සමාවෙයං අලි පැටියෝ..!

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සමාවෙයං අලි පැටියෝ..!

    සමාවෙයං අලි පැටියෝ..!

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරත සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි වි ඇත.



    අද (29දා) අලුයම අලි රංචුව සමග යමින් සිටියදී අලි පැටවා කාණුවට වැටි ඇති ඇති අතර කාණුවේ වැටි සිටි තම පැටවා දමා යාමට ඇතින්නිය කට යුතු නොකළ අතර පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

    නමුත් විටින් විට පැටවා සොයා ඇතින්නිය එම ස්ථානයට පැමිණ ඇත .

    පැය හතරක පමණ දැඩි මෙහෙයුමකින් පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකිවුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබු ආබාධිත තත්ත්වයක් නිසා පැටවා කැළයට මුදා හැරීම නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකිරිති මහතා පවස ඇත.

    පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට කටයුතු කළ නමුත් විටින් විට සිය පැටවා සොයා මව් ඇතින්නිය එම ස්ථානය වෙත පැමිණීමට උත්සාහ කොට තිබේ.
    ​
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    675
    361
    63
    Next to your home
    පවු බං :( සිරාවටම දුක හිතුන :(
    ඉක්මනට සනීප වෙලා අම්ම ලගට යන්න පුලුවන් උනොත් හොදයි!
     
    • Like
    Reactions: meedeniyats

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පවු බං :( සිරාවටම දුක හිතුන :(
    ඉක්මනට සනීප වෙලා අම්ම ලගට යන්න පුලුවන් උනොත් හොදයි!

    :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁
    ඔය වලවල් වල යකඩ දැල් නැද්ද බන් :baffled::baffled: හොරු ගලවන් ගිහිල්ලද :dull:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,597
    2,429
    113
    සත්තුන්ගේ වැරදි ඉතින්.. රටේ කැලවල් ටික අයිති මිනිස්සුන්ට කියල උන් දන් නෑ රිංගනවා හැමතැනම.. :frown:
     

    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    ඉක්මනට සනීප වෙලා අම්ම ලගට යන්න පුලුවන් උනොත් හොදයි.මේ වෙලාවට උදව් කරන මිනිස්සුන්ටත් ගොඩක් පින්.
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    ඔය වලවල් වල යකඩ දැල් නැද්ද බන් :baffled::baffled: හොරු ගලවන් ගිහිල්ලද :dull:

    ඒකට පාස් කරපු සල්ලි ටික ලොකු පොරවල්ගෙ account වල පරිස්සමට ඇති බන්. උඹ බය නැතුව හිටපන්......:P:P:D:D