සමාජෙ තමබන්න බැරි වෙන්න මට්ටමට එන්නේ කොහොමද

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    කැත සින් එක බන්. මගේ මුහුණ දැක්කම බහුතරයක් වුන් අරින්නම තමයි හදන්නේ.

    පොඩ්ඩක්. හිතාපන් කඩේකට යනවා එළවුළුවක් ගන්න මාව දැක්කම වුන්ගේ ගනාන් වැඩි වෙනවා.

    ත්‍රිව්ල ඒකක ගියත් වුන් මට ලොකු ගණන් කියන්නේ.

    මාව දැක්කම කොහොම හරි ගාන කපන්නම තමයි හදන්නේ වැඩි පූර. නයිට් කඩේකට ගියාමත් මට දෙන ගාන වැඩි. මුන්ට මාව දැක්ක ගමන් මෝරා කරගන්න පුළුවන් කියලා
    හිතනවා ද මන්දා. මේක හෙන අවුල් බන්.

    මම මේ නිසා බඩු ගන්නේ සුපර්මාකට් වලින් විතරයි. ත්‍රීවීල් එකක්. ගියත් මිටර් නම් විතරයි. නැතිනම් කලින් ගාන කතා කරලා විතරයි යන්නේ. කඩ වලට යද්දී. සමහර වෙලාවට දස්පා විදියට යන්නේ

    මේක හරියන්නේ නැහැ. කාටවත් මෝරා කරගන්න බැරි මට්ටමට දිසන් පිට තක්කඩියෙක් වෙනෙන් කොහොමද. ?

    මගේ යාළුවෝ අහන්න විතරයි ඕනේ වුන්ට සාධාරණ ගානක් එනවා. ට්‍රවිල් එකේ ගියත්. වුන් අවුල් ඩයල් නෙම් දිසං. අනේ මන්දා බං.
    උබේ කටහඩ ලාමකයි නේද?
     
    • Like
    Reactions: Chamithacc

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    උබ කරන්න යන දේ ගන්න යන දේ ගැන දන්නවා කියලා අගොවාපන්, මුව තම්බන්න අමාරුයි කියලා තෙරුනම බබා වගේ වැඩේ කරලා දෙනවා

    මටත් කාලේකට කලින් ඔහොම හිතුනා, පස්සේ හැම එකටම බැක්ග්‍රවුන්ඩ් රිවිව් එකක් කරලා යන්නේ මොකක් ගන්න ගියත්, උබ දන්නවා කියලා තෙරුණාම හරි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    කැත සින් එක බන්. මගේ මුහුණ දැක්කම බහුතරයක් වුන් අරින්නම තමයි හදන්නේ.

    පොඩ්ඩක්. හිතාපන් කඩේකට යනවා එළවුළුවක් ගන්න මාව දැක්කම වුන්ගේ ගනාන් වැඩි වෙනවා.

    ත්‍රිව්ල ඒකක ගියත් වුන් මට ලොකු ගණන් කියන්නේ.

    මාව දැක්කම කොහොම හරි ගාන කපන්නම තමයි හදන්නේ වැඩි පූර. නයිට් කඩේකට ගියාමත් මට දෙන ගාන වැඩි. මුන්ට මාව දැක්ක ගමන් මෝරා කරගන්න පුළුවන් කියලා
    හිතනවා ද මන්දා. මේක හෙන අවුල් බන්.

    මම මේ නිසා බඩු ගන්නේ සුපර්මාකට් වලින් විතරයි. ත්‍රීවීල් එකක්. ගියත් මිටර් නම් විතරයි. නැතිනම් කලින් ගාන කතා කරලා විතරයි යන්නේ. කඩ වලට යද්දී. සමහර වෙලාවට දස්පා විදියට යන්නේ

    මේක හරියන්නේ නැහැ. කාටවත් මෝරා කරගන්න බැරි මට්ටමට දිසන් පිට තක්කඩියෙක් වෙනෙන් කොහොමද. ?

    මගේ යාළුවෝ අහන්න විතරයි ඕනේ වුන්ට සාධාරණ ගානක් එනවා. ට්‍රවිල් එකේ ගියත්. වුන් අවුල් ඩයල් නෙම් දිසං. අනේ මන්දා බං.
    හැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උ‍ෟණතාව නිසා එන කේස් එකක්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    හැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උ‍ෟණතාව නිසා එන කේස් එකක්.
    "කීල්ස් එකේ රීපන්" අමතක උනාද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    හැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උ‍ෟණතාව නිසා එන කේස් එකක්.
    පහුගිය දවසක නුවර එලියෙ යනකොට හොරි බල්ලෙක් වාහනේට යට උනා, ඒ උඹේ තාත්තද දන්නෙ නෑ ඉන්ද්‍රජිත් පොන්නයෝ, පොඩ්ඩක් බලපන් 😏 😏
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ලංකාවෙම ඉන්නවනම් මේව තමයි..

    EodRI1p.png

    N9013_2.jpg

    Chequered_silver_square_ring_oxidised_handshot.jpg