සමාජගත ආර්තික සංකල්ප හා අපි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    With relevance to this thread my memory goes back to two books i read when i was 15 thats book call "retire young n retire rich" other one "poor dad n rich dad" dad of ratharan seems to be a poor dad who works for money.to become rich dad u need to make ur money wrk fr u.i started it practicing from age16 witha plan of retiring at age 35 frm wrk n frm business.startered earning at 16 . Now 24 .11 yrs to Become financially free. Bought a land after selling my car gvn by father n started travlling by bus n by frds cars. Whn all others were buying cars price per perch thn was 30000 there now same person who sold gvn by back price f 60 actually he has got offer of 75 pp u will curiously ask where its in hambantota:) few thought im crazy then now:lol: .sadly i only had money to buy just less thn acre coz i had a health concern to look after thn . See the opprtunity guys n go for it .

    in 1960 in bambalapititya perch was 6000 n ppl said its so expensive n then 1970s it became 60000 still ppl said its expensive then. In 1990s it became 600000 per perch n ppl yet again thought its so expensive . Now. 2013 its more thn 6000000 Still ppl says its expensive get in before anther "0" gets add in.read retire young n retire rich book life will change;)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    niyamayi machan mama ube post walin godak dewal mage jiwitheta gaththa. samahara ewata mama tikak parakku wadi. eth gema atha erala na thama.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලිපිය නම් වටිනවා .
    …හැබැයි මගේ අදහසත් මම මෙතන් කියන්නම් .ඒ තමා අපි හරිනම් හම්බ කරන්න පටන් ගන්න ඕනේ 25 නෙමේ 20 හෝ 21 න් විතර .ඒත් අපේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය හමුවේ යම් මට්ටමක රැකියාවක් කරන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න අඩුම ගානේ 25 වෙනකම් වත් ඉන්න වෙනවා .ඒක තමා ඉතිං යතාර්ථය .ඇයි මම අවු .20 හෝ 21 න් හ්ම්බ කරන්න ඕනේ කියන්නේ .එකක් තමා බුද්ධ දේශනාවේ තියෙනවා ඉගෙන් ගත්ත දේ යෝදවන්න ඕනේ අවුරුදු 20 ඉඳන් කියලා .අනික දැන් බලපන් අපි අවුරුදු 21 උනාහාම ඒක සමරන්න යතුරක් හැඩේ කේක් එකක් හදනවානේ .ඒ යතුරෙන් සංකේතවත් කරන්නේ මොකක්ක්ද ?මම දන්න විදියට නම් ඒ යතුරක් 21 දී සාදන එකෙන් අර්තවත් වෙන්නේ යම් අයෙක් දෙමාපියන්ගෙන් යැපීම් වලින් නිදහස් වෙලා සමාජෙට විවෘත වෙච්ච තමන්ටම කියලා ජීවිතයක් ගොඬ් නඟා ගන්න පුළුවන් පුදගලයෙක් වෙන්නේ අවුරුදු 21 දී කියන එක . ඒත් අපේ වගේ අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන රට්වල් වල ඔය කතන්දරේ අප්සට් .නිකන් 21 වෙද්දි යතුරු හැඩෙන් කේක් හදන් උපන්දිනය සැමරුවට හරි අර්ථය්ට වටිනා කමක් දෙන්නෙ හැකියාවක් නැහැ .අනික් දේ තමා මොන කාලේදි ජොබ කරන්න පටන් ගත්තත් වැඩක් නැහැ හම්බ කරන දේ පරිපාලනය කරන්න දන්නේ නැත්තම් .මොකද සමහරු හොඳට මහන්සි වෙලා හම්බ කලාට මොකද වියදම් කිරීම අතින් ගත්තොත් අන්තිමයි .අනික ඔය විදේශ ගත වෙලා මුදල් හොයන බොහෝ අයට ඒ රටවලදි උතුරු දකුණ මාරු වෙලා වගේ තමා වැඩ කරන්නේ .මොකද හම්බ කරන හැම සතෙන්ම ලංකාවේදි ගන්න බැරි වෙච්ච විනෝදය ඒ රටවල් වලදි ගන්න යනවා .ඒත කොට තමන් නොදැනුවත්වම පිරිහෙනවා .හම්බ කරාට වැඩක් නැහැ එව්වා වියදම් කරන්න දන්නේ නැත්තම් .අර සිඟාලෝවාද සුත්‍රයේ තියෙනව වගේ තමන් උපයන ධනය හරි හැටි යෝදවන්න පුරුදු වෙන්න ඕනේ .:yes::yes::yes::yes::yes::yes:

     
    Dec 1, 2013
    188
    30
    0
    සිරාම කතාව මචං.මමත් ඉන්නෙ ඔය මතයෙම තමයි.මම උඹ දාල තියෙන threads හැම එකම කියෙව්ව.දියුණු වෙන එකෙක්ට මේ ටිකම ඇති දියුණු වෙන්න.thank you very much මචං. rep+