සමාජ ජාල තහනම ජනපති නියෝගයෙන් ඉවතට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ජනපති නියෝගයෙන් සමාජ ජාල තහනම ඉවතට

    වහාම ක්‍රියාත්මක වන පරිදි සමාජ ජාල තහනම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අද (10/03/2018) දැනුම් දී තිබෙනවා. ඒ අනුව හෙට සිට නැවතත් සියලුම ශ්‍රී ලාංකීය ජනතාවට ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ ජාල කිසිදු අවහිරයකින් තොරව භාවිතා කිරීමේ අවස්තාව හිමිවේ. පසුගිය දින කිහිපය තුල ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල උපයෝගී කරගැනීම නිසා ආරක්ෂක අංශ විසින් සමාජ ජාල තහනම් කිරීමට තීරණය කරන ලදී.

    source : http://www.lankadeepa.lk/top_story/සමාජ-ජාල-තහනම-ඉවතට/10-525386
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැලුමා එකක් කියනවා,හිටන් තව එකක් කියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් කොහොමත් හෙට සිට අයින් කරන්න නේන්නං හිටියේ :baffled: මූ ඒකෙනුත් ලකුණු දාගන්න හදන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි සමාජ ජාල තහනම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අද (10/03/2018) දැනුම් දී තිබෙනවා. ඒ අනුව හෙට සිට නැවතත් සියලුම ශ්‍රී ලාංකීය ජනතාවට ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ ජාල කිසිදු අවහිරයකින් තොරව භාවිතා කිරීමේ අවස්තාව හිමිවේ. පසුගිය දින කිහිපය තුල ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල උපයෝගී කරගැනීම නිසා ආරක්ෂක අංශ විසින් සමාජ ජාල තහනම් කිරීමට තීරණය කරන ලදී.

    source : http://www.lankadeepa.lk/top_story/සමාජ-ජාල-තහනම-ඉවතට/10-525386

    කෝ යකෝ සෝර්ස් එකට ගියහම එහෙම නිව්ස් එකක් නැහැනේ:angry::angry::angry::angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කෝ යකෝ සෝර්ස් එකට ගියහම එහෙම නිව්ස් එකක් නැහැනේ:angry::angry::angry::angry:

    Top Story වෙනස් වෙනවා මම හිතන්නේ සැරෙන් සැරේ
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    එතකොට තාමත් VPN නැතුව ඉන්ටර්නෙට් යන්න බැරි මට විතරද
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Mata nm hithenne Slt eke ewun elakiriyath ekka thiyena malata anith ewa unblock karath meka block karalama thiyai kiyala