ඒක දෙමව්පියෝ දැනගන්න ඕනෙ බන්. මම ගැනත් ගොඩක් අය හිතන් ඉන්නෙ එහෙම. ඒ උනාට මම එහෙම නෙවෙයි. මට හිතුනද මම ගියා, මට හිතෙන දේ කරන්නෙ, ඒ උනාට ගෙදරම ඉන්න නිසා ගොඩක් අය හිතන්නෙ එහෙම සහ දෙමව්පියො එයාල කියන දේ මම අහන්නෙ කියල කියනවා අනිත් අයට. මොකද මම ප්‍රශ්න අරන් එන්නෙ නැති නිසා. පොඩ්ඩක් ඉඳලාහිටලා හිතුවක්කාර පොඩි වැඩක් කරහන්. නැත්තන් ඒ මිනිස්සු හිතන් ඉන්නෙ අපි තාම පොඩි උන් කියලා.සිරා මාමා බෝයි overprotective සින් එක තිබ්බා. පොඩි කාලේ ඉඳන් හැමදේම ගේද්‍රට හොරෙන් කරේ. ඔය නිසා ද මන්දා. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්නේ. ( ගෙදර මාට්ටු වුණොත් කෙස් නිසා. නුල ට භිතලා හොර වැඩ කරන්නේ වුණේ. )
ටවුන් එකේ නම් කෑලි ටෝක් කරන්න ගිහින් නැහැ. මම ස්පෝර්ට්ස් කරා නම්. ගෙදර එන්න අකමැති නිසා. ස්කෝලෙ.ස්පොට් ඔක්කොම කරා. මගේ වයසේ වුන් එක්ක. අවුලක් නැහැ බං. අනෙක් වුන්. එක්ක මුව් වෙන්න අමාරුයි. මට වුන්ව තේරුම් ගන්න බැරි නිසා.
හැමදාම අලගුඩුවො කාපන්, උදේට පොඩ්ඩක් අව්වෙ හිටපන්. වට්ටක්කා වැඩිපුර කාපන්. ඔය උඹට විටමින් D, B දෙකේ උෟණතාව නිසා එන කේස් එකක්.
සිරා මාමා බෝයි overprotective සින් එක තිබ්බා. පොඩි කාලේ ඉඳන් හැමදේම ගේද්‍රට හොරෙන් කරේ. ඔය නිසා ද මන්දා. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්නේ. ( ගෙදර මාට්ටු වුණොත් කෙස් නිසා. නුල ට භිතලා හොර වැඩ කරන්නේ වුණේ. )
ටවුන් එකේ නම් කෑලි ටෝක් කරන්න ගිහින් නැහැ. මම ස්පෝර්ට්ස් කරා නම්. ගෙදර එන්න අකමැති නිසා. ස්කෝලෙ.ස්පොට් ඔක්කොම කරා. මගේ වයසේ වුන් එක්ක. අවුලක් නැහැ බං. අනෙක් වුන්. එක්ක මුව් වෙන්න අමාරුයි. මට වුන්ව තේරුම් ගන්න බැරි නිසා.


මේ කතාව කෙටියෙන් කියලා සාධානර මිල කොමිසමට email එකක් දාපන් උබේ පොටෝ එකක් attache කරලාකැත සින් එක බන්. මගේ මුහුණ දැක්කම බහුතරයක් වුන් අරින්නම තමයි හදන්නේ.
පොඩ්ඩක්. හිතාපන් කඩේකට යනවා එළවුළුවක් ගන්න මාව දැක්කම වුන්ගේ ගනාන් වැඩි වෙනවා.
ත්‍රිව්ල ඒකක ගියත් වුන් මට ලොකු ගණන් කියන්නේ.
මාව දැක්කම කොහොම හරි ගාන කපන්නම තමයි හදන්නේ වැඩි පූර. නයිට් කඩේකට ගියාමත් මට දෙන ගාන වැඩි. මුන්ට මාව දැක්ක ගමන් මෝරා කරගන්න පුළුවන් කියලා
හිතනවා ද මන්දා. මේක හෙන අවුල් බන්.
මම මේ නිසා බඩු ගන්නේ සුපර්මාකට් වලින් විතරයි. ත්‍රීවීල් එකක්. ගියත් මිටර් නම් විතරයි. නැතිනම් කලින් ගාන කතා කරලා විතරයි යන්නේ. කඩ වලට යද්දී. සමහර වෙලාවට දස්පා විදියට යන්නේ
මේක හරියන්නේ නැහැ. කාටවත් මෝරා කරගන්න බැරි මට්ටමට දිසන් පිට තක්කඩියෙක් වෙනෙන් කොහොමද. ?
මගේ යාළුවෝ අහන්න විතරයි ඕනේ වුන්ට සාධාරණ ගානක් එනවා. ට්‍රවිල් එකේ ගියත්. වුන් අවුල් ඩයල් නෙම් දිසං. අනේ මන්දා බං.
මගේ කෙස් එක එක්කෝ එනෙක් එකා හිතන්නේ මම ලොකුන්සින්. කියලා. ඒක ගැන හිතාල. ලොකු සීන් එක අඩු කරගන්නත් ගියාම අනෙක් එකා හිත්න්නේ මම බයාදු නෝන්ජල් කියලා. සරලව. මම හිතන විදිය.
මම උබලට මේක දැම්මේ මගේ දුර්වලතාව හදාගන්න. මේවාගේ අත්දැකීම් හරි. මේක හදාගන්න උපදේශ හරි දෙන්න පුළුවන් අය මේක ඉදි නේ. කියලා.
මේකනම් වෙන්න පුළුවන්උබ වල බලන එක් අඩු කාරපන්