සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්
මට පොඩි ආරන්චියක් ආව සම්පත් බැංකුවේ සමහර ATM වලින් සල්ලි යම් ප්රමානයක් ඩිපොසිට් කරන්න පුලුවන් කියල අකවුන්ට් එකට කාර්ඩ් එක යූස් කරල. මේක ඇත්තක්ද? ඇත්තනම් අනික් බැංකු වල ATM වලත් එහෙම පුලුවන්ද? එතකොට දාන්න පුලුවන් උපරිම ලිමිට් එක එහෙමත් ඔය දන්න කෙනෙක් කියහල්ලකො අනික් අයටත් දැනගන්න.

එත් මිනිස්සු දන්නේ නැ ඕක ගැන
මම උනත් ඕක Use කරන හැටි දන්නේ නැ බං 