සමාජගත ආර්තික සංකල්ප හා අපි

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා අදහස් බෙදා ගත්තට. මුලින් ත්‍රෙඩ් එකම මන් කියෙව්ව. පට්ට !
අයෝජන ගැන මං දැන් හොයන්න ගත්තා.
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නියම ලිපියක් :yes: ඈලි මෑලි වෙල ඉන්න උන්ට මොරාල් 1ක් එන්න ලියලා තියෙනවා :yes:
    තව විස්තර ටිකක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා බොස් :cool:

    ඔන්න මාත් ලබන අවුරුද්දෙ මුල ඉඳන්, දැන් හොයන ගාන වගේ කීපගුණයක් හොයාගන්න ප්‍රයෝජනවත්
    වෙන විදියේ වැඩකට අද මුල්ගල තිබ්බා ;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අයියා ලියන ස්ටයිල් එක මරු. හිතටා මාර ගැම්මක් එන්නේ. දියුණු වෙන්න හදන එකාව කකුලෙන් අදින මේ කාලේ උබ කරන්නේ ලොකු පිනක්.. උබ වගේ එකෙක් මේ පොළොවට බිහිකරපු ඒ අම්මටත්. පෝෂණය කරපු තාත්තටත් ඒ පින ලැබෙන්න ඕනා..:yes::yes:

    තෙරුවන් සරණයි!!
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    බොහොම හොඳ නුලක් මචන්..ඔය අත්දැකීම් 99% ක් මට තිබෙනවා...ගොඩ ගිහින් තියෙනවා මම සෑහෙන විදිහට...මම කියන්නේ බුදු දහම තමා මේ ලෝකේ ගිහියෙක්ට දියුණු වෙන්න තියෙන හොඳම දහම..උඹ සමග බොහෝ දුරට මම එකඟයි...

    හැබැයි කොල්ලෝ එක තැනක්......ගෑනි කියන්නේ උඹේ ජීවිතෙන් 25% ක් නෙවෙයි 100% ඉන්න තත්වයට බලපානවා...ඒක නිසා තමන්ට ගැලපෙන හොඳ සල්ලි ඉතිරිකරන ,ලොබ නැති ගුණයහපත් ගෑනියෙක් හොයාගන්න ඕන..මොකද බැන්දම ජීවිතේ වෙනස් වෙනවා.හොඳ ගෑනියෙක් හම්බුනා නම් ගොඩම තමා...කුස්සියෙන් ගොඩක් ඉතුරු වෙනවා...rep added සහෝ...!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලින් ත්‍රෙඩ් එක වගේම මේකත් ගොඩක් වැදගත්......
    Rep+10
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    රත්තරං;15431232 said:
    ඔන්න ඉතින් අව්රුදු 30කට ඉතර රස්සාවෙන් හම්බකරන් ගෙවන් යන්න වැඩේ සෙට් කරන් තියෙන්නේ. ගනින් පඩි අනපන් සිමෙන්ති දාපන් මහපොලොවට, ගෙවපන් ලීසින් කොම්පැනිවලට. මාර දියුනුව ආ.. නැගලා යනවා.

    සිරා කතාව මචෝ... අන්තිමට අතේ සතේ නෑ.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම හොඳ නුලක් මචන්..ඔය අත්දැකීම් 99% ක් මට තිබෙනවා...ගොඩ ගිහින් තියෙනවා මම සෑහෙන විදිහට...මම කියන්නේ බුදු දහම තමා මේ ලෝකේ ගිහියෙක්ට දියුණු වෙන්න තියෙන හොඳම දහම..උඹ සමග බොහෝ දුරට මම එකඟයි...

    හැබැයි කොල්ලෝ එක තැනක්......ගෑනි කියන්නේ උඹේ ජීවිතෙන් 25% ක් නෙවෙයි 100% ඉන්න තත්වයට බලපානවා...ඒක නිසා තමන්ට ගැලපෙන හොඳ සල්ලි ඉතිරිකරන ,ලොබ නැති ගුණයහපත් ගෑනියෙක් හොයාගන්න ඕන..මොකද බැන්දම ජීවිතේ වෙනස් වෙනවා.හොඳ ගෑනියෙක් හම්බුනා නම් ගොඩම තමා...කුස්සියෙන් ගොඩක් ඉතුරු වෙනවා...rep added සහෝ...!

    අනිවාරෙන්. කොහෙන් හරි හෝන්තුවක් පොත්තේ පාට බලලා එල්ල ගත්තොත් සොරි තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියා ලියන ස්ටයිල් එක මරු. හිතටා මාර ගැම්මක් එන්නේ. දියුණු වෙන්න හදන එකාව කකුලෙන් අදින මේ කාලේ උබ කරන්නේ ලොකු පිනක්.. උබ වගේ එකෙක් මේ පොළොවට බිහිකරපු ඒ අම්මටත්. පෝෂණය කරපු තාත්තටත් ඒ පින ලැබෙන්න ඕනා..:yes::yes:

    තෙරුවන් සරණයි!!

    තෙරුවන් සරණයි! :)