සම්පත් බැංකුව - චාටර් customer service

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Dammikaya loku talk dunnata bank eke service nam anthimai

    Kandy main branch eke wada karana un unath melo rahak na. Patta welawak ganne
     
    • Like
    Reactions: manjulabw

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අද උදේ යාලුවෙක් වැඩට එන ගමන් බස් එකේදි පර්ස් එක නැති වෙලා. Office එකට ආවම තමා දැනගෙන තියෙන්නේ පර්ස් එක නෑ කියලා. ඒ වෙලාවෙම sampath customer care call කරලා card එක cancel කරන්න වැඩ නෑ ලු line එක. මමත් මේ post එක දාන්න කලින් අරන් බැලුවා rings යනවා විතරයි hotline eke.
    Sampath issara honda yaluwek mage ❤️
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Oke dan horakam keepayak una patta chatter bank ekak. Oya friendly kathawa nam atta, Hama branch ekakma chatter,
    Aluth staff wage inne wadipurama man yana branch eke nam. patta chatar unge attitude eka. mona wadeta giyath patta welawak innath one
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    dhammika gaththa ta passe neda oye serama awul:dull:
    mama masa kipekata kalin bn munge account eka haduwe. ee kale wadima FD rate dunne mun nisa. account eka hadana eke idanma service awl mata nam. (wena branch hodada danne na mita wada) FD eka kal pirenawa ilaga awrudde ita passe salli aran account close karanna inne man.

    keeyak gewwada thread ekata ? :ROFLMAO:
    watena reply ganata gewanne 😈 reply ekakata 5000 🌝
    ------ Post added on Oct 7, 2023 at 7:26 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද උදේ යාලුවෙක් වැඩට එන ගමන් බස් එකේදි පර්ස් එක නැති වෙලා. Office එකට ආවම තමා දැනගෙන තියෙන්නේ පර්ස් එක නෑ කියලා. ඒ වෙලාවෙම sampath customer care call කරලා card එක cancel කරන්න වැඩ නෑ ලු line එක. මමත් මේ post එක දාන්න කලින් අරන් බැලුවා rings යනවා විතරයි hotline eke.
    NSB patta