සමාවෙයන් මට..

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තවත් ඔහුව අපහසුතාවට පත් නොකරමි :rofl:

    :rofl::rofl::rofl: ඇති ඇති..:yes::yes: දැන්වත් පාඩමක් ඉගෙන ගත්ත නං ඇති...:baffled: හිතට දැනෙන දේ කිව්වේ නතින් පර්සනල් :oo::oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........:P

    සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
    නමුත් වැඩ නම් පාත්තයා මෙනි
    කැලෙ පැනුමට හරිම සමතෙකි
    ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි

    යන්නෙ සැමවිට චාරිකා
    දකින විට ඊරිසියා හිතෙනා...
    ගැහැනුලමයින් ගැන පවා
    තනයි නුලක් ඉදහිට මේයා

    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    :P:P:cool::cool:;);)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........:P

    සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
    නමුත් වැඩ නම් පාත්තයා මෙනි
    කැලෙ පැනුමට හරිම සමතෙකි
    ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි

    යන්නෙ සැමවිට චාරිකා
    දකින විට ඊරිසියා හිතෙනා...
    ගැහැනුලමයින් ගැන පවා
    තනයි නුලක් ඉදහිට මේයා

    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    :P:P:cool::cool:;);)

    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    වටිනාම කොටස... බඩගිනිත් වැඩි උනා :rofl::rofl::rofl::rofl:

    මරු ඈ... ගතියට ලියල :rolleyes::rolleyes::rolleyes:
     
    අනෙ මංදා..ඩොඩෝත් තරහා වෙවිද කියලා..කැලැන්ඩරෙ වගෙ:oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........:P

    සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
    නමුත් වැඩ නම් පාත්තයා මෙනි
    කැලෙ පැනුමට හරිම සමතෙකි
    ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි

    යන්නෙ සැමවිට චාරිකා
    දකින විට ඊරිසියා හිතෙනා...
    ගැහැනුලමයින් ගැන පවා
    තනයි නුලක් ඉදහිට මේයා

    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    :P:P:cool::cool:;);)

    අම්මටසිරි.....හෙන කවිකාරි නේ මෙයා.... :yes:
    අපරාදේ කලින් දුන්නු රෙප් ටික දෙන්න තිවුනේ මේකට... :sorry:
    පට්ටයි හොඳේ...
    කියල වැඩක් නෑ.
    මගේ ගැන කවියක් ලිව්ව එකම කෙනා ඔයයි සරා.
    :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    වටිනාම කොටස... බඩගිනිත් වැඩි උනා :rofl::rofl::rofl::rofl:

    මරු ඈ... ගතියට ලියල :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    FdKh3UM.png

    පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
    කලත් මා එදා නුඹට වරදක්....................
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මටසිරි.....හෙන කවිකාරි නේ මෙයා.... :yes:
    අපරාදේ කලින් දුන්නු රෙප් ටික දෙන්න තිවුනේ මේකට... :sorry:
    පට්ටයි හොඳේ...
    කියල වැඩක් නෑ.
    මගේ ගැන කවියක් ලිව්ව එකම කෙනා ඔයයි සරා.
    :love::love::love:

    තැන්ක්ස් හොදෙ..එත් විහිලුවට විතරයි මේවා ලිවිවෙ...ඔයාට ඔනි වෙන අවස්තවක් ගැන කවියක් ලියලා දෙන්නම් කිවිවොත්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    FdKh3UM.png

    පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
    කලත් මා එදා නුඹට වරදක්....................
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........

    :oo::oo::oo::oo::oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තැන්ක්ස් හොදෙ..එත් විහිලුවට විතරයි මේවා ලිවිවෙ...ඔයාට ඔනි වෙන අවස්තවක් ගැන කවියක් ලියලා දෙන්නම් කිවිවොත්....

    ආ...එහෙම අවස්තාවක් ආවොත් ඔර්ඩර් එකක් දෙන්නම්... :yes::yes:
    .
    .
    .
    .
    ඔයා දැන් ඔය කවිය ලිව්වට පස්සේ මට ඉස්කෝලේ කාලේ සිද්ධියක් මතක් වුනා...අපේ යාලුවෙක් උන්නා රුපියල් 20 නෝටි කාටුන් චිත්‍ර ඇඳලා දෙනවා.
    ඒ කාලේ මාරම ආසයි පොර පත්තරේ තියෙන්නා වගේ ගෑනු රුප කාටුන් චිත්‍ර ඇඳලා දෙනවට.
    දැන් පොර ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක්....( නිකන් මතකෙට ආපු නිසා ඒ සිද්ධිය දැම්මේ )
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    FdKh3UM.png

    පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
    කලත් මා එදා නුඹට වරදක්....................
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........

    නරකද උඹත් පටන් ගත්තොත් පොඩ්ඩ පොඩ්ඩ හරි :rolleyes::rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ...එහෙම අවස්තාවක් ආවොත් ඔර්ඩර් එකක් දෙන්නම්... :yes::yes:
    .
    .
    .
    .
    ඔයා දැන් ඔය කවිය ලිව්වට පස්සේ මට ඉස්කෝලේ කාලේ සිද්ධියක් මතක් වුනා...අපේ යාලුවෙක් උන්නා රුපියල් 20 නෝටි කාටුන් චිත්‍ර ඇඳලා දෙනවා.
    ඒ කාලේ මාරම ආසයි පොර පත්තරේ තියෙන්නා වගේ ගෑනු රුප කාටුන් චිත්‍ර ඇඳලා දෙනවට.
    දැන් පොර ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක්....( නිකන් මතකෙට ආපු නිසා ඒ සිද්ධිය දැම්මේ )

    ච්ත්‍ර නම් බැ...අපෙ ඉස්කොලෙ ච්ත්‍ර කාමරේ ලයිට් තිබ්බෙ නැ එ කාලෙ:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    FdKh3UM.png

    පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
    කලත් මා එදා නුඹට වරදක්....................
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........

    උඹේ ලේඛන ආඛ්‍යානය ට මම කැමතියි.
    ඔය උඹ ත්‍රෙඩ් වල පොස්ට් වල ලියන ස්ටයිල් එක ගැන කිව්වේ.:yes:
     
    • Like
    Reactions: Lejayange