සම්පත්-වෙබ්කාඩ්
මචංල පොඩි කේස් එකක් උනා..
මම ගොඩක් වෙලාවට බඩු ගන්නෙ.. dhgate එකෙකන් ඒකෙ ඊබේ එකට වඩා බඩු ලාබයි..
මම ගොඩක් බඩු ගෙනත් තියෙනව කිසි අවුලක් උනේ නෑ...
මම පොඩි කැමරා එකක් ගත්ත... දවස් 3 කට පස්සෙ ඒ *** චීන කියනව
බඩු ඉවරයිලු... මම refund request එකක් දැම්ම...
මට තියෙන ප්රශ්නෙ සම්පත් වෙබ් කාඩ් එකට ආපහු එහෙන් සල්ලි දාන්න පුලුවන්ද...

ekai ou badu iwarai kiyanne
අන්න බස් කාරය උඹ නැති සංකාවෙන් අඬනවා !! 
හිටුකෝ වෙලාවක තොට හොද පෝරියල් එකක් සෙට් කරලා දෙන්න......
තරි යමු වෙලාවක මූව හොයන්න...... හිටුකෝ මූට රියල් පෝරියල් එකක් මම සෙට් කරලා තියන්න ගෙදරින් එලියට බහින්න බැරි වෙන්න.......!! 