සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්

    මට පොඩි ආරන්චියක් ආව සම්පත් බැංකුවේ සමහර ATM වලින් සල්ලි යම් ප්‍රමානයක් ඩිපොසිට් කරන්න පුලුවන් කියල අකවුන්ට් එකට කාර්ඩ් එක යූස් කරල. මේක ඇත්තක්ද? ඇත්තනම් අනික් බැංකු වල ATM වලත් එහෙම පුලුවන්ද? එතකොට දාන්න පුලුවන් උපරිම ලිමිට් එක එහෙමත් ඔය දන්න කෙනෙක් කියහල්ලකො අනික් අයටත් දැනගන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    CDM මචන්. (Cash Deposit Machine). හැම බ්‍රාන්ච් එකේම නෑ මම දන්න විදියට හැබැයි ගොඩක් ප්‍රධාන ඒවා වල තියනවා. ඕනේ වෙලාවක ගිහින් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්.

    වැඩි විස්තර මෙන්න ලින්ක් එක

    https://www.sampath.lk/en/personal/electronic-banking/cash-deposit-atms
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    CDM මචන්. (Cash Deposit Machine). හැම බ්‍රාන්ච් එකේම නෑ මම දන්න විදියට හැබැයි ගොඩක් ප්‍රධාන ඒවා වල තියනවා. ඕනේ වෙලාවක ගිහින් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්.

    වැඩි විස්තර මෙන්න ලින්ක් එක

    https://www.sampath.lk/en/personal/electronic-banking/cash-deposit-atms

    bohoma sthuthi mchn. sampath witharada? repped :)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කාඩ් සිස්ටම් එක නම් (HNB, Sampath)

    1 කාඩ් පත ඇතුළු කරන්න
    2 වෙනත් ගනුදෙනු තෝරන්න
    3 මුදල් තැන්පත් කිරීම තෝරන්න
    4 මුදල් දිගහැර නෝට්ටු බහාලනයට ඇතුළු කරන්න (එකවර නෝට්ටු 50ක් දැමිය හැක) පිළිවෙලට තැබීම අවශ්‍ය නොවේ
    5 තත්පර කිහිපයකින් තිරයේ දැමූ මුදල් දිස්වනු ඇත, වැරදි නම් වැරදි යන බොත්තම ඔබන්න
    6 ඔබේ මුදල් තැන්පත්ව ඇත

    කාඩ්පත් නොමැතිව ක්‍රමය

    (මා විසින් මෙය දැක ඇත්තේ ගාල්ල සම්පත් අධිශ්‍රේණි ශාකාව තුළ පමණි (ඇතුළත)

    1 ගිනුම් අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්)
    2 හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න (ගිනුම ඔබගේ නොවේ නම්ම ඔබේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න)
    3 දුරකථනය අංකය ඇතුළත් කරන්න (ඕනෑම අංකයක්)
    4 විමසන විට මුදල් දිගහැර ඇතුළත් කරන්න
    5 මුදල් ප්‍රමාණය ගණනය කිරීම නිවැරදි නම් නිවැරදි යැයි යොදන්න
    6 දැන් ඔබට බස්ටිකට් පතක් වැනි රිසිට්පතක් ලැබෙනු ඇත

    මා කිසිඳු බැංකුවක් නියෝජනය නොකරමි. අපි හරි යැයි පවසන තෙක් මුදල් ගබඩා නොවන නිසා හිර වීම පිළිබඳ ගැටළුවක් නොමැත.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොඩක් Bank වල තියෙනවා :yes: එත් මිනිස්සු දන්නේ නැ ඕක ගැන :no: මම උනත් ඕක Use කරන හැටි දන්නේ නැ බං :baffled:

    ක පාවිච්චි කරන්න ලේසි මචන්. නිකන් බැංකුව ඇතුලේ පෝලිමේ ඉන්නවාට වැඩිය මේ මෙෂින් එකට ගිහින් වැඩේ කරාම ලේසි අනික රෑකට උනත් හද්දීසියකදී තව කාට හරි සල්ලි ඕනේ උනොත් සල්ලි දාන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේම අප්ඩේට් වෙනවද කියන එක දන්නේ නෑ. මුලින්ම වෙන්නේ කාඩ් එක එන්ටර් කරන්න කියනවා. පිං නම්බර් එක ඉල්ලන්නේ නෑ මම දන්න විදියට. ඊට පස්සේ සල්ලි දාන්න ඕන අකවුන්ට් නොම්බර් එකයි සල්ලි දාන්න ඕනේ ප්‍රමානෙ සල්ලි දාන ස්ලොට් එකට දාන්න ඕනේ. ඒ සල්ලි අරන් ගණන් කරලා අපි දාපු ගාන කියනවා මෙච්චරයි හරිද වැරදිද තව දානවද කියලා. හරි නං ok ප්‍රෙස් කරපුවාම වැඩේ ඉවර වෙලා අපිට රිසිට් එකක් එනවා. සිම්පල් වැඩේ.
     
    එවෙලෙම වැටෙනව. hnb නම් පින් එක ඕන
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොඩක් Bank වල තියෙනවා :yes: එත් මිනිස්සු දන්නේ නැ ඕක ගැන :no: මම උනත් ඕක Use කරන හැටි දන්නේ නැ බං :baffled:

    dapu mul kale nam oka laga kawru hari innawa minissunta kiyala denna , hitiye natath bank ake kata hari kiwwot kiyala dei , ita passe itin polim natuwa lesiyen wade karaganna puluwan
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ow puluwan
    hama branch ekema na
    uparima puluwan 1 lak da koheda
    Super Branches wala athi
    Kiribathgoda eke tiyanawa

    PS: Kiribathgoda HNB eketh puluwan ATM eken deposit karanna
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගොඩක් Bank වල තියෙනවා :yes: එත් මිනිස්සු දන්නේ නැ ඕක ගැන :no: මම උනත් ඕක Use කරන හැටි දන්නේ නැ බං :baffled:

    hena lesi ban,
    card eka daala/ or account number eka gahala
    salli tika tibbama uu count karala gaana kiyanawa
    nawichcha/thalichcha/hora salli eliyata enawa
    api gana confirm karama deposit karala slip ekak enawa
    henama lesi
    no queues.