සම්භව්‍ය චිත්‍රපට...
මචංලා උඹලා බලපු සම්භව්‍ය ෆිල්ම් මොනවද කියලා දාපල්ලකෝ.හෑබෑයි සුපිරිම ඒවත් වෙන්න ඕනේ.හොලිවුඩ් නම් වඩාත් හොදයි.





මචංලා උඹලා බලපු සම්භව්‍ය ෆිල්ම් මොනවද කියලා දාපල්ලකෝ.හෑබෑයි සුපිරිම ඒවත් වෙන්න ඕනේ.හොලිවුඩ් නම් වඩාත් හොදයි.












මචං උඹ පොඩි වචන ටිකකින් හරියටම තේරුම කිව්වා.ඒ වගේම අපිට හිතන්න පුළුවන් තෑනකට ගේන්න පුළුවන් වෙන්නත් ඕනේ.සංඛාරා,American Beauty,The.Illusionist ඒ වගේ ඒවා තමයි ඕනේ.ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..





haffooii...
sambhawya neda...?hmmm....
ane manda...Veer Zaara tikak ewage....All round ekak...![]()



සම්භාව්‍ය කියලා අදහස්කරේ අනිත් තේරුමද...?
Godfather,
එක හොඳයි, ඒක මම හිතන්නේ සම්භාව්‍ය ගනයට වැටෙනවා











The Shawshank Redemption
IMDB rating: 9.1/10. IMDB Ranking: #1.
Balala nathnam jeewethen bagawak iwarai





මං නම් දන්නේ නෑ, සම්භාව්‍ය චිත්‍රපටි කියලා
අදහස් කලේ කොයි වගේ චිත්රපටිද කියලා...
ඒත්. සම්භාව්‍ය චිත්‍රපටි කියන්නේ.. අර ඔස්කා උළේල වලදි සම්මාන ලැබෙන්නේ..
ඒ වගේ චිත්‍රපටි වලටයි...
මං නම් ඒ තරම් කැමැත්තක් නැ සම්භාව්‍ය චිත්‍රපටි බලන්න.. හේතුව.. ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..





math kamathi na 
ඒ මොකෝ බන් ඒ.????![]()

The Shawshank Redemption
IMDB rating: 9.1/10. IMDB Ranking: #1.
Balala nathnam jeewethen bagawak iwarai
