සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    hari lesi ban. ATM 1n salli gannawa wage thama okkoma screen 1 waenawa. Account type 1ki, name and Account no eka hariyta gahala unge thiyena cover eke salli dala mashine 1ta danna thiynne. loku deyak nah screen 1 follow kaloth hari
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ක පාවිච්චි කරන්න ලේසි මචන්. නිකන් බැංකුව ඇතුලේ පෝලිමේ ඉන්නවාට වැඩිය මේ මෙෂින් එකට ගිහින් වැඩේ කරාම ලේසි අනික රෑකට උනත් හද්දීසියකදී තව කාට හරි සල්ලි ඕනේ උනොත් සල්ලි දාන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේම අප්ඩේට් වෙනවද කියන එක දන්නේ නෑ. මුලින්ම වෙන්නේ කාඩ් එක එන්ටර් කරන්න කියනවා. පිං නම්බර් එක ඉල්ලන්නේ නෑ මම දන්න විදියට. ඊට පස්සේ සල්ලි දාන්න ඕන අකවුන්ට් නොම්බර් එකයි සල්ලි දාන්න ඕනේ ප්‍රමානෙ සල්ලි දාන ස්ලොට් එකට දාන්න ඕනේ. ඒ සල්ලි අරන් ගණන් කරලා අපි දාපු ගාන කියනවා මෙච්චරයි හරිද වැරදිද තව දානවද කියලා. හරි නං ok ප්‍රෙස් කරපුවාම වැඩේ ඉවර වෙලා අපිට රිසිට් එකක් එනවා. සිම්පල් වැඩේ.

    අඩේ... මෙච්චර ලේසි ක්‍රම තියාගෙනනේ අපි වරු ගණන් පෝලිම්වල රස්තියාදු වෙන්නේ :sorry: Thanks මචං කියලා දුන්නට වැඩේ කරලා බලන්න ඕන :yes: :)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    dapu mul kale nam oka laga kawru hari innawa minissunta kiyala denna , hitiye natath bank ake kata hari kiwwot kiyala dei , ita passe itin polim natuwa lesiyen wade karaganna puluwan

    hena lesi ban,
    card eka daala/ or account number eka gahala
    salli tika tibbama uu count karala gaana kiyanawa
    nawichcha/thalichcha/hora salli eliyata enawa
    api gana confirm karama deposit karala slip ekak enawa
    henama lesi
    no queues.

    Simple Case එකක් නේ.... Thanks මචංලා :love: :)
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මට පොඩි ආරන්චියක් ආව සම්පත් බැංකුවේ සමහර ATM වලින් සල්ලි යම් ප්‍රමානයක් ඩිපොසිට් කරන්න පුලුවන් කියල අකවුන්ට් එකට කාර්ඩ් එක යූස් කරල. මේක ඇත්තක්ද? ඇත්තනම් අනික් බැංකු වල ATM වලත් එහෙම පුලුවන්ද? එතකොට දාන්න පුලුවන් උපරිම ලිමිට් එක එහෙමත් ඔය දන්න කෙනෙක් කියහල්ලකො අනික් අයටත් දැනගන්න.

    HSBC එකේ තියනවා ..සිංහලයා හුගක් කල් ඉදන්