සම්පත් විශ්ව

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    IMG_5099.jpeg
    ඇයි බන් මේ 700ක් කපන්නෙ.මුන් මාර හෙවිල්ලක්නෙ හොයන්නෙ.ලක්ෂෙක කැපුවොත් ලක්ෂ 700ක් එක තප්පරෙන්.උබලගෙත් කපනවද මෙහෙම.🥲
     
    • Sad
    Reactions: saja

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Server charges maintenance walata wenna athi.
    People's bank eke ekdas ganak kapagena thibba digital banking kiyala
     
    • Sad
    Reactions: wlanka

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පකේ ලංකාව. මූසල banking කරන උන්ගේ රස්සා පරිස්සම් කරන්න online banking discourage කරන්න තමයි ඔහොම කරන්නේ. AL ඉවර උනා ගමන් ගැම්මට බැංකු වලට රිංගන උන්ට වෙන රස්සාවක් හොයාගන්නත් අමාරුයි
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    View attachment 246000ඇයි බන් මේ 700ක් කපන්නෙ.මුන් මාර හෙවිල්ලක්නෙ හොයන්නෙ.ලක්ෂෙක කැපුවොත් ලක්ෂ 700ක් එක තප්පරෙන්.උබලගෙත් කපනවද මෙහෙම.🥲
    Online banking fee එක නේ. වැඩි බන් 700ක් 😑 සම්පත් උන්ගේද මන්ද online banking annual fee වැඩිම.
     
    • Like
    Reactions: wlanka

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    පකේ ලංකාව. මූසල banking කරන උන්ගේ රස්සා පරිස්සම් කරන්න online banking discourage කරන්න තමයි ඔහොම කරන්නේ. AL ඉවර උනා ගමන් ගැම්මට බැංකු වලට රිංගන උන්ට වෙන රස්සාවක් හොයාගන්නත් අමාරුයි
    profit motive eka tama bn shareholders , corporate mgt and upper mgt ekatr hodai.. bank wala loku padiyak nane itin weda karana unta
     
    • Like
    Reactions: wlanka

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    Online banking fee එක නේ. වැඩි බන් 700ක් 😑 සම්පත් උන්ගේද මන්ද online banking annual fee වැඩිම.
    COM ,HNB tibbe 500i.. Sampath nam 4 years wage idan 700i.
    1 year wage idala COM , HNB ekath 700i

    View attachment 246000ඇයි බන් මේ 700ක් කපන්නෙ.මුන් මාර හෙවිල්ලක්නෙ හොයන්නෙ.ලක්ෂෙක කැපුවොත් ලක්ෂ 700ක් එක තප්පරෙන්.උබලගෙත් කපනවද මෙහෙම.🥲
    Banks wala software system maintenance karanna patta loku gaanak gewanna ona.
    App ekaka podi update ekak kiyannne software company eken patta loku gaanak gannawa finance side ekedi.
    ------ Post added on Feb 2, 2025 at 6:44 AM
     
    • Like
    Reactions: wlanka