සමාවෙන්න අයියේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,167
    8,159
    113
    M-Town
    පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි වීරයාට මගේ තිබ්බ ආදරයට අද ගෞරවයක් එකතු වුණා. ඒ තමයි අපේ ආදරණීය

    මේ මල් මිට ඒ නිහතමානීකමට 💐

    (මේ ඡායාරූපය අයියට නොදන්වා ගත්තට සමාවෙන්න මාලි අයියේ🙏)
    FB_IMG_1659291895846.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි වීරයාට මගේ තිබ්බ ආදරයට අද ගෞරවයක් එකතු වුණා. ඒ තමයි අපේ ආදරණීය

    මේ මල් මිට ඒ නිහතමානීකමට 💐

    (මේ ඡායාරූපය අයියට නොදන්වා ගත්තට සමාවෙන්න මාලි අයියේ🙏)View attachment 180388
    මේ ගොංමාලි 😂😂

    kawda e?
    Malinga ge appachchi da?
    අප්පච්චිගෙ හොර සීන් එකක් වගේ😂😂
    ------ Post added on Aug 1, 2022 at 12:16 AM
     
    • Haha
    Reactions: Gunther

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි වීරයාට මගේ තිබ්බ ආදරයට අද ගෞරවයක් එකතු වුණා. ඒ තමයි අපේ ආදරණීය

    මේ මල් මිට ඒ නිහතමානීකමට 💐

    (මේ ඡායාරූපය අයියට නොදන්වා ගත්තට සමාවෙන්න මාලි අයියේ🙏)View attachment 180388
    Replicate
    Lol
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි වීරයාට මගේ තිබ්බ ආදරයට අද ගෞරවයක් එකතු වුණා. ඒ තමයි අපේ ආදරණීය

    මේ මල් මිට ඒ නිහතමානීකමට 💐

    (මේ ඡායාරූපය අයියට නොදන්වා ගත්තට සමාවෙන්න මාලි අයියේ🙏)View attachment 180388
    උන්ට වදයක් වෙන්න එපා බම් පුක දෙන්න ගිහිම්
     
    • Haha
    Reactions: iworld

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    (මෙයා මාලිංග නම්) ඒ කාලේ ඵලියන්ත වයිට් උඩ තියන් රාජපක්ෂලට ලකුණු දාල දුන්න තවත් බයියෙක් තමා මෙයත්..ඒක නිසා පෝලිමේ ඉන්නම ඕන කෙනෙක් මෙයා.ඉස්සරහට යන්න කායපු ඵකාට කණ පැලෙන්න දෙකක් දෙන්න ඕන.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාලිංග නම් මේ වෙලාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ 😁 😁 පුටීන් කියලා සුටින් කෙනෙක්ට රැවටිච්ච ජාතිකට ඕවා මොනවද? 😁
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    මාලිංග නම් මේ වෙලාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ 😁 😁 පුටීන් කියලා සුටින් කෙනෙක්ට රැවටිච්ච ජාතිකට ඕවා මොනවද? 😁
    Yes can't be him
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මම සාමාන්‍යයෙන් ලංකාවේ ගොන් reality show බලන්නේ නෑ. ඒත් ඊයේ නිකමට හිරු ස්ටාර් එකේ පොඩ්ඩක් බැලුවා (බැලුවා නෙමේ ඇත්තටම බලන්න වුණා)
    කොහොමහරි එකේ සින්දු කියපු එකෙක් කියනවා ඌට පෙට්‍රල් තිබුණේ නෑ ලු හිරු එකට එන්න. දවස් ගණන් පෝලිමේ හිටපු එවුන් ඌට මුලින්ම තෙල් ගහගන්න ඉඩ දුන්නලු.

    යකො දොස්තරයෙක් තෙල් ගහගන්න අවානම් ඌට කුණුහරපෙන් බැනලා කනට ගහලා යවන්නේ. ඒත් මේ රියැලිටි පගර නැට්ටෝ අවාම උන්ට පොලිමෙන් පිට තෙල් ගහගන්න දෙනවා. පුලුවන්නම් පුකත් දෙනවා. ලංකාව කැවේ දේශපාලුවෝ විතරක් නෙමෙයි.