Petrol ahema bonawa athi ne![]()
අපොයි ඔව් එකපාර rpm එක යනව 6000- 8000 අතරට පොඩ්ඩක් යන වේගෙන්ම rpm එක 1000 - 2 000 අතරේ තියන් යද්දි මාරු කලත්. ඕවර් ටේක් කරලා ඉවර වෙච්ච ගමන් ඉතින් ආයේ D දාගන්නවා. කොහොමත් ඒ වෙලේට ගියර් එක උඩ අත තියාගෙන යන්නේ

Petrol ahema bonawa athi ne![]()

Kickdown කරහන්
cvt walatath kikdown set wenawada ?
අපොයි ඔව් එකපාර rpm එක යනව 6000- 8000 අතරට පොඩ්ඩක් යන වේගෙන්ම rpm එක 1000 - 2 000 අතරේ තියන් යද්දි මාරු කලත්. ඕවර් ටේක් කරලා ඉවර වෙච්ච ගමන් ඉතින් ආයේ D දාගන්නවා. කොහොමත් ඒ වෙලේට ගියර් එක උඩ අත තියාගෙන යන්නේ![]()

6000 පනින්න බෑනෙ Rev limiter එකෙන් Fuel Cut කරනව.
හොඳම වැඩේ කික් ඩවුන් කරනෙක. එංජිමේ පීක් පවර් එක දෙන rpm එකෙන් එහාට යන්නෙ නෑ එතකොට (එහෙම යනවනම් ඒක එංජිමට හොඳ නෑ)
Man nam Essara nuwaraeliye gihin addi kandu bahiddi L akata danawa. Break gahuwoth break bind wenawa kiyanawane.
මමත් L තමයි කඳු බහිද්දි දාන්නේ නම් බං. හැබැයි ඒත් තෙල් පිච්චනවා වැඩියි නේද.?

Ow ahema scene akak nam thiyenawa thama. Habai Break bind unoth eta wada case nisa thel gena widiya hithanna narakai. Man ahala thiyenawa minissu ananthawath marenawa kadu bahiddi break gahala break bind wela.![]()

mokakda bn break bine wenwa kiyanne.?![]()

"Binding brakes is when you apply the brakes softly with your foot (say to slow down some - like going down a hill......and the wheels lock up"
Menna mekai.![]()

Low gear, or first gear, is a mode of an automatic vehicle that allows less fuel to be taken to the engine, therefore slowing down the engine and thus providing more torque.
කඳු බහිද්දී එංජිමෙන් නෙමේ නේ රෝද කරකවන්නේ, රෝදවලින් එන්ජින් එක කැරකෙන්නෙ සෝ ෆුවල් කට් කරනවා එංජිමට, තෙල් පිච්චෙන එක අඩුවෙනව
මම හිතන් හිටියේ වැඩියෙන් ටෙල් පිච්චෙනවයි කියලා Low යද්දි.
Low දාල නිකං පාරේ 50-60 යන්න ගියොත් තෙල් පිච්චෙනව තමා වැඩිපුර, ඒත් කන්දක් බස්සද්දී තෙල් පිච්චෙන්නෙ නෑ low දැම්මට
Ela Thanks...ehema ai bn lock wenne. ehema wela nhane bn kawadawath.![]()