සම්පත් WEBCARD එකෙන් HNB එකට....
මචන් මට ලොකු උදව්වක් ඕනේ.. මගේ සම්පත් වෙබ් කාඩ් එකේ 2800ක් තියෙනවා..
ඒක මට දැන් එපා වෙලා බන් තියෙන්නේ කොහෙන්වත් ඒකට දාපු සල්ලි ආයිත් ගන්නවත් බැනේ..

ඒ නිස HNB debit කාඩ් එකක් ගන්න කියලා හදන්නේ.. කලින් වෙබ් කාඩ් එක ලන්කාවේ පේපල් ගිනුමකට link කරල තිබුනේ..
HNB debit කාඩ් එක ගත්තම මම හදන්න ඉන්නේ එලකිරි යාලුවො දාල තිබ්බ විදියට මැලේශියන් පේපල් එකක්.. එතකොට මගේ කලින් පේපල් එකෙන් වෙබ් කාඩ් එකේ සල්ලි අලුත් HNB debit කාඩ් එකට link කරපු මැලේශියන් එකට send money කරොත් මචන් අලුත් HNB debit කාඩ් එකේ පේපල් බැලන්ස් එකට වැටෙනවද ..

නැත්නම් කෙලින්ම HNB bank account එකට යනවද ?? කොහොමහරි සම්පත් ගිනුමේ තිබුන සල්ලි HNB එකට යාවිද ??
සම්පත් එක link කරල තිබුන පේපල් එකෙන් අලුත් මැලේශියන් එකට සල්ලි යවද්දි පෑපල් transaction fee එකක් කැපේද ??

අනේ ලොකු උදව්වක් මචන් මට දන්න කෙනෙක් හෙල්ප් කරපන්ස්... ගොඩක් පින් මචන්..