සමාජෙ තමබන්න බැරි වෙන්න මට්ටමට එන්නේ කොහොමද

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    @wissnshaftler අපි දැක්කම මොකෝ හිතෙන්නේ?

    Kalegana = KPI​


    1671544330-Notorious-criminal-gang-member-Kanjipani-Imran-granted-bail-L.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    උබේ job එක මොකක්ද ,, (කැමති නම් කියපන්)
    නැත්තං Job එකේ උබ ඉන්න level එක මොකක්ද,,
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    you need to be more assertive
    know what you want
    say what you want
    don't ask for opinions, ask for information
    if you ask for an opinion, remember it's only an opinion
    set firm boundaries
    don't seek goodwill of random strangers, it's not worth it
    doesn't mean you have to be a thug or an asshole
    you can be kind, but firm
    it's possible you're not one of those people that can just coast through life
    but it's not really the disability that you feel it is
    you just do your research, learn whenever you can, from whoever you can, apply that knowledge, and be mindful at all times
    millions of people do it everyday
    you just get better at it with every passing year
    most importantly, at the end of the day, be kind to yourself
    even the cleverest of people make mistakes
    still, life goes on
    in a hundred years, we'll all be forgotten save by name
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    සිරා මාමා බෝයි overprotective සින් එක තිබ්බා. පොඩි කාලේ ඉඳන් හැමදේම ගේද්‍රට හොරෙන් කරේ. ඔය නිසා ද මන්දා. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්නේ. ( ගෙදර මාට්ටු වුණොත් කෙස් නිසා. නුල ට භිතලා හොර වැඩ කරන්නේ වුණේ. )

    ටවුන් එකේ නම් කෑලි ටෝක් කරන්න ගිහින් නැහැ. මම ස්පෝර්ට්ස් කරා නම්. ගෙදර එන්න අකමැති නිසා. ස්කෝලෙ.ස්පොට් ඔක්කොම කරා. මගේ වයසේ වුන් එක්ක. අවුලක් නැහැ බං. අනෙක් වුන්. එක්ක මුව් වෙන්න අමාරුයි. මට වුන්ව තේරුම් ගන්න බැරි නිසා.
    ඒක දෙමව්පියෝ දැනගන්න ඕනෙ බන්. මම ගැනත් ගොඩක් අය හිතන් ඉන්නෙ එහෙම. ඒ උනාට මම එහෙම නෙවෙයි. මට හිතුනද මම ගියා, මට හිතෙන දේ කරන්නෙ, ඒ උනාට ගෙදරම ඉන්න නිසා ගොඩක් අය හිතන්නෙ එහෙම සහ දෙමව්පියො එයාල කියන දේ මම අහන්නෙ කියල කියනවා අනිත් අයට. මොකද මම ප්‍රශ්න අරන් එන්නෙ නැති නිසා. පොඩ්ඩක් ඉඳලාහිටලා හිතුවක්කාර පොඩි වැඩක් කරහන්. නැත්තන් ඒ මිනිස්සු හිතන් ඉන්නෙ අපි තාම පොඩි උන් කියලා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,981
    13,885
    113
    🤍
    හැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උ‍ෟණතාව නිසා එන කේස් එකක්.
    330001--01--1698050739.jpeg


    Copy_of_1_d50596eb-697e-4118-9eb6-37b7b0eb4e3a.jpg


    alagoduwo ganan kohomada ?
     
    • Haha
    Reactions: Jameson.k

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,089
    2,227
    113
    සිරා මාමා බෝයි overprotective සින් එක තිබ්බා. පොඩි කාලේ ඉඳන් හැමදේම ගේද්‍රට හොරෙන් කරේ. ඔය නිසා ද මන්දා. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්නේ. ( ගෙදර මාට්ටු වුණොත් කෙස් නිසා. නුල ට භිතලා හොර වැඩ කරන්නේ වුණේ. )

    ටවුන් එකේ නම් කෑලි ටෝක් කරන්න ගිහින් නැහැ. මම ස්පෝර්ට්ස් කරා නම්. ගෙදර එන්න අකමැති නිසා. ස්කෝලෙ.ස්පොට් ඔක්කොම කරා. මගේ වයසේ වුන් එක්ක. අවුලක් නැහැ බං. අනෙක් වුන්. එක්ක මුව් වෙන්න අමාරුයි. මට වුන්ව තේරුම් ගන්න බැරි නිසා.

    Most people supposed to marry between 28 - 32

    I do not know how old are you but I am aware that sociable girls don't like momma boys

    So hop into the bus, go to the city and hang around in a cafe to let your body absorb that extrovert vibe (repeat)
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,981
    13,885
    113
    🤍
    GYM ekata palayan

    energy eka enawa balen hukanna thram - ehma krnna ynn epa hebai

    konde poddk wawaapan asai nm

    karabuwak dapan

    kaallak ehm tok krpn

    number ekk ehm diyan

    wenasakatah ekka akka kenk ehm tok krpn

    owa thamai machn basics
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    කැත සින් එක බන්. මගේ මුහුණ දැක්කම බහුතරයක් වුන් අරින්නම තමයි හදන්නේ.


    පොඩ්ඩක්. හිතාපන් කඩේකට යනවා එළවුළුවක් ගන්න මාව දැක්කම වුන්ගේ ගනාන් වැඩි වෙනවා.

    ත්‍රිව්ල ඒකක ගියත් වුන් මට ලොකු ගණන් කියන්නේ.

    මාව දැක්කම කොහොම හරි ගාන කපන්නම තමයි හදන්නේ වැඩි පූර. නයිට් කඩේකට ගියාමත් මට දෙන ගාන වැඩි. මුන්ට මාව දැක්ක ගමන් මෝරා කරගන්න පුළුවන් කියලා
    හිතනවා ද මන්දා. මේක හෙන අවුල් බන්.



    මම මේ නිසා බඩු ගන්නේ සුපර්මාකට් වලින් විතරයි. ත්‍රීවීල් එකක්. ගියත් මිටර් නම් විතරයි. නැතිනම් කලින් ගාන කතා කරලා විතරයි යන්නේ. කඩ වලට යද්දී. සමහර වෙලාවට දස්පා විදියට යන්නේ


    මේක හරියන්නේ නැහැ. කාටවත් මෝරා කරගන්න බැරි මට්ටමට දිසන් පිට තක්කඩියෙක් වෙනෙන් කොහොමද. ?

    මගේ යාළුවෝ අහන්න විතරයි ඕනේ වුන්ට සාධාරණ ගානක් එනවා. ට්‍රවිල් එකේ ගියත්. වුන් අවුල් ඩයල් නෙම් දිසං. අනේ මන්දා බං.

    මගේ කෙස් එක එක්කෝ එනෙක් එකා හිතන්නේ මම ලොකුන්සින්. කියලා. ඒක ගැන හිතාල. ලොකු සීන් එක අඩු කරගන්නත් ගියාම අනෙක් එකා හිත්න්නේ මම බයාදු නෝන්ජල් කියලා. සරලව. මම හිතන විදිය.


    මම උබලට මේක දැම්මේ මගේ දුර්වලතාව හදාගන්න. මේවාගේ අත්දැකීම් හරි. මේක හදාගන්න උපදේශ හරි දෙන්න පුළුවන් අය මේක ඉදි නේ. කියලා.
    මේ කතාව කෙටියෙන් කියලා සාධානර මිල කොමිසමට email එකක් දාපන් උබේ පොටෝ එකක් attache කරලා
     
    • Like
    Reactions: Be_Positive

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මුලින්ම යාලුවොත් එක්ක සෙට් වෙන්න. එකට කරන්න ඕනේ, තව යාලුවෙක් බයිට් කරන කොට එකට පොඩ්ඩක් සෙට් වෙන්න. යාලුවොන්ගෙන් කොන් වෙන්න එපා. උන් එක්ක හැම වෙලේම ඉන්න. අඩුවෙන් කතා කරනවානම්, වැඩියෙන් කතා කරන්න.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    සමාජෙන් තැලිලා පොඩි වෙලා තැම්බිලාම තමා
     
    • Like
    Reactions: Jameson.k