සම්භව්‍ය චිත්‍රපට...

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සම්භව්‍ය චිත්‍රපට...

    මචංලා උඹලා බලපු සම්භව්‍ය ෆිල්ම් මොනවද කියලා දාපල්ලකෝ.හෑබෑයි සුපිරිම ඒවත් වෙන්න ඕනේ.හොලිවුඩ් නම් වඩාත් හොදයි.:cool::cool::cool::cool::cool::cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං නම් දන්නේ නෑ, සම්භාව්‍ය චිත්‍රපටි කියලා
    අදහස් කලේ කොයි වගේ චිත්‍රපටිද කියලා...
    ඒත්. සම්භාව්‍ය චිත්‍රපටි කියන්නේ.. අර ඔස්කා උළේල වලදි සම්මාන ලැබෙන්නේ..
    ඒ වගේ චිත්‍රපටි වලටයි...
    මං නම් ඒ තරම් කැමැත්තක් නැ සම්භාව්‍ය චිත්‍රපටි බලන්න.. හේතුව.. ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..
    මචං උඹ පොඩි වචන ටිකකින් හරියටම තේරුම කිව්වා.ඒ වගේම අපිට හිතන්න පුළුවන් තෑනකට ගේන්න පුළුවන් වෙන්නත් ඕනේ.සංඛාරා,American Beauty,The.Illusionist ඒ වගේ ඒවා තමයි ඕනේ.
    අනේ තව තියෙනවනම් දාන්නකෝ ප්ලිස් වේවා..;););););)
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සම්භාව්‍ය කියලා අදහස්කරේ අනිත් තේරුමද...?

    Godfather,
    එක හොඳයි, ඒක මම හිතන්නේ සම්භාව්‍ය ගනයට වැටෙනවා

    මචං ඒ වගේ උනත් කමක් නෑ සම්භව්‍ය නම්.උද:- Unfaithful

    Godfather හ්ම්..නමෙන්ම කියන්න පුළුවන් හොදයි කියලා.ස්තූතියි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    මං නම් දන්නේ නෑ, සම්භාව්‍ය චිත්‍රපටි කියලා
    අදහස් කලේ කොයි වගේ චිත්‍රපටිද කියලා...
    ඒත්. සම්භාව්‍ය චිත්‍රපටි කියන්නේ.. අර ඔස්කා උළේල වලදි සම්මාන ලැබෙන්නේ..
    ඒ වගේ චිත්‍රපටි වලටයි...
    මං නම් ඒ තරම් කැමැත්තක් නැ සම්භාව්‍ය චිත්‍රපටි බලන්න.. හේතුව.. ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..

    :yes::yes::yes::yes::yes::yes: math kamathi na :)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපෝ මට නම් ඕව අල්ලන්නෙ නැ :angry::angry:
    සම්භාව්ය ඒව තේරෙන්නෙ නෑනෙ බන් :rofl::rofl::baffled::P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    මේක බලලා තියෙනවද මචන්...... මේක උබට නියමෙට හරියනවා..



    atonementpics.JPG