සමාජ සේවයට නිරුවත්වූ රග්බි තරුණියන්
වසර 27ක් පැරණි වාසිටි කාන්තා රග්බි තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට ට්වීකන්හම් ක්‍රීඩාංගනයේදී කේම්බ්‍රිජ කණ්ඩායමට එරෙහිව සටන් වදින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කාන්තා රග්බි කණ්ඩායම ඉතා වැදගත් අරමුණක් පෙරදැරි කර ගනිමින් ලබන වසර සඳහා දින දර්ශනයක් නිර්මාණය කර තිබේ.
දින දර්ශනයේ එන ඡායාරූප සඳහා නිරුවතින් පෙනී සිටින ඔවුන්ගෙ අරමුණ වන්නේ එය විකිණීමෙන් ලැබෙන මුදල් බීට් නැමති සමාජ සේවා සංවිධානයට පරිත්‍යාග කිරීමයි.
එම සංවිධානය හරහා ආහාර අනුභව රෝග වලින් පෙළෙන පුද්ගලයන් සහ ආහාර ගැනීම, සිරුරේ බර සහ හැඩය වැනි කරුණු සම්බන්ධයෙන් ගැටළු වලින් පීඩා විඳින පුදගලයින්ට උපකාර කිරීම සිදුකරයි.
ඔක්ස්ෆර්ඩ් කාන්තා රග්බි කණ්ඩායම තුල ඔවුන් අනුබල දෙන සිරුර පිළිබඳ ධනාත්මක ආකල්ප ගොඩ නගා ගැනීම සහ ආත්ම විශ්වාසය වැනි සංකල්ප බීට් වෙතින් ඉදිරිපත් කරන පණිවිඩය හා සමාන වන බව මෙම කණ්ඩායමේ කාන්තාවන් පවසයි.
එමෙන්ම පිරිමි වාසිටි තරගය හා සමානව ට්වීකන්හම් ක්‍රීඩාංගනයේ කාන්තා තරගය පැවැත්වීම කාන්තා රග්බි ක්‍රීඩාවද පිරිමි ක්‍රීඩාව හා සමාන තත්වයක් ලබා දීමක් බවත් එය ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද කැපවීම් වලට මනා ඇගයීමක් බවත් ඔවුන් පවසයි.

Last edited: