා ඒකිගේ වැඩේ ඉවර වෙනකම් ඉන්න කියලා.ඔන්න මම වැඩේ ඉවර කර ගන්නම් හිටියා. ඊට පස්සේ ඉතින් එහා සිට් එකේ හිටිය එකාත් වැඩේ ඉවර කරන ගිහින් මාව බැංකුවේ හිටිය අනික් එකා ගාවට දැම්මා.
    ඊට පස්සේ ඌට මම කිව්වා මට වෙන්න ඕන දේ, ඊට පස්සේ මු මගේ USD අකවුන්ට් නම්බර් එක අරන් මුල්ගම්පොළ සම්පත් එකට කතා කරා එකරලා කෝල් එක ඉදලා ඉවර වෙලා එහෙන මොනවා හරි කියන්න ඇති. බැංකුවේ Draft type කරන මැසිම කැඩිලා ලු.

    එතකොට තමා මට ඉතින් වැඩේ තේරුනේ. මුන් හදන්නේ සල්ලි නොදී ඉන්න. මම කලින් LKR draft ගන්න තැන ඉද්දි තව උන් වගෙයක් LKR Draft අරන් ගියා. ඊට පස්සේ මු කියනවා මට සම්පත් මුල්ගම්පොළ එකට යන්න කියලා.



    ඔන්න දැන් KCC එකට ආව යද්දී සෙනග අඩු වෙලා තිබ්බ හින්දා, ඊට පස්සේ ඉතින් අකවුන්ට් එකේ විස්තර දීල චෙක් කරලා ඉවර උනාම එයාලා ලාගත් Draft ඉවර වෙලා තිබ්බ. හැබැයි ඔය සිද්දිය ඔක්කොම වෙන්න කෝල් කරාම කොහෙට හරි. ඔන්න දැන් එතනිනුත් නැගිටලා ආවා.




    ඔන්න දැන් වැඩේ තේරුණ හින්දා මට ඉතින් මල පැනලා හිටියේ.


    ඔහොම ගියා සම්පත් එකේ මුල්ගම්පොළ එකට එතෙන්ට යද්දී එතන පාකින් නෑ එතනම 1km වගේ ලග තව සම්පත් එකක් තියෙනවා ඕකට ගියා මෙකින්වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල.

    ගිහින් මම බැංකුවේ draft දෙන එකා ලගට කිව්වා මට අකවුන්ට් එක close කරලා USD ඔක්කොම withdraw කර ගන්න ඕන Draft එකකින් කියලා.

    ගත් කටටම මගෙන් මු ඇහුවා ඇයි ගන්නේ කියලා? කලින් උන් වටේ යැවිල්ල එක්ක මලට මම ඌට කිව්වා මම withdraw කරන්නේ මගේ සල්ලි එක ඔයාට වැඩක් නෑ නේ කියල. මුට ඉතින් වස ලැජ්ජාව තව මිනිස්සු 3ක් විතරත් seat වල හිටිය හින්දා. මූ මට ඊට පස්සේ කිව්වා USD විදිහට ගන්න බෑ LKR ගන්න ලු.

    මම කිව්වා ඊට පස්සේ ඔයා එහෙනම් දන්නේ නැතිව ඇති PFCA තව බැංකුවකින් තව බැංකුවක PFCA එකකට එකම කෙනාගේ සල්ලි DRAFT එකකින් මාරු කරන්න පුළුවන් කියලා.ඊට පස්සේ මු මට මැනේජර් ලගට යන්න කිව්වා.

    ඔන්න දැන් මම මැනේජර් ලගට ගියා, එතෙන්ට ගියාට පස්සේ මැනේජර් ගෑනු කෙනෙක් හිටියේ. එයා ඊට පස්සේ මුලින් ලොකු ලයින් එකෙන් ආවා. ඊට පස්සේ සල්ලි ගන්න විදිහක් නෑ කියාන තමා පටන් ගත්තේ.

    ඊට පස්සේ මම ගෑනිට කිව්වා මම බැංකුවට එන්න කලින් මහා බැංකුවට කෝල් කරා මහා බැංකුවෙන් නම් කිව්වේ PFCA බැංකු දෙකක් අතර තියන අකවුන්ට් දෙකකට මාරු කරන්න පුළුවන් කියලා. එහෙම බෑ කියනවා නම් මහා බැංකුවට පැමිණිලි කරන්න පුළුවන් කියලා. මම කිව්වා එහෙනම් මම මහා බැංකුවට පැමිණිලි කරන්නන් කියලා.

    ඊට පස්සේ ඔන්න මැනේජර් රැස් බැහැලා කතා කරා, එහෙම කරන්න එපා. ඔයා මෙතන අනික් සම්පත් එකට යන්න කියලා.
    ඊට පස්සේ මම ඇහුවා ගැනිගෙන් අපි හදිස්සියේ යාපනේ පදිංචි වෙලා ඉදලා බැංකු අකවුන්ට් එක නුවර තිබ්බොත් draft එකක් ගන්න ඕන උනොත් අදාළ බ්‍රාන්ච් එකටම එන්න ඕන ද කියලා? ඊට පස්සේ ගෑනි ඉතින් හිනා උනා ලාවට.

    ඔන්න දැන් මම අන්තිමට ආවා අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකට, එකේ Draft ගන්න තැනට ගියාට පස්සේ. ආපහු පරණ බයිලාව පටන් ගත්තා.

    බැංකුව - ඇයි සල්ලි ගන්නේ?

    මම - කමර්ෂල් එකට PFCA එකට දාන්න.

    බැංකුව - හේතුව?

    මම - PFCA දෙකක් අතර සල්ලි මාරු කරන්න පුළුවන් හින්දා.

    බැංකුව - එහෙම නෙවේ. ගන්න හේතුව?

    මම - මම ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා එකට.

    බැංකුව - එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ නේ.

    මම - මම එහෙනම් කොහොමද කරන්න පුළුවන්?

    බැංකුව - ඔයා PFCA එකේ ඩොලර් තියලා. ඔයාගේ LKR වලින් ටුවර් එක ගිහින් payments කරන්න.

    මම - මම ලග USD තියනවා නම්, ඔයාලගෙන් වැඩිපුර දීල මම USD ගන්නේ ඇයි? හැම ඩොලර් 1කින් ම රුපියල් 20ක් විතර මම පාඩු කරගන්නේ ඇයි?

    බැංකුව - ඔයාට මෙහෙම ඔප්ෂන් එකක් මම සජෙස්ට් කරනන්, ඔයාගේ දෙබිට් කාඩ් එක ලින්ක් කරගන්න ඩෙබිට් කාඩ් එකට, එතකොට ඕන රටක ගිහින් ඔයාට සල්ලි withdraw කරගන්න පුළුවන්.

    මම - එහෙම වෙන්නේ කොහොමද? වෙන රටක තියා ලංකාවේ වෙන බැංකුවක ATM එකට සල්ලි ගන්න ගිහින් ATM එකට කාඩ් එක දැම්මා ම තියන අකවුන්ට් පෙනන්නේ නෑ. ප්‍රයිමරි අකවුන්ට් එකෙන් තමා අඩුවෙන්නේ. ඔයාල එකවත් දන්නේ නැද්ද?

    බැංකුව - නෑ එහෙම වෙන්නේ නෑ අකවුන්ට් පෙනන්නවා.

    මම - මට ඔව්ව වැඩක් නෑ මම ආව වැඩේ කරලා දෙන්න. DRAFT එක දෙන්න නැත්තම් මහා බැංකුවට පැමිණිලි කරන්න වෙනවා.

    ඔහොම ගිහින් පැයක් වගේ බැංකුවේ කට්ට කාල Draft එක ගත්තා.








    මම මිට කලින් BOC Peoples Bank USD Draft ගත්තා කිසි අවුලක් වෙලා නෑ වාත වෙලත් නෑ.

    සම්පත් බැංකුව බංකොලොත් ද දන්නේ නෑ මෙහෙම සල්ලි නොදී ඉන්න , සම්පත් බැංකුව කියන්නෙම පජාත බැංකුවක් . මුන්ගේ විශ්ව online එක කියන්නෙම පජාත සිස්ටම් එකක් එකෙනුත් මගේ කලින් payment එකක් මිසින් වෙලා තිබ්බා.

    පත්තරේ මුන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නඩු දාල තිබ්බ කේස් වගේකුත් තිබ්බා. පහුගිය කාලේ.සම්පත් එකේ ලොකු ලොකු ගණන් වලින් සල්ලි දානවා නම් අකවුන්ට් ඩබල් චෙක් කරන්න.






    Link
    Screenshot-2024-05-12-093830.png

    Screenshot-2024-05-12-093853.png




    https://www.gossip99.com/2019/12/Sampath-Bank.html



    Screenshot-2024-05-12-094221.png

    Screenshot-2024-05-12-094233.png



    https://emanisa.lk/%E0%B6%BA%

    Screenshot-2024-05-12-094616.png
    Sampath bank kandy super branch eke ( kandy main ma eka ) oya uda thattuwe inna un nm mata pennama baha. Pattama kalakanni set ekak inne loku line deegena. University ekata GBP walin payment ekak kranna gihin maara line dunne.

    Oke after a/l s walin training wala join wela inna aya nm hondata customers lata udaw karanawa. Anith un nm penna baha

    Oya branch ekema thiyena atm machines 2ka kath giya week eke dawasaka system error ekak awilla pissu natuwa. Card eka atm machine ekata insert krana thanata thibba gaman bill ekak enawa ethanin passe process kranna baha.

    Katugasthota branch ekei, kandy metro branch ekei nm services hondai. Main eke inna ungen godak aul.

    Issara tharam dan honda rating ekak denna ba sampath ekata
     
    • Like
    Reactions: lasankandy

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Sampath Kandy eke un nam anthimai. Wishwa hadanna dihin patta katta kawa.


    Tatoo gahapu pora line eken inna ekek da front desk hitiye? Kisima professional gathiyak na
     
    • Like
    Reactions: lasankandy