ගණිකා වෘත්තිය කියන්නේ ඕනම සමාජයක් වටා ගොඩ නැගුනු උප සංස්කෘතියක්...........
අපි කොච්චර සංවේදීව බැළුවත් ඒකේ ඇතුල් පැත්ත වෙනමම එකක්......
අපි හිතනවට වඩා පුදුම සංවිධාන්ත්මක බවක් මේ ව්‍යාපාරය තුල තියනවා.....
ඇත්තටම කැමැත්තෙන්ම විකිණෙන අයත් ඉන්නවා..........
ඒ වගේම මේ ව්‍යාපාරයට ගොදුරු වෙන අසරණ අයත් ඉන්නවා..........
ඔය ගැන විස්තර දන්න කෙනෙක් මට කියුවා...
සමහර පතාල කල්ලි වලට ණය ගෙවන්න තියන කොල්ලෝ,
අසරණ අහිංසක කොල්ලන්ව රවටට්ං ඇවිත් මේ වගේ තැංවල තනිකරලා යනවාළු.........
ඒ අතිං ගත්තහම මේකේ සාධාරණයක් අසාධාරණයක් හොයන්නේ කොහොමද?






