සමාජ තත්වය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොඩ මිනිස්සුනෙ බන් . කරෙ නගින්න එනවා පොඩි ඉඩක් දුන්නාහම් .
    තර්ඩ් ක්ලාස් මුඩුක්කු වල හැදිච්ච ගම් වල හැදිච්ච උන්ගෙ වැඩ ඔව්වා.
    පොළවෙ පයගහලා ඉන්න ඔනි තමා එත් තමන්ගෙ තත්වෙ රැකගනින් .

    මගෙ ඉස්කොලෙ හිටියෙ මුඩුක්කු වල උන් ආසන්නතා පදනමට ආපු .
    උන්ගෙන් මන් ඔව්වා අත් විඳලා තියෙනවා.

    මගෙ මව් පාර්ශවෙ නෑයොන්ගෙ ළමයි උනත් මුඩුක්කු වල හැදිච්ච උන්.
    උනුත් ඔයවගෙ තමා .

    මගෙ දහම්පාසලෙ හිටියෙ යම් තත්වයක් තියෙන උන් .
    උන් කුණුහරප කිව්වාත් කොල්ලෙක් විදියට (අර කුණුහරප කියන්න පටන්ගන්න වයස් වල ඔවර් නැතුව කියන්නෙ )ඔයවගෙ අප්සට් දෙවල් නැහැ.

    තත්වෙට ගැලපෙන උන් එක්ක හිටහන් .


    හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා ඔය ඔය ඉස්කොල කාලෙ සද්දෙ නැතුව සීලෙ රැක්ක උන් ලොකු වෙද්දි අමු කැ*යො වෙලා
    ඔය වගෙ සද්ද කරපු උන් හෙන ඩීසන්ට් වෙනවා .

    අපෙ හිටියා ඩීසන්ට් පොරක් ශිෂ්‍යත්වෙන් ආපු .
    ආපු කාලෙහොඳට වැඩ කරා 10 වසරෙ සමාජෙට බැස්සා.
    පස්සෙ මූ ජොබ කරද්දි එතන කෙල්ලෙක්ව රේප් කරලා තුන්දෙනෙක් එක්ක එක්කහු වෙලා.
    ඩී එන් ඒ ටෙස්ට් එකෙන් මුගෙ කියලා මාට්ටු වෙලා.
    බාරගනින් නැත්තම් හිරෙ පලයන් කියලා පොලිසියෙන් කියලා
    පොලිසියෙන් පස්සෙ මූව බන්දලා දීලා .

    ආතල් එකෙ කුණුහරපයක් කියලා ජොලියෙ හිටිය උන් පළවෙනියට කරපු කෙල්ලවම මැරිත් කලා.
    එහෙම සීන් එකකුත් තියෙනවා ඉතිං .
    sirawata gamwala unge thiyenne adu kule jana.colombo un a athin hodaiy
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම අවුරුද්දකට විතර ඉස්සර ඩිග්‍රිය කරන ගමන් කඩේකට සෙට් උණා අමතර ගාණක් හොයා ගන්න. ඩිග්‍රියට ලොකු ගාණක් ගෙදරින් වෙන් කරන නිසා මට ඕන දේවල් ගන්න පාට් ටයිම් වගේ කෑම කඩේකට සෙට් උනා ගෝලයෙක් විදියට. ඒක සෑහෙන්න ලොකු එකක්. කොල්ලො 10ක් විතර හිටියා වැඩට.
    උන් කිසිම අධ්‍යාපනයක් නැති එදා වේල හම්බ කරන උන්.
    මම කවදාවත් මේ වගේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.
    උබලටත් මෙහෙම උන් සෙට් වෙලා තියේ ද බං?
    උන් මගෙන් අහනවා මගේ කෙල්ලගේ පෙට්ටිය මම කඩලා තියේ ද කියල.
    මම නෑ කිව්ව ම අපටවත් දීපන් මොනව හරි කරගන්න කියල.
    මට මල පනිනවා බං. කෑල්ල එකක් කතා කරනකොට ඔය වගේ ඒවා කියනවා ඇහෙනවා උන්.
    අනික උන් උන් අතර මාර විදියට ගේ ජෝක්ස් කරන්නෙ.මටත් කරන්න එනවා.උබ අපට චාන්ස් එකක් දෙනවා ද අහනවා. එහෙම කිය කිය සෙට් එකම හිනා වෙනවා. වල්ලට ගහන එක කොල්ලො අතර තිබුණට මුන් විතර ඔය වගේ වැඩ කරන උන් ටිකක් මට සෙට් වෙලා ම නෑ බං.
    මේක තර්ඩ් ක්ලාස් උන්ගෙ හැටි ද?
    මම තව ටික දවසකින් ඉන්ටර්න් යන්න ළගයි. මට බය හිතෙනවා ඒ ඔෆිස් එකෙත් මේ වගේ තර්ඩ් ක්ලාස් උන් ටිකක් සෙට් වෙයි ද කියලා.
    මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන් ඉන්නෙ තර්ඩ් ක්ලාස් එකේ විතරද?

    ඒක ඒ ඒ මනුස්ස කොට්ටාසයට අවේනික ජීවන රටාව, බොහෝ දුරට එයාල ඒ වගේ දේවල් හිතල (තව කෙනෙක් රිදවන්න කියල හිතාගෙන) කරන්නේ නෑ, ඒ ඒ අය ජීවත් වුන සහ ජීවත් වන විදිහ , එක තේරුම්ගන්න බැරිනම් ඒ ඔයාගේ ප්‍රශ්ණයක් (වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්න වෙනවා , එහෙම නැත්තන් යන් නැතිව ඉන්න ඕන) මේ වගේ 2.50 ප්‍රශ්ණ තියන අය එළකිරියේ විතරක් නෙවේ මුළු සමාජයේම පිරිලා, සමාජ සාපේක්ෂතාවය හදුනන් නෑ , මධ්‍යස්තව හිතන්න දැන් නෑ , එක්කෝ තමන් උසස් කියනවා, නැත්තන් අනික් අය පහත් කියනවා, පොඩ්ඩක් හොදට හිතල බලන්න, ප්‍රශ්නය තියෙන්නේ තමන් ගාව , බාහිර නෙවේ , ප්‍රශ්නේ තමන්ගේ නම් , උත්තරය තියෙන්නෙත් තමන් ලග , හොදම පිළිතුර හිත හදා ගන්න එක ,
     
    • Like
    Reactions: Brandy2020

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Eeyaa oi thamuse maha ponnayekne pora ware talks dunnata. Guu opinion araganna thread dala tiyenne. 😐😅😂🤣 adu kule ekek sure. Kadekath mutta karagahala 🤭