සමාවෙන්න මට

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Petrol ahema bonawa athi ne :shocked:

    අපොයි ඔව් එකපාර rpm එක යනව 6000- 8000 අතරට පොඩ්ඩක් යන වේගෙන්ම rpm එක 1000 - 2 000 අතරේ තියන් යද්දි මාරු කලත්. ඕවර් ටේක් කරලා ඉවර වෙච්ච ගමන් ඉතින් ආයේ D දාගන්නවා. කොහොමත් ඒ වෙලේට ගියර් එක උඩ අත තියාගෙන යන්නේ :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545

    6000 පනින්න බෑනෙ Rev limiter එකෙන් Fuel Cut කරනව.
    හොඳම වැඩේ කික් ඩවුන් කරනෙක. එංජිමේ පීක් පවර් එක දෙන rpm එකෙන් එහාට යන්නෙ නෑ එතකොට (එහෙම යනවනම් ඒක එංජිමට හොඳ නෑ)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Man nam Essara nuwaraeliye gihin addi kandu bahiddi L akata danawa. Break gahuwoth break bind wenawa kiyanawane.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    6000 පනින්න බෑනෙ Rev limiter එකෙන් Fuel Cut කරනව.
    හොඳම වැඩේ කික් ඩවුන් කරනෙක. එංජිමේ පීක් පවර් එක දෙන rpm එකෙන් එහාට යන්නෙ නෑ එතකොට (එහෙම යනවනම් ඒක එංජිමට හොඳ නෑ)

    S දාන්න පුරුදු වෙලා බං කන්ටේනර් වගේ එව්වයි අර පත වැලි ගෙනියන කහපාට ලොරියි දැක්කම. කික් ඩවුන් වලට පුරුදු වෙන්න වෙනවා එහෙනම්.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මමත් L තමයි කඳු බහිද්දි දාන්නේ නම් බං. හැබැයි ඒත් තෙල් පිච්චනවා වැඩියි නේද.?

    Ow ahema scene akak nam thiyenawa thama. Habai Break bind unoth eta wada case nisa thel gena widiya hithanna narakai. Man ahala thiyenawa minissu ananthawath marenawa kadu bahiddi break gahala break bind wela. :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් L තමයි කඳු බහිද්දි දාන්නේ නම් බං. හැබැයි ඒත් තෙල් පිච්චනවා වැඩියි නේද.?

    Low gear, or first gear, is a mode of an automatic vehicle that allows less fuel to be taken to the engine, therefore slowing down the engine and thus providing more torque.
     
    • Like
    Reactions: Ridila™

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    මමත් L තමයි කඳු බහිද්දි දාන්නේ නම් බං. හැබැයි ඒත් තෙල් පිච්චනවා වැඩියි නේද.?

    කඳු බහිද්දී එංජිමෙන් නෙමේ නේ රෝද කරකවන්නේ, රෝදවලින් එන්ජින් එක කැරකෙන්නෙ සෝ ෆුවල් කට් කරනවා එංජිමට, තෙල් පිච්චෙන එක අඩුවෙනව
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    Ow ahema scene akak nam thiyenawa thama. Habai Break bind unoth eta wada case nisa thel gena widiya hithanna narakai. Man ahala thiyenawa minissu ananthawath marenawa kadu bahiddi break gahala break bind wela. :(

    mokakda bn break bine wenwa kiyanne.? :confused:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    "Binding brakes is when you apply the brakes softly with your foot (say to slow down some - like going down a hill......and the wheels lock up"

    Menna mekai.:nerd:

    ehema ai bn lock wenne. ehema wela nhane bn kawadawath. :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Low gear, or first gear, is a mode of an automatic vehicle that allows less fuel to be taken to the engine, therefore slowing down the engine and thus providing more torque.

    කඳු බහිද්දී එංජිමෙන් නෙමේ නේ රෝද කරකවන්නේ, රෝදවලින් එන්ජින් එක කැරකෙන්නෙ සෝ ෆුවල් කට් කරනවා එංජිමට, තෙල් පිච්චෙන එක අඩුවෙනව

    එල බං. ඔව්වා ගැන වැඩි දැනුම නෑ බං. අයියා කාරයා ඒ දවස් වල අරක දාලා එලෝපන් මේක දාලා එලෝපන් කියලා ට්‍රේන් කලා ඒ පුරුද්දට යනවා. මම හිතන් හිටියේ වැඩියෙන් ටෙල් පිච්චෙනවයි කියලා Low යද්දි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    මම හිතන් හිටියේ වැඩියෙන් ටෙල් පිච්චෙනවයි කියලා Low යද්දි.

    Low දාල නිකං පාරේ 50-60 යන්න ගියොත් තෙල් පිච්චෙනව තමා වැඩිපුර, ඒත් කන්දක් බස්සද්දී තෙල් පිච්චෙන්නෙ නෑ low දැම්මට