සම්පත් වෙබ් කාඩ් ගාස්තු අයකිරිම්.
වෙබ් කාඩ් තියෙන මචන්ලා.මට දැන ගන්න ඔනේ.අපි ebay වලින් වගේ මිලදි ගන්නකොට බාන්ඩයේ වටින කමට අමතරව සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් බැංකුවත් ගානක් කපා ගන්නවද ? ඒ කීයද ?…මට මේ ගැන පොඩි විස්තරයක් කියපන් මචන් ලා... මම මේ වැඩේට අලුත්. 
=============
අනික මම ebay එකේ ගෙවපු එකක් refund කරා.. seller ඒක refund කරා කියල paypal එකේ පෙන්නන වා.එත්,web card center කෝල් කරාම කියනවා refund එකක් නෑ කියල.

=============
අනික මම ebay එකේ ගෙවපු එකක් refund කරා.. seller ඒක refund කරා කියල paypal එකේ පෙන්නන වා.එත්,web card center කෝල් කරාම කියනවා refund එකක් නෑ කියල.