සම්මා සබ්ස්ක්‍රිප්ෂන්..🙏🙏🙏

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    429574405_955166072614886_7001479812634410969_n.jpg

    ගඟසිරිපුර පට්ටතකාගේ monthly subscription plan එකට ඔබත් අදම දායක වෙන්න.

    Vesak Poya day special promotion එකේදි ඩිස්කවුන්ට් දුන්නම මාත් සෙට් වෙන්න හිතාගෙන ඉන්නෙ 🙏

    #අපිරටදාලයන්නෙනෑ #දියුණුවෙනවනංරටලංකාවතමයි #කොළඹවෙනස #ගෝට්චීස්ඉවරයි #නෝවීජියන්සැමන්ෆිලේඉවරයි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ඊයේ ස්කොලේකට විනාඩි 40න් ලක්ෂ 3නක් හොයලා දුන්නා. කට්ටිය ඉන්නවා හාමුදුරුවන්ට.

    https://www.facebook.com/share/v/siEqpBuP1DUxRTQj/?mibextid=oFDknk
    උබ හිතනවද ඔය හම්බෙන ඔක්කොම දෙනවා කියලා ?

    ps : දැනුයි video එක බැලුවේ.. උබට ඔය call එක පට්ට් script එකක් කියලා තේරෙන්නේ නැද්ද බන් ??
    උබලත් මේ වගේ ආගම් රෙද්දෙන් වහන් ආවම ඕන කැම්පේන් එකකට තාම රැවටෙනවා නේ බන් . :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    🙏🙏🙏කුරුසයෝ පැලිලා මැරෙයි🤣.ඒක තමා ඵහෙනම් උදෙන්ම මේකේ ත්‍රෙඩ් දාල කුහකකම පිට කරගන්නේ🤣...
     
    • Love
    • Haha
    Reactions: elajani and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    උබ හිතනවද ඔය හම්බෙන ඔක්කොම දෙනවා කියලා ?
    ඒක අහගන්න වෙන්නේ ස්කෝලෙ ටිචාගෙන් තමා. ඒ කාගෙද නම්බර් එකක් වීඩියෝ කෝල් එකකින්ම දුන්නේ ඒ සල්ලි දෙන්න හදපු කෙනාට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ඒක අහගන්න වෙන්නේ ස්කෝලෙ ටිචාගෙන් තමා. ඒ කාගෙද නම්බර් එකක් වීඩියෝ කෝල් එකකින්ම දුන්නේ ඒ සල්ලි දෙන්න හදපු කෙනාට.
    ඕවා බිස්නස් promotion බන්. උබට ඔය කෝල් එක script එකක් කියලා තේරෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නෑ .
    advertising වලට ලක්ෂ 3ක් කියන්නේ පොඩි ගානක් බන් මුන් හොයන විදියට. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    උබ හිතනවද ඔය හම්බෙන ඔක්කොම දෙනවා කියලා ?

    ps : දැනුයි video එක බැලුවේ.. උබට ඔය call එක පට්ට් script එකක් කියලා තේරෙන්නේ නැද්ද බන් ??
    උබලත් මේ වගේ ආගම් රෙද්දෙන් වහන් ආවම ඕන කැම්පේන් එකකට තාම රැවටෙනවා නේ බන් . :rofl:
    ඕවා බිස්නස් promotion බන්. උබට ඔය කෝල් එක script එකක් කියලා තේරෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නෑ .
    advertising වලට ලක්ෂ 3ක් කියන්නේ පොඩි ගානක් බන් මුන් හොයන විදියට. :rofl:
    සිද්දිය දැම්මේ analysis එකක් නෙවෙයි

    උබ එක පාරකුත් අර කෝච්චිය නවත්තපු එකට ඔහොම වැරදි analysis එකක් කරා නේ ස්ටේෂන් එකේ ඉදලා එන්නේ කියල.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හායි බලුමසා 👋🏻

    රිප්ලයි එකක් දෙන්නං දැන් වැඩ

    උඹ ලැට් හෝදල ඵනකන් මට ඉන්නනම් බෑ..දාන ඵකක් දැන් දාපිය ලැට් කුරුස්..🤣🤣

    මේ‍ ලැට් කුරුසා ඒ කාලේ කියපුවා...🤣🤣🤣

    දැන් බුද්ධාගමට කෙලිනවා ලපයව බලේට ගේන්න..😅

    පොන්නයෝ උබ ඔය කියන්න හදන්නෙ හම්බයො කෑම වලට වඳ වෙන්න කෙමිකල් දාන්නෙ නෑ, අම්පාරෙ සිද්දිය, කටුගස්තොට සිද්දිය බොරු කියලනෙ..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    සිද්දිය දැම්මේ analysis එකක් නෙවෙයි

    උබ එක පාරකුත් අර කෝච්චිය නවත්තපු එකට ඔහොම වැරදි analysis එකක් කරා නේ ස්ටේෂන් එකේ ඉදලා එන්නේ කියල.
    ඒ කියපු එක හරි. ඒ විදියට ඉඩ දෙන්න නම් කෝච්චියක් නවත්තල තියල එන්න ඕනේ. නැත්නම් පට්ටම හෙමින් යන කෝච්චියක් වෙන්න ඕනේ. ඒ පාරේ අවුලක් තියනව එක ලග crossing තියන .

    උබ නිකමට ඔය video එකේ කෝල් එක දෙතුන් පාරක් අහපන්.. ඔය video එක පුරාවට මේ හාමුදුරුවෝ දීපු ගානයි විනාඩි ගානයි කිය කියා තව උදව් කරන් ඒවා කියවන එක කරන්නේ. දැන් ඉතින් ඕක බලන උන් ඊලග වැඩේට ඊට වඩා උදව් කරනවා කියලා සල්ලි දෙනවා.

    post එක දාල කියනව දැන් කවුරු හරි උදව් කරයි කියලා මාර විශ්වාසෙන්.
    ඕස්ට්‍රේලියාවෙන් කෝල් එකක් එද්දී ලස්සනට ලෑස්ති වෙලා ඉන්නේ කැමරා සෙට් කරගෙන වාහනයක් ඇතුලේ. ඒක එද්දිම ෂුවර් සල්ලි දෙන්න කියල . 🥱 ඇයි ඕස්ට්‍රේලියාවෙන් වෙන වැඩකට කතා කරන්න බැරිද ??
    අනික හාමුදුරුවෝ අහනවා ඔක්කොම දානවද කියලත් . ඔය කෝල් ඔක්කොම advertising බන්.. දැන් අපේ උන් ඕවා බලලා තරගෙට උදව් කරන්න කියලා හිතාගෙන සල්ලි එවනවා . ලක්ෂ 3ක් කියන්නේ පොඩි ගානක් ඔය වගේ වැඩකට.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයේ ස්කොලේකට විනාඩි 40න් ලක්ෂ 3නක් හොයලා දුන්නා. කට්ටිය ඉන්නවා හාමුදුරුවන්ට.

    https://www.facebook.com/share/v/siEqpBuP1DUxRTQj/?mibextid=oFDknk
    මුල්ටික විතරයි බැලුවෙ කොහොමද බං කෝල් එක එද්දිම කැම් ඕන් කරල සෙටප් කරගන්නෙ, අපිට උනත් කන්ට්‍රි කෝඩ් එක බලල රට මොකක්ද කියන්න (ඒකත් දැනන් හිටියොත්) ප්‍රොසෙස් වෙන්න තප්පර තුනක්වත් යනව :lol: ... මේකෙ එහෙම නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    ඒ කියපු එක හරි. ඒ විදියට ඉඩ දෙන්න නම් කෝච්චියක් නවත්තල තියල එන්න ඕනේ. නැත්නම් පට්ටම හෙමින් යන කෝච්චියක් වෙන්න ඕනේ. ඒ පාරේ අවුලක් තියනව එක ලග crossing තියන .
    පාරේ අවුලක් ඇති. ඒ උනාට එකේ ස්ටේෂන් එකක නවත්තලා යන්නේ නැතුව ඉන්න එකක් නෙවෙයි. ඕනි නන් නූල අරගෙන එකේ ලොකේෂන් එක මැප් එකෙන් බලන්න.
    උබ නිකමට ඔය video එකේ කෝල් එක දෙතුන් පාරක් අහපන්.. ඔය video එක පුරාවට මේ හාමුදුරුවෝ දීපු ගානයි විනාඩි ගානයි කිය කියා තව උදව් කරන් ඒවා කියවන එක කරන්නේ. දැන් ඉතින් ඕක බලන උන් ඊලග වැඩේට ඊට වඩා උදව් කරනවා කියලා සල්ලි දෙනවා.

    post එක දාල කියනව දැන් කවුරු හරි උදව් කරයි කියලා මාර විශ්වාසෙන්.
    ඕස්ට්‍රේලියාවෙන් කෝල් එකක් එද්දී ලස්සනට ලෑස්ති වෙලා ඉන්නේ කැමරා සෙට් කරගෙන වාහනයක් ඇතුලේ. ඒක එද්දිම ෂුවර් සල්ලි දෙන්න කියල . 🥱 ඇයි ඕස්ට්‍රේලියාවෙන් වෙන වැඩකට කතා කරන්න බැරිද ??
    අනික හාමුදුරුවෝ අහනවා ඔක්කොම දානවද කියලත් . ඔය කෝල් ඔක්කොම advertising බන්.. දැන් අපේ උන් ඕවා බලලා තරගෙට උදව් කරන්න කියලා හිතාගෙන සල්ලි එවනවා . ලක්ෂ 3ක් කියන්නේ පොඩි ගානක් ඔය වගේ වැඩකට.
    මම දන්න ටික ඇතුලේ ඔය සිද්දිය ඔච්චරයි. ඔතනින් එහාට අපි දෙන්නටම තියෙන්නේ Assumptions විතරයි නේ.

    ඕකම ඕනි නන් අනික් පැත්තටත් කියාගෙන යන්න පුළුවන් ඒක මගේ වැඩක් නෙවෙයි. හමුදුරුවෝ මේක දැක්ක වෙලාවක දෙන්න ඕනි උත්තරයක්.

    👆
    මුල්ටික විතරයි බැලුවෙ කොහොමද බං කෝල් එක එද්දිම කැම් ඕන් කරල සෙටප් කරගන්නෙ, අපිට උනත් කන්ට්‍රි කෝඩ් එක බලල රට මොකක්ද කියන්න (ඒකත් දැනන් හිටියොත්) ප්‍රොසෙස් වෙන්න තප්පර තුනක්වත් යනව :lol: ... මේකෙ එහෙම නෑ...
    ------ Post added on Feb 29, 2024 at 6:58 AM