සමාජය සහ නැටවෙන උබ.

උබ කාටවත් කරදරයක් නැතුව මනුස්සයෙක් විදියට පාරෙ බැහැල යනව.. පාරෙදි එකෙක් උබට අල්ලගෙන ඩයි දාන්න ගහනවා..උබ ඌට මොකුත් නොකර එතනින් යනවා..
පාර බලන් ඉන්න මිනිස්සු උබව හදුන්වන්නේ - නෝන්ජලයා, බය ගුල්ලා,, මහ ගෑනියෙක්, කොන්දක් නැති එකෙක්.. පො$%^&*, නිවටයෙක් කියල...
උබ උබලගෙ පැත්තෙම පොර විදියට හැසිරෙනවා, කවුරු හරි එකෙක් පාරෙදි වැරදීමකින් ඇගේ හැප්පුනොත් උබ ඌට අල්ලගෙන හොදටම නෙලනවා..
එතනදී පාරෙ බලන් ඉන්න මිනිස්සු උබව හදුන්වන්නේ - මහ පෝරිසාදයෙක් , මදාවියෙක් , තිරිසනෙක්, පාපිෂ්ටයෙක්, කාලකන්නියෙක්, හිත් පිත් නැති එකෙක් කියල.
උබ කෙල්ලෙක් දාගන්න පන නැතුව නෙවේ, ඒත් උබ තවම කෙල්ලෙක් දාගන්න හිතල නෑ , සාමාන්‍යෙන් කෙල්ලෝ ආස්‍රය කරන එකෙක්, යාලුවො හෙනට ඉන්නව.. දැන් උබ උන් එක්ක පාරෙ ගියොත් දකින උන් උබට කියන්නේ... - මහ පැනියෙක්, මනමාලයෙක්. වල් කොල්ලෙක්, මහ උන් විදියටම නැතෑ, සහ උබේ යාලුවෝ උබව හදුන්වන්නේ උබ නොදන්න කෙල්ලෝ ඉදිරියේ ඕකට රට වටේම කෙල්ලෝ කියල..
උබ රස්සාවකට යනව කියල හිතපන්, උබ යන්නේ පයින්, නැත්නම් බස් එකේ නැත්නම් පොඩි සයිකලේක, දකින උන් උබට කියන්නේ - මහ කුනු ලෝබයෙක්, ඕක මහ පෙරේතයා, නොදකින් කාලකන්නි කුනා,
ඒක නිසා උබ ගන්නවා උබටම කියල වාහනයක් ණය වෙලා හරි, එතකොට සමාජෙ උබ ගැන දකින්නේ - ඌට සල්ලි වැහි වැහැල, අපිට කොහෙන්ද උන්ට වගේ සැප, සමාජේ වැඩි හිටි පාර්සවේ උබ දිහා දකින්නේ - පෙර කරපු පින් තමා,
මේ මොන දේ කරත් අන්තිමේදි උබ නටල තියෙන්නෙ සමාජෙට ඕනෙ විදියට. ඒත් මේ සමහර දේවල් වලින් කන කට්ට දන්නේ උබ නම් ඒ උබ විතරයි බං..

Last edited:

මම ඕන ලබ්බක් කියපුදෙන් කියල. හැම එකටම විරිත්තන් ඉන්නව. 

matath oka thama but dan $ tiyenawa freelance korana nisa eithin mokatada baya wenne 