සමාජයට මුහුණ දෙන්න බෑ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බලපන්කො අපි කොහොමද ශ්‍රී ලාංකිකයො විදියට ජාත්‍යන්තරයට මුහුණ දෙන්නෙ . මුන් මේවා ලංකාව ගැන පොසිටිව් දෙයක් කියන හැමතැනම් ගිහින් කමෙන්ට් කරනවා .බංගලියොත් එහෙමයි . මේවා කෙටිකාලීන ණය නමුත් මුන් කියන්නෙ නිකං පිනට දුන්නා වගේ . අපි මෙච්චර කල් චීනෙන් , ඇමරිකාවෙන් , යුරෝපෙන් ජපානෙන් ණය ගත්තා තමයි ,නමුත් ඒ රටවල සාමාන්‍ය මිනිස්සු අඩු ගානේ ලංකාව කියන රටක් තියෙනව කියලවත් දන්නෙත් නෑ .

    අපිට උනත් හොද පාඩම් මේවා , සල්ලි තිබුණට හැම එකාටම ක්ලාස් එකක් නෑ. ණයක් උනත් ගන්න ඕනේ වැදගත් මිනිහෙක්ගෙන් .එහෙම නැත්නම් තමන්ට පුලුවන් විදියට ජීවත් වෙන්න ඕනේ . මොකද හැම දේටම වඩා වැදගත් තමන්ගෙ ආත්ම ගරුත්වය.

    1663204070659.png

    1663204097995.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Indian වගේ ඉඳපන්
    මම ලංකාවේ ඉන්නෙ , මට එහෙම උවමනාවක් නෑ
    රට ඉන්න අයට එහෙම තමයි මේවගෙන් කේස් ඇත්තෙ
    අව්ලක් නැ අපේ මිනිස්සුනේ බන්..
    දැන් ඔයා ඉන්නෙ කටාර් හරි කුවෙට් හරි නේද ?
    එහේ ඉන්න බංගලියො ඉන්දියන් උන්ගෙ ප්‍රතිචාර කොහොමද ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් ඔයා ඉන්නෙ කටාර් හරි කුවෙට් හරි නේද ?
    එහේ ඉන්න බංගලියො ඉන්දියන් උන්ගෙ ප්‍රතිචාර කොහොමද ?
    බංගලියො නම් ආසරයක් නැ. ඉන්දියන් උන් නම් සහෝදරයෝ වගේ අසාරේ කරනවා ගැනු පිරිමි ඔක්කොම මාත් එක්ක හොද ෆිට්. ඕව කියන්නේ නැ. කොමෙන්ට් දාන කීප දෙනෙක් ගෙන් හැමෝම මනින්න එපා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනේ ඵක්ක තරහට ලංකාවට කෙලවන්න පාස්කුවට බෝම්බ ගහන්න ISIS හදපු අැමරිකාවත් ඵක්ක ගේම් ගහල රටම නන්නත්තාර කරල රටේ තියෙන දේවල් ටික ටික අයිති කරගන්න වේස ඩස්ප ඉන්දියාව ලොකු කරන් ඉන්න අවජාතක සක්කිලි බල්ලොත් ලංකාවේ ඉන්නවනේ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    චීනේ ඵක්ක තරහට ලංකාවට කෙලවන්න පාස්කුවට බෝම්බ ගහන්න ISIS හදපු අැමරිකාවත් ඵක්ක ගේම් ගහල රටම නන්නත්තාර කරල රටේ තියෙන දේවල් ටික ටික අයිති කරගන්න වේස ඩස්ප ඉන්දියාව ලොකු කරන් ඉන්න අවජාතක සක්කිලි බල්ලොත් ලංකාවේ ඉන්නවනේ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮
    කෝ මේකේ ඇමරිකාව වැඩ බැරි පොන්නයෙක් ජනාධිපති කරපු එක.
     
    Sen-lu

    Well-known member
  • .

    චීනේ ඵක්ක තරහට ලංකාවට කෙලවන්න පාස්කුවට බෝම්බ ගහන්න ISIS හදපු අැමරිකාවත් ඵක්ක ගේම් ගහල රටම නන්නත්තාර කරල රටේ තියෙන දේවල් ටික ටික අයිති කරගන්න වේස ඩස්ප ඉන්දියාව ලොකු කරන් ඉන්න අවජාතක සක්කිලි බල්ලොත් ලංකාවේ ඉන්නවනේ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮
    විශේෂයෙන්ම රටම බලු කරපු රාජපක්ෂ පිල්ලි
    ------ Post added on Sep 15, 2022 at 7:50 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මොනවා කරන්න ද ඉතින්. මේ වෙලාවේ ඔහොම ණය හරි හම්බෙන එක ලොකු දෙයක් කියලා හිතා ගන්න වෙන්නේ

    P.S- @Kalegana reply එක වෙනස් කරා නිකන් ජරා වචන අහගන්න ඕනි නෑ @N A K A M U R A ගෙන් අනික කට්ටිය හිතයි මම තාම බයියෙක් කියලා 😁
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @siri_ayya කියන්නේ @Kalegana ගේ ෆේක් ඵකද..උෟට මොනා හරි කිවොත් රිදෙන්නේ ඒ හිඟන පකයට..අදත් dislike දාලා ගිහින් පොන්නයා😂😂
     
    • Haha
    Reactions: Bada thadiya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම හිතන්නෑ, ගොඩක් රටවල් වල උං ශ්‍රීලංකා, ඉන්දියා වෙනස අඳුරනව කියල....
    හරියට හරි බන්.... ලන්කාවේ කිව්වම කියන්නේ India Sri Lanka same කියලා... ඉතින් ආපහු විනාඩි 5ක් විතර කියලා දෙන්න වෙනවා ලන්කාව කියන්නේ වෙනම රටක් කියලා... 🤦‍♂️🤦‍♂️
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    India වෙ මහ හොර හුත්තල ඉන්නේ. අපිටත් කේස් උන්වගේ පේන හින්දා. මටනම් අව්ලක් නැති උන් ඉන්නවා ඒත් හුගක් උන් ලාබ ප්‍රයෝජන වලට තමා බන්. හිතන් ඉන්නෙ හෙන රට කියල. මටත් කියන්න ඇවිල්ල තියෙනවා ලන්කාවෙ ප්‍රශ්න ගැන. මන් නම් ඒ වෙලාවට උනවම නෝන්ඩි කරල දානවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    චීනේ ඵක්ක තරහට ලංකාවට කෙලවන්න පාස්කුවට බෝම්බ ගහන්න ISIS හදපු අැමරිකාවත් ඵක්ක ගේම් ගහල රටම නන්නත්තාර කරල රටේ තියෙන දේවල් ටික ටික අයිති කරගන්න වේස ඩස්ප ඉන්දියාව ලොකු කරන් ඉන්න අවජාතක සක්කිලි බල්ලොත් ලංකාවේ ඉන්නවනේ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮
    අවුරුදු දෙකක් ගිහිල්ලත් කරපු උන් හොයාගන්න බැරුව තැටමුවනෙ එච්චර කෙලියක් වෙලත්. ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @siri_ayya කියන්නේ @Kalegana ගේ ෆේක් ඵකද..උෟට මොනා හරි කිවොත් රිදෙන්නේ ඒ හිඟන පකයට..අදත් dislike දාලා ගිහින් පොන්නයා😂😂
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අවුරුදු දෙකක් ගිහිල්ලත් කරපු උන් හොයාගන්න බැරුව තැටමුවනෙ එච්චර කෙලියක් වෙලත්. ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮

    අැයි තොගෙ පොනිලා අැමරිකාවට ඵන්න කියලම දීල තිබ්බෙ සාක්ෂි ඵක්ක ඔක්කොම ටික ජහපාලනය කාලෙම..දැන් අපෙන්ද අහන්නේ?😂😂
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    අදටත් මලයාලම් හොද ෆිල්ම් එකක් ගැන අහගන්න ඕන උනාම අමතන්නේ කේරල මගේ යාළුවන්ට. ලංකාවේ අපේ උන්ට වැඩිය ෆිට්. ගිය දවස් වල උන්ගේ NEWS වල ගැස් පෝලිම් එහෙම දැකල call කරල අහනවා උබට සල්ලි එවන්නද, බඩු මොනවහරි එවන්නද කියල. එහෙම උන්. පකිස්තාන් වුනුත් එහෙමයි