සමාජෙට බයද ?_social_phobia

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මටත් ඔිකමද මන්දා තියෙන්නෙ

    එ්ත් ඉතින් කන්න බොන්න. Joke කරන්න කිසි අවුලක් නෑ.


    එකම අවුල කෙල්ලො සෙට් වෙන්නෙ නැති එකයි
     

    kingdewi

    Well-known member
  • තව දෙයක් දැන් හැම හන්දියක් ගානෙම මනෝ උපදේශන කරන හොර ගුහා හදාගෙන අහිංසක මිනිස්සුන්ගෙන් ගාන කපා ගන්න එවුන් පිරිලා.. මොකක් හරි psychology course එකක් කරලා counseling කරන්න පටන් ගන්නවා...කිසිම තේරුමක් නෑ.. ලෙඩේ හොද වෙන්නේ නෑ සල්ලි ටික ඉවර වෙනවා...සමහර විට ලෙඩේ double වෙන්න පුලුවන්... අනිත් එක තමයි මේ counseling කරන කාටවත් කිසිම රෝගියෙකුට බෙහෙත් නියම කරන්න අයිතියක් හෝ දැනුමක් නෑ... බෙහෙත් නියම කරන්න පුළුවන් psychiatrist කෙනෙකුටම පමණයි ......!!!!!!!

    මෙන්න නියමම කතාව මචෝ ,
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් වටිනවා බුක් මාර්ක් කර ගත්තා..පස්සේ බලන්න ඕනේ..
    රේප් ++++