සමාවෙයන් මට..

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒ මනුස්සයා ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ වහකන්න හිතෙයිද දන්නෑ :baffled:
GT ලොක්කා හෙම නෙමේනේ :rofl:

එහෙනම් අපි දෙන්නවම එකට බැන් කරාවි......:P
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් මේ කල්පනා කරේ ඒක බන්... :rofl::rofl::rofl: රිප්ලයි එකක්වත් දාගන්න බැරුව මල පැනල වෙවුල වෙවුල ඇති... :rofl::rofl:

    :rofl::rofl::rofl:
    කරගත්තු මෝඩකම කියලා හිතෙනවා ඇති :rofl:


    හෙන ගහන්නේ හෙන ඔහොම කරන උන්ට :rofl::rofl: :angry::angry:

    අනිවා :yes:


    එහෙනම් අපි දෙන්නවම එකට බැන් කරාවි......:P

    ඔයාවනම් කීයටවත් banned වෙන්නේ නෑ. ඔයා ඉන්න එක සයිට් එකට වාසියි
    මාත් එක්කනේ පරණ ඇරියස් තියෙන්නේ :rofl:



    ලංකාවෙ තරම් බන අහන කියන රටක් තව නැ නෙද

    :yes: බන ඇහුවට පිළිපදින්නේ නෑ
    එහෙනම් ඉතින් දේශපාලුවෝ අපිට වඩා සිල්වත් වෙන්න එපැයි :rolleyes:



    :cool::cool:
    විහිලුවට ඉතින්....ඔයා කියන පැත්තත් හරි...

    මිට පස්සේ මන් ඕවා ගැන කතාකරන්නේ නෑ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl::rofl:
    කරගත්තු මෝඩකම කියලා හිතෙනවා ඇති :rofl:

    අනිවා :yes:
    ඔයාවනම් කීයටවත් banned වෙන්නේ නෑ. ඔයා ඉන්න එක සයිට් එකට වාසියි
    මාත් එක්කනේ පරණ ඇරියස් තියෙන්නේ :rofl:

    :yes: බන ඇහුවට පිළිපදින්නේ නෑ
    එහෙනම් ඉතින් දේශපාලුවෝ අපිට වඩා සිල්වත් වෙන්න එපැයි :rolleyes:

    මිට පස්සේ මන් ඕවා ගැන කතාකරන්නේ නෑ :D

    ඔන්න ඔන්න ඉතින්.......එහෙම නම් ඉතින් මම ආයෙ ලියන්නෙ නැ හොදෙ...ඔයා දන්නවා නෙ මගෙ හැටි..:angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඔන්න ඉතින්.......එහෙම නම් ඉතින් මම ආයෙ ලියන්නෙ නැ හොදෙ...ඔයා දන්නවා නෙ මගෙ හැටි..:angry::angry:

    ඔයා ලියන්න දිගටම. මන් කොහොමත් ඇවිල්ලා රිප්ලයි එකක් දාල යනවා :D