සම්පත් වෙබ් කාඩ් HELP...!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
සම්පත් වෙබ් කාඩ් HELP...!!!

මචංලා දන්න කෙනෙක් මට කියනවද සම්පත් වෙබ් කාඩ් 1ක Internet Transaction වලදි Credit/Debit card 1ක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්ද කියල..????
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අඩෝ කේන්දරයා :lol: :angry: බෑ බෑ එහෙම කරන්න බෑ ඩෝ.. :rofl: ලොල්.. :yes: පුළුවන් පුළුවන් මචන්. ඩිරෙක්ට් කරනවට වඩා paypal එකවුන්ට් එකක් හදල කරහන්. :rofl: ඊ බේ වල ටොයිස් කෑලි බෑලි ගන්නෙ ඕකෙන් නෙ යකෝ.
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අඩෝ කේන්දරයා :lol: :angry: බෑ බෑ එහෙම කරන්න බෑ ඩෝ.. :rofl: ලොල්.. :yes: පුළුවන් පුළුවන් මචන්. ඩිරෙක්ට් කරනවට වඩා paypal එකවුන්ට් එකක් හදල කරහන්. :rofl: ඊ බේ වල ටොයිස් කෑලි බෑලි ගන්නෙ ඕකෙන් නෙ යකෝ.
    :rolleyes::rolleyes::love:
    paypal ekak tiyenawanam hodai thamai:yes: