සම්පත් බැන්කුවේ ACCOUNT එකක් අරිමු.

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මම නම් කියන්නෙ අපි හැමෝම සම්පත් බැන්කුවේ එක්වුන්ට් එකක් අරින්න ඕනි. අපේ දේවල් අපි රැක ගන්න ඕනි. මම දැක්ක වෙන ආගමක උන් කියල තියනව උන්ගෙ සම්පත් බැන්ක් එකවුන්ට් උන් CLOSE කරන්ව කියල. උන් 1000ක් ක්ලොසෙ කරන්ව නම් අපි 10000 ඕපන් කරන්න ඔනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඕව නිකන් මොලේ හොද නැති account එකේ රු 1000 ක් වත් නැත් පොඩි උන්න්ගෙ මෝඩ ආතල් විතරයි. තම්බින්ගෙත් Sampath බෑන්ක් එක්ක ගනුදෙනු කරන ලොකු Business කාරයො එකෙක් වත් ඕක අත ඇරල යන් නෑ ඔය සීන් එකට.උන්ට පිස්සු නෑ අරන් තියෙන loan වල Mortgage cancel කරල වෙන ඒවගෙන් ගන්ඩ .

    Account 200 k වැහෙයි උපරිම.ඒකත් ලොන්ත පෝල් ගොබ්බයන්ගෙ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EcFenhiWAAA54x0
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඕව නිකන් මොලේ හොද නැති account එකේ රු 1000 ක් වත් නැත් පොඩි උන්න්ගෙ මෝඩ ආතල් විතරයි. තම්බින්ගෙත් Sampath බෑන්ක් එක්ක ගනුදෙනු කරන ලොකු Business කාරයො එකෙක් වත් ඕක අත ඇරල යන් නෑ ඔය සීන් එකට.උන්ට පිස්සු නෑ අරන් තියෙන loan වල Mortgage cancel කරල වෙන ඒවගෙන් ගන්ඩ .

    Account 200 k වැහෙයි උපරිම.ඒකත් ලොන්ත පෝල් ගොබ්බයන්ගෙ
    Lol yako
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඇත්තටම සදා වාසනා බැංකුවක්....මම 2014 විතර සම්පත් ගිණුමක් පටන් ගත්තා, සල්ලි වැඩිය ඒකේ දැන් නෑ...ඒත් ශරියා බැංකු පටන් ගත්තු HNB, Commercial ඒවා වහලා සම්පත් එකට දාන්න ඕනේ.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    elakir savings acc account ekakuth open karanna oni. ethakota sampath amex cashback card ekata auto standing order dennath puluwan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,529
    113
    මෝඩ වැඩ...මුස්ලිම් කඩ වර්ජනේ වගේ තමා...දැන් එකෙක්ටවත් මතක නෑ :lol:

    අනික යකෝ account ඕපන් කරා කියල වැඩක් නෑ සල්ලි දැම්මෙ නැත්තන්. ලක්ෂයක්වත් දානවනන් කමක් නෑ. නැත්තන් නිකන් එකවුන්ට් maintain කරන්න යන cost එක වැඩිවෙනව විතරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Open karala transaction karan naththan labbakata open karala :D gon logic'

    transaction කරන්නේ නෑ කියල කව්රුහරි කියල තියනවද ?

    කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.

    රුචිරට මේ දවස් වල රැලි පෙන්නම බෑ....තනුක කරන්නමයි බලන්නේ
     
    • Haha
    Reactions: Dr.Amdan

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
    August 6 Sajith Sir awama pawulata dena 20,000 n red notices tika gewala ithuru tika pothe dapan. Man danna kellek job eken ayin wenna inne. Ekige padiyath 20,000 na lu.
     
    • Haha
    Reactions: nicjosh83

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
    මෙන්න මේක තමයි නිරුවත. සිoහල උන්ව දුප්පත් කරන්නේ සිoහල උන්මයි. ඊට පස්සේ පිටින් ගින්නක් ආවම අපි වගේ හිගන්නඟෙන් උදව් ඉල්ලනවා.. අනේ නොදකින් මෙහෙමත් ජාතියක් .කඩේකට ගියාම හරියට කතාකරන්නවත් දන්නවද සිoහල මුදලාලිලා...:frown:

    Sampath Bank Charges wadi ban.. minissu balanne owa..

    ගසා කන එක සිoහල උන්ගේ හැටියක්.කඩේකට ගියත් උන්ගේ බඩු ගණන්..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sampath bank eken mageth weradi widihata credit card eken kapaa ganillak wela thibuna. Dan redi ussan enna epa Sampath ekata baninawa kiyala. Namuth aththa daanna oone.
    Hebeyi ehemayi kiyala oya Islamic banking Thilanka ekakawath mama account arinne na kawadawath hamba kadawalata yanneth naa. Mata hitenne mun hamoma apita arinawa kiyala.