මරැ ඒකනම්.....තාම රෙප් දෙන්ඩ බෑලු...
කමක් නැ..කමෙන්ට් එක වටිනවා ඊට වඩා




මරැ ඒකනම්.....තාම රෙප් දෙන්ඩ බෑලු...




ඔව් ඉතින් මොනවා කරන්නද
ඕවා පාලනය කරන්නනේ ආගමක්, නීතියක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ
පව් තමයි මේ වගේ ජරා යක්කු නිසා අසරණ වෙන කෙල්ලෝ![]()

එයා කිවිව විදිහට නම් එයා මුලින් ෆන් එකට යාලුවෙලා තියෙන්න.පස්සෙ තමා ආදරේ හිතිලා තියෙන්නෙ![]()


ෆන් එකට යාලු වෙලා පස්සේ ආදරේ හිතිලා... මේ බැඳපු මනුස්සයා 









එක වැරදි අදහසක්....මේ ලොකෙ සර්වසම්පූර්න මිනිස්සු නැ..අනික වෙන කෙනෙක් මතක් වෙන්නෙ අනික් කෙනාගෙ අඩුපාඩුවක් නිසා නොවෙන්නම පුලුවන් නෙ..මම දැන් ඔයාගෙ හිමිකාරිය සහකාරිය නොවුනොත් ඔයාට එ කෙනාව මතක් නොවිම තියෙද......
ඉස්සර අර නිතර කියවපු නිල් ගවුම් කෙල්ල ඔයා වයිෆ් එක්ක යන දවසක දැක්කොත් ඔයා හැරිලා නොබලාවිද......
ඔයා දැන් කිරියේ කෙනෙකුගේ ඉල්ලීමකට නේද ඔය පද පේලි ලිව්වේ...... ?
මගේ ගැනත් ( ඩෝඩෝ ) කවි, නිසදැසක් ලියල දෙන්නකෝ....
කිසිම තහනමක් නෑ හිතෙන ඕනෙම දෙයක් ලියන්න.
![]()

ෆන් එකට යාලු වෙලා පස්සේ ආදරේ හිතිලා... මේ බැඳපු මනුස්සයා
![]()
![]()

මොන ආගම නීතිද බන්.. ඕවා තියෙනවනන් ඒ වගේ තුච්ච වැඩ කරයිදඅනික බලපන් එහෙම කරාම කෙල්ලෝ කොල්ලෝ ගැන තියෙන විශ්වසේ එහෙම්පිටින්ම නැති වෙනවා.. පාඩුවේ ඉන්න එකෙක්වත් කෙල්ලෙක් යාලු කරගෙන හමාරයි නෙහ්..
![]()

ලොකෙ සර්වසම්පූර්න මිනිස්සු නැ ඒක හරි
ඔතන මතක් වෙන එකම නෙමේ ප්‍රශ්නේ. ඊටපස්සේ හිතන්න ගන්නවා එයා මගේ ජිවිතේ හිටියනම් කොයි වගේ වෙයිද කියලා. එතනයි ගැටලුව
ඔව් බලනවා. එයා දිහා විතරක් නෙමේ ලස්සන ඕනෙම කෙල්ලෙක් දිහා බලනවා
බැලුවා කියලා ඒ කෙල්ල එක්ක ලව් කරන්න යන්නේ නෑනේ..

එයා කිවිව විදිහට නම් එයා මුලින් ෆන් එකට යාලුවෙලා තියෙන්න.පස්සෙ තමා ආදරේ හිතිලා තියෙන්නෙ![]()


එතකොට ඔය දේ උනෙ ආගම,නිතිය නැති ලොකෙකද..නැ ලංකාවෙම තමා ඔක උනෙ..එතකොට ඔයා කියන අතින් බැලුවොත් ලංකාවේ ආගම,නිතිය නැ.........
තනුජක අයියේ මේන්නො..............................................![]()
මුත්තාට කලා වගෙද...![]()




මාව අල්ලගන්න එපා....මම කිවිවෙ එයා මට කිවිව කතාව![]()


මන් මේ කිව්වේ බැඳලා බැඳපු ගෑනිත් එක්ක තව කෙල්ලොන්ව අමාරුවේ දාන ලඳ පොප්සියට 


මල්ලි ඔයාට තාම සමාජ අත්දැකීම් නැ...එ නිසා පස්සෙ කාලෙක ඔවා ගැන කතා කරමු......ඔයා හරියට 5 වසරේ ඉදන් OL පොතක් කියනවා වගෙ...කියවන්න පුලුවන්..එත් තෙරුම් යන විදිහ වෙනස්.....![]()

මුත්තට මොකෝ කලේ....මම දන්නේ නෑනේ.
ඇයි ඔයා කැමති නැද්ද මගේ ගැන කවියක් ලියන්න ?![]()

ඒ මනුස්සයා ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ වහකන්න හිතෙයිද දන්නෑ
GT ලොක්කා හෙම නෙමේනේ![]()


රිප්ලයි එකක්වත් දාගන්න බැරුව මල පැනල වෙවුල වෙවුල ඇති... 

අපො මම කැමති....මුත්තට මංගල යොජනවක් ලියලා ඔනි කිවිවා...මම හිතන්නෙ පෙරෙදා ත්‍රෙඩ් එකෙ වගෙ ඇති එක..ඉන්න මම පෙනවන්න..එක නම් ක්ශනිකව ලියපු එකක්..ලස්සනක් නැ..![]()


ආගම නීති නිකන් තිබ්බට වැඩක් නෑ. මිනිස්සු ඒවා පිළිපදින්නේ නැත්තන්
විශේෂයෙන් ආගම. විශේෂයෙන් බෞද්දයෝ
ඔව් ඒක තමයි අවුල. එතකොට කෙල්ලෝ හිතනවා හැම කොල්ලම මෙහෙමයි කියලා
අපි අනාථයි![]()



අම්මටසිරි......කෝ බලමු.
එල එහෙනම් ලියල දෙන්න.![]()

අපො මම කැමති....මුත්තට මංගල යොජනවක් ලියලා ඔනි කිවිවා...මම හිතන්නෙ පෙරෙදා ත්‍රෙඩ් එකෙ වගෙ ඇති එක..ඉන්න මම පෙනවන්න..එක නම් ක්ශනිකව ලියපු එකක්..ලස්සනක් නැ..![]()



