සම්පත්-වෙබ්කාඩ්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සම්පත්-වෙබ්කාඩ්

    මචංල පොඩි කේස් එකක් උනා..
    මම ගොඩක් වෙලාවට බඩු ගන්නෙ.. dhgate එකෙකන් ඒකෙ ඊබේ එකට වඩා බඩු ලාබයි..
    මම ගොඩක් බඩු ගෙනත් තියෙනව කිසි අවුලක් උනේ නෑ...

    මම පොඩි කැමරා එකක් ගත්ත... දවස් 3 කට පස්සෙ ඒ *** චීන කියනව
    බඩු ඉවරයිලු... මම refund request එකක් දැම්ම...

    මට තියෙන ප්‍රශ්නෙ සම්පත් වෙබ් කාඩ් එකට ආපහු එහෙන් සල්ලි දාන්න පුලුවන්ද...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    refund eka card ekata enawa habai dawas 3k withara yanawa ou refund karata passe card ekata enna :D

    tho wage gal moosalayekta cheennu badu wikunanne naa .. :P ekai ou badu iwarai kiyanne :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැ* චීන්නු අය මිනුවන්ගොඩ එනවනම් බොරු ඉතිං

    කොලුකාර චීන්නු නම් එයි.. තොට ඇරලා යන්න ! :P

    මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තේ ? :eek: අන්න බස් කාරය උඹ නැති සංකාවෙන් අඬනවා !! :rofl:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14jt6b6.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩෝ ගල් මූසලයා..... තෝ කොහෙද හිකනලෝ හැන්ගිලා ඉන්නේ.... කෝල් කරහම තෝ මොකද උත්තර නොදී පොඩි උන් අතට ෆෝන් එක දෙන්නේ...... :angry: හිටුකෝ වෙලාවක තොට හොද පෝරියල් එකක් සෙට් කරලා දෙන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කොලුකාර චීන්නු නම් එයි.. තොට ඇරලා යන්න ! :P

    මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තේ ? :eek: අන්න බස් කාරය උඹ නැති සංකාවෙන් අඬනවා !! :rofl:

    :frown: තරි යමු වෙලාවක මූව හොයන්න...... හිටුකෝ මූට රියල් පෝරියල් එකක් මම සෙට් කරලා තියන්න ගෙදරින් එලියට බහින්න බැරි වෙන්න.......!! :growl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ ගල් මූසලයා..... තෝ කොහෙද හිකනලෝ හැන්ගිලා ඉන්නේ.... කෝල් කරහම තෝ මොකද උත්තර නොදී පොඩි උන් අතට ෆෝන් එක දෙන්නේ...... :angry: හිටුකෝ වෙලාවක තොට හොද පෝරියල් එකක් සෙට් කරලා දෙන්න...... :angry:
    මම දුන්නෙ නෑ බං අර ගෙවල් ගාව පොඩි එකෙක් ඒකට පිස්සු...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම දුන්නෙ නෑ බං අර ගෙවල් ගාව පොඩි එකෙක් ඒකට පිස්සු...

    :shocked::growl: ඉතින් තොට ඊට පස්සේවත් මට කෝල් එකක් දෙන්න තිබ්බේ නැද්ද.....?? ගොන් මීමෝ..... මොකක් හරි දෙයක් දැන ගන්නයි කතා කරන්නේ.... එහෙම වෙලාවට තෝ හිකනලා කෝල් වලට උත්තර නොදී හිටියහම....... මට එනවා කියන්න මෙතන......>@@#@$@&@*$@(*($)@&@ අ@*$(@*@^@&!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::growl: ඉතින් තොට ඊට පස්සේවත් මට කෝල් එකක් දෙන්න තිබ්බේ නැද්ද.....?? ගොන් මීමෝ..... මොකක් හරි දෙයක් දැන ගන්නයි කතා කරන්නේ.... එහෙම වෙලාවට තෝ හිකනලා කෝල් වලට උත්තර නොදී හිටියහම....... මට එනවා කියන්න මෙතන......>@@#@$@&@*$@(*($)@&@ අ@*$(@*@^@&!!
    :baffled::baffled: