සමාජයට මුහුණ දෙන්න බෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,370
    100,248
    113
    අැයි තොගෙ පොනිලා අැමරිකාවට ඵන්න කියලම දීල තිබ්බෙ සාක්ෂි ඵක්ක ඔක්කොම ටික ජහපාලනය කාලෙම..දැන් අපෙන්ද අහන්නේ?😂😂
    පොනිල ගැනයි ඇමරිකාව ගැනයි දැනගන්න හොදම කෙනා තමා අපේ කලින් ජනාධිපති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලපන්කො අපි කොහොමද ශ්‍රී ලාංකිකයො විදියට ජාත්‍යන්තරයට මුහුණ දෙන්නෙ . මුන් මේවා ලංකාව ගැන පොසිටිව් දෙයක් කියන හැමතැනම් ගිහින් කමෙන්ට් කරනවා .බංගලියොත් එහෙමයි . මේවා කෙටිකාලීන ණය නමුත් මුන් කියන්නෙ නිකං පිනට දුන්නා වගේ . අපි මෙච්චර කල් චීනෙන් , ඇමරිකාවෙන් , යුරෝපෙන් ජපානෙන් ණය ගත්තා තමයි ,නමුත් ඒ රටවල සාමාන්‍ය මිනිස්සු අඩු ගානේ ලංකාව කියන රටක් තියෙනව කියලවත් දන්නෙත් නෑ .

    අපිට උනත් හොද පාඩම් මේවා , සල්ලි තිබුණට හැම එකාටම ක්ලාස් එකක් නෑ. ණයක් උනත් ගන්න ඕනේ වැදගත් මිනිහෙක්ගෙන් .එහෙම නැත්නම් තමන්ට පුලුවන් විදියට ජීවත් වෙන්න ඕනේ . මොකද හැම දේටම වඩා වැදගත් තමන්ගෙ ආත්ම ගරුත්වය.

    View attachment 184245
    View attachment 184246

    nayata higa kewanam ohoma thamai.

    චීනේ ඵක්ක තරහට ලංකාවට කෙලවන්න පාස්කුවට බෝම්බ ගහන්න ISIS හදපු අැමරිකාවත් ඵක්ක ගේම් ගහල රටම නන්නත්තාර කරල රටේ තියෙන දේවල් ටික ටික අයිති කරගන්න වේස ඩස්ප ඉන්දියාව ලොකු කරන් ඉන්න අවජාතක සක්කිලි බල්ලොත් ලංකාවේ ඉන්නවනේ..පුදුම සක්කිලි මුං නම්..තූ විතරක්..🤮🤮🤮

    yako bomba gahuwe nandasena sakkili balla.
    indian creid line higa kewe basil rohana wesige putha

    ------ Post added on Sep 15, 2022 at 8:56 PM