මම නම් කියන්නෙ අපි හැමෝම සම්පත් බැන්කුවේ එක්වුන්ට් එකක් අරින්න ඕනි. අපේ දේවල් අපි රැක ගන්න ඕනි. මම දැක්ක වෙන ආගමක උන් කියල තියනව උන්ගෙ සම්පත් බැන්ක් එකවුන්ට් උන් CLOSE කරන්ව කියල. උන් 1000ක් ක්ලොසෙ කරන්ව නම් අපි 10000 ඕපන් කරන්න ඔනි.
Lol yakoඕව නිකන් මොලේ හොද නැති account එකේ රු 1000 ක් වත් නැත් පොඩි උන්න්ගෙ මෝඩ ආතල් විතරයි. තම්බින්ගෙත් Sampath බෑන්ක් එක්ක ගනුදෙනු කරන ලොකු Business කාරයො එකෙක් වත් ඕක අත ඇරල යන් නෑ ඔය සීන් එකට.උන්ට පිස්සු නෑ අරන් තියෙන loan වල Mortgage cancel කරල වෙන ඒවගෙන් ගන්ඩ .
Account 200 k වැහෙයි උපරිම.ඒකත් ලොන්ත පෝල් ගොබ්බයන්ගෙ
Open karala transaction karan naththan labbakata open karalagon logic'
කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
August 6 Sajith Sir awama pawulata dena 20,000 n red notices tika gewala ithuru tika pothe dapan. Man danna kellek job eken ayin wenna inne. Ekige padiyath 20,000 na lu.කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
මෙන්න මේක තමයි නිරුවත. සිoහල උන්ව දුප්පත් කරන්නේ සිoහල උන්මයි. ඊට පස්සේ පිටින් ගින්නක් ආවම අපි වගේ හිගන්නඟෙන් උදව් ඉල්ලනවා.. අනේ නොදකින් මෙහෙමත් ජාතියක් .කඩේකට ගියාම හරියට කතාකරන්නවත් දන්නවද සිoහල මුදලාලිලා...කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.

Sampath Bank Charges wadi ban.. minissu balanne owa..