මං නම් දන්නේ නෑ, සම්භාව්‍ය චිත්‍රපටි කියලා
අදහස් කලේ කොයි වගේ චිත්‍රපටිද කියලා...
ඒත්. සම්භාව්‍ය චිත්‍රපටි කියන්නේ.. අර ඔස්කා උළේල වලදි සම්මාන ලැබෙන්නේ..
ඒ වගේ චිත්‍රපටි වලටයි...
මං නම් ඒ තරම් කැමැත්තක් නැ සම්භාව්‍ය චිත්‍රපටි බලන්න.. හේතුව.. ඒ චිත්‍රපටි වල බොහෝමයක ම වගේ තියෙන්නේ නිහඩව ගලා යෑමක් තමයි..
ඒ නිහඬ බව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා ....
හිතන්න දෙයක් තියෙනවා
සීනිබෝල චිත්‍රපටි බලලා ඒ වෙලාවට විතරයි , the so called සම්භාව්‍ය චිත්‍රපටි වල ඊට වඩා දෙයක් තියෙනවා
අනිත් එක තමා සම්භාව්‍ය කියන්නේ awards ලැබුනු එව්වම නෙවේ
awards නොලැබුනු මැක්සා ෆිල්ම්ස් ඕනේ තරං තියෙනවා