උදේ ඉදල එක දිගට පාස්වර්ඩ් රීසෙට් කෝඩ් එනව. තව කාට හරි එහෙම වෙනවද?
ube account ekata kawuru hari shot eka denna yanne...උදේ ඉදල එක දිගට පාස්වර්ඩ් රීසෙට් කෝඩ් එනව. තව කාට හරි එහෙම වෙනවද?
kiwa un balanawa kiwa.ube account ekata kawuru hari shot eka denna yanne...
apita aehema nehe.
bank ekata katha karala kiyapun
එහෙම සීන් එකක් වගේ තමා. බොට් එකකින් ට්‍රයි කරනව වගේ මට හිතෙන්නෙ විනාඩි 5න් 5ට එනවමට නම් නැ
ලොක් වෙලාද බලහන්.. කවුරුහරි ට්‍රයි කරනවා ඇති..
ehema seen ekak thama karana wene password reset karata wedak wena ekak ne5times gahuwa gaman locked. bank katha karala oke username change karaganna dan.
mama hithane random search bot ekak run wenawa wage.Wishwaya pura wihidi gihin athi ube credentials ...![]()
බම්ප්
සොහොන් ලකුණු....
ehema case ekak na aiye mata aveth. mn hithanne bot siddiyak. vpn connect unada? vpn connect vela innakota ovata yanna epalu,
oke kohomath masekata dethun parak server errors enavaekko unge bug ekak. dewani parath complain karama wade nawathuna. eth dan username eka change karana kiyala request karanawa
