සම්මාන_උළෙලMahendra Perera

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මමත් ප්‍රිය කරන දක්ෂ නලුවෙක්. නමත් මේ ප්‍රකාශය මගේ අදහස හැටියට වැරදියි.

    සම්මාන උළෙලක් යනු යම් කිසි ගරු ගාම්භීර බවකින් යුතු අවස්ථාවක්. ඒ ඒ අවස්ථාවට උචිතව හැසිරිය යුතුයි. එතනත් හායි මචං ... අඩෝ කොහොමද... කියලා කෑ ගැහුවොත් ඒක නිකම්ම ඉරිදා පොළක් එහෙමත් නැත්නම් ලෙල්ලමක් වෙනවා.

    අපි ගෙදරදී " අම්මේ බඩගිනියි" කියලා කෑ ගැහැව්වට අම්මා එක්ක ටවුමෙ යනකොට ඒ දෙයම අම්මට කියන්නෙ යම් සංවර බවකින් නේද?

    අපි පිට්ටනියෙදි යාලුවෙක් දැක්කාම සහ පන්සලේදී යාලුවෙක් දැක්කාම දෙන්නා පිළිගන්නා හැටි වෙනස් නේද?

    මම හිතන්නෙ තැනට උචිත අයුරින් හැසිරීම වරදක් නොවේ.

    නමුත් කතා නොකර අහක බලාගෙන ගියානම් ඔන්න වැරදියි. මෙතන එහෙම දෙයක් නෙවෙයිනේ වෙලා තියෙන්නෙ.

    Dhananja4medialab

    Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw

    methana hasirimedi waradak thiyana machz..eth meka kiyanne ..bro atopen inna ayata...mama hithane me adahas kale k gahala machz kiyala yana eka newe...boruwata rata penna wadagath kiyala pennawa..eka ..eyala wadagath widiyata awanam ai yanakota ..dinapu manusayata ..bana bana yanne...eka wadyi neda..ekath ehenam sanwarawa pili gathyuthu neda machz.. ekai mama hithanne man kiyanne..anyway uba kiyana kathawath athha thama bro...
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මම ආසම නළුවෙක්...
    අපරාදේ මෙයාගේ රංගන පාසල දන නැහැනේ :(
     
  • Apr 7, 2012
    286
    9
    48
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: