සම්පත් එකේ කියල හැදුවෙ ඉස්සර webcard ද මෙකක්ද කියලා අවෙ ebay බඩු ගන්න එක විතරයි. ඒකත් මොකක් හරි අවුගක් නිසා අතෑරල දැම්මෙ.
Overall HNB bank eka hondai da bn?ඒකට HNB සුපිරි..මගේ $20000ක් ගත්තා අවුරුදු 10කට පස්සේ කිසිම proof ඵකක් දෙන්නේ නැතුව account no ඵක විතරක් කියලා.අවුරුදු 10කින් ඒ account ඵකට සල්ලි දාලා නෑ.bank ඵකෙන් ඵවපු letter ඵහෙමත් නැති වෙලා තිබ්බේ.පැය 3ක් වගේ ගියා හැබැයි වැඩේට..ලස්සණ හරිම kind කෙල්ලෙක් හිටියේ..ඒකි පට්ට මහන්සියක් වුනේ ඵදා ඒ වැඩේ කරල දෙන්න.HNB මහරගම..![]()
Sampath bank kandy super branch eke ( kandy main ma eka ) oya uda thattuwe inna un nm mata pennama baha. Pattama kalakanni set ekak inne loku line deegena. University ekata GBP walin payment ekak kranna gihin maara line dunne.
Oke after a/l s walin training wala join wela inna aya nm hondata customers lata udaw karanawa. Anith un nm penna baha
Oya branch ekema thiyena atm machines 2ka kath giya week eke dawasaka system error ekak awilla pissu natuwa. Card eka atm machine ekata insert krana thanata thibba gaman bill ekak enawa ethanin passe process kranna baha.
Katugasthota branch ekei, kandy metro branch ekei nm services hondai. Main eke inna ungen godak aul.
Issara tharam dan honda rating ekak denna ba sampath ekata
ඔව් බන් LKR DRAFT දෙන උන් ලග draft type කරන මැෂින් එක වැඩ USD type කරන උන් ලග මැෂින් එක කැඩිලා.
ඔය බොරුවම පේනවා නේ.
HNB මගේ BFCA එකෙන් ඩොලර් කොළ ගන්නත් පුළුවන් බන් උන් ඒ ඇති මාර හොදයි.ඒකට HNB සුපිරි..මගේ $2000 ක් ගත්තා අවුරුදු 10කට පස්සේ කිසිම proof ඵකක් දෙන්නේ නැතුව account no ඵක විතරක් කියලා.අවුරුදු 10කින් ඒ account ඵකට සල්ලි දාලා නෑ.bank ඵකෙන් ඵවපු letter ඵහෙමත් නැති වෙලා තිබ්බේ.පැය 3ක් වගේ ගියා හැබැයි වැඩේට..ලස්සණ හරිම kind කෙල්ලෙක් හිටියේ..ඒකි පට්ට මහන්සියක් වුනේ ඵදා ඒ වැඩේ කරල දෙන්න.HNB මහරගම..![]()
මට බන් සම්පත් ගු ගොඩෙන් තමා ඔහොම උනේ බන්හැම බැංකුවමක්ම විකාරයි
මෙත් සම්පත් එකේ ද ?මොකක් හරි බැංකුවක වැඩ කරන උන් එකතු වෙලා bug එකක් abuse කරලා .
ATM එකෙන් කවුරු හරි සල්ලි ගන්නකොට වෙන තැනක ATM එකකින් 2000 ක් withdraw වෙනවා වගේ මොකක් හරි එකෙක් කරලා කාලයක් මට්ටු උනා .
කරපු IT එකේ එකා main , උගේ තාත්ත bank එකේ executive level එකේ job එකක් කරන එකෙක් .
ඒ දවස් වල තිබ්බ news ඊට පස්සේ හොයා ගන්න නැහැ අවුරුදු 15 ක් 20 ක් වගේ කලින් මම හිතන්නේ .
මමත් ඔය financial ombudsman & CBSL කියන card දෙක ඇද්ද ,
වෙන බ්‍රාන්ච් එකකට යන්න කිව්වම ගෙවල් ළඟ බ්‍රාන්ච් එකේ හරක් . බල්ලෝ වගේ වැඩේ කරලා දුන්න .
මෙහෙම case එකක් තියෙනවා , බැංකු වල එක එක දේවල් කරන්න පුළුවන් 100 ගානක් තියෙනවා , සමහර උන් ඒවා use කරලා නැහැ කවදාවත් ජොබ් එකේදී , උන් ගත් කටටම බැහැ කියනවා .
අලි ඔලුව නිසා උන් ඒක අහන්නෙත් නැහැ වෙන එකෙක් ගෙන් වත් අපිට බැහැ කියන්න කලින් ,
එවලේම main branch එකේ පැමිණිලි එකට call කරන්න වැඩේ වෙනවා . පැමිණිලි දාන තැනට call කරන්න ඕන hotline නෙමේ
කෙට්ටු ඩයල් එකක් බන් ටිකක් එලියන් මුණක් තිබ්බේSampath Kandy eke un nam anthimai. Wishwa hadanna dihin patta katta kawa.
Tatoo gahapu pora line eken inna ekek da front desk hitiye? Kisima professional gathiyak na
Overall HNB bank eka hondai da bn?
Sapekshawa hondai kiyala hithena bank 1 or 2 recommend kranna puluwanda danna kenek?
මාත් ඕකෙන් තමා අකවුන්ට් එක open කරේසම්පත් එකේ කියල හැදුවෙ ඉස්සර webcard ද මෙකක්ද කියලා අවෙ ebay බඩු ගන්න එක විතරයි. ඒකත් මොකක් හරි අවුගක් නිසා අතෑරල දැම්මෙ.
ඔව් පොන්නයෝ. නාකි මයිනගෙ පයිය කටේ ඔබාගන්නව තරම් ලේසි නෑ මේ වගේ වැඩක් උනාම.අම්මෝ මාර කට්ටක් කාලා තියෙන්නේ උබ නම්![]()
Oya foreign currency handle karana ekek innawa deweni thattuwe. Door eken athulu una gaman dakunu paththe corner eke thama u inne. U thama owa blnne, foreign currency gana. Pennama bari eka thama uu. Anthima jara widihata customers lata salakanne. Meka mama kynne mage GBP payment eka kranna gihin nui, e welema rata yanna bank eken dollars ganna awa couple ekakata uu katha krapu widihen (2022 di mewa une)Sampath Kandy eke un nam anthimai. Wishwa hadanna dihin patta katta kawa.
Tatoo gahapu pora line eken inna ekek da front desk hitiye? Kisima professional gathiyak na
This is the fact.Country is broken in everywhere because people do not take their job seriously.
Whatever the job you do, do it with care.
එක ඇත්ත බන්සින්හල උන්ගෙ Satis කරන්න බැරි Ego එකක් තියෙනව.කඩේකට , බැන්කුවකට , කොහේ ගියත් අපිට මේකට මූන දෙන්න සිද්ධ වෙනවා. අනික තමයි කම්මැලිකම . Branch Manager කෙනෙක් උනත් දෙයක් කරගන්න ගියාම පට්ට අමාරුයි මග අරින්නමයි බලන්නෙ
HNB very good, sometimes they come to your doorstep to help you, they help medical bills also. Even Commercial Bank also same, Once my wife was sick and not able to visit bank, then they visit my place to help me to open joint account. Sampath Bank, I have couple of FDs and Money market account so far no problems, generally not a friendly staff.Overall HNB bank eka hondai da bn?
Sapekshawa hondai kiyala hithena bank 1 or 2 recommend kranna puluwanda danna kenek?
HNB/NTB Supiri.ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.